Film

අපි ගොඩක් අහන කතාවල ඉන්නෙ බිරිඳගෙ දක්ශකම් වලට ඉඩ දෙන්නෙ නැති හස්බන්ඩ්ල ගැනනෙ. ගොඩක් වෙලාවට අපි, එහෙම නැත්තම් අපේ සමාජයෙ මිනිස්සු හිතනව බිරිඳකගෙ උගත්කම, රැකියාව, තත්ත්වය සහ දක්ශතා සැමියට වඩා පල්ලෙහ මට්ටමේ තියෙන්න ඕන එහෙම නොවුනොත් බිරිඳව කන්ට්‍රෝල් කරගන්න සැමියන්ට බැරි වෙනව කියලා. ගොඩක් වෙලාවට කසාදෙකදි උනත් අපි දකින්නෙ තමන්ට...
ඔන්න අද මම ආවෙ අලුතෙන්ම නෙට්ෆ්ලික්ස් එකට ආව ලස්සනම ලස්සන මූවීස් කීපයක් ගැනම ඔයාලා එක්ක විස්තර බෙදාගන්න. මේ ෆිල්ම්ස් ඔක්කොම වගේ මම බලල තියෙන හන්ද තමයි මම මේවම ඔයාලා එක්ක කතාකරන්න හිතුවෙ. මූවිස් එකක් දෙකක් ගැන නම් මම කලින් ලොකු ආටිකල් ලිව්වට ඒක කාටහරි කියවන්න බැරි උනා නම් ඔන්න මේ...
මේකෙ ෆිල්ම් එකට වඩා ඔයාලා දන්නවා ඇති මම සිංදුවෙ නම කිව්වොත්. පහුගිය කාලෙ වයිරල් ගිය ජුම්කා සින්දුව තියෙන්නෙ මෙන්න මේ චිත්‍රපටයෙ. කෑන් ජොහාර් විසින් අධ්‍යක්ශනය කර මේ චිත්‍රපටය ලස්සන කරන්නෙ ආලියා භාත් සහ රන්වීර් සිංග්. රන්ධවාස් ල කියන්නෙ පංජාබි පවුලක්. හොඳට සල්ලි තියෙනව. මෙයාලා පරම්පරාගත රසකැවිලි වෙලෙන්දො. මෙයාලගෙ තමයි ඉන්දියාවෙ...
ආදරේ කියන්නෙ හරි ලස්සන දෙයක්නෙ. කවුද අකමැති නේද ආදරේ කරන්න? ආදරේ ලබන්න? නොවෙනස් වෙන ආදරයක් ලබන්න ඕනම කෙනෙක් ආසයි. ඒ වගේම තමයි තමන්ගෙන් නාහා කිසි දෙයක් නොකරන, තමන් කියන ඕන දෙයක් කරන, තමන් ගැන විතරක්ම හිතන කෙල්ලෙක් ලැබෙනවට ඕන කොල්ලෙක් ආසයි. ඉතින් ඔන්න අද කතාවෙන් මම කියන්න යන්නෙ කොල්ල කියන විදියට ජීවත්...
ඊයෙ මම බැලුව ෆිල්ම් එකක්. ටික දවසක ඉඳල බලන්න ඕන කියල හිතන් හිටියට ඊයෙ තමයි ගිහිල්ල බලන්න වෙලාව ආවෙ. මේ චිත්‍රපටය හින්දි එකක්. හැබැයි ජනකාන්ත දමිල චිත්‍රපට නිලියක් වන ජ්‍යෝතිකා, එහෙම නැත්ත, සූර්‍යයගෙ බිරිඳ තමා මේකෙ රඟපාන්නෙ. මම සෑහෙන කාලෙකට පස්සෙ බලපු ලස්සන චිත්‍රපටයක් කියල කියන්නම ඕන. සාමාන්‍යයෙන් ඔෆිස් ඉවරවෙලා...
හැමදාම චිත්‍රපට ගැන ලියන එකේ මම අද හිතුවා Korean Series එකක ගැන ලියන්න. ඔන්න තරහවෙන්න එපා ඉතින් ඒකට හොඳේ. මේක හරිම ලස්සන, හිත නිවන, ආදරණීය කොරින් ටීවි සීරීස් එකක්. මම ගොඩක් වෙලාවට ඔය මහන්සි දවසට, වැඩ පිරිච්ච දවසට හිත නිවාගන්න ඕන වුනාම බලන සීරිස් එකක් තමයි මේ Forecasting Love and Weather. කතාව යන්නෙ මෙන්න...
ඉන්දියානු සමාජයේ ළමා විවාහයන්හි දුක්ඛිත බව අපි Water සහ චෝකර් බාලී කියන ඉන්දියානු සිනමා කෘති වලින් දැක තිබුණා. ඒ කඳුළු කතාවේ තවත් දිගුවක් Bulbbul හරහා දිග හැරෙනවා. මේ චිත්‍රපටියට පදනම් වෙන්නේ ඉන්දියාවේ පවතින ජනප්‍රවාදයක්. පිරිමින්ට නොයෙක් අකටයුතුකම් කරන Chudail නම් අවතාර කාන්තාවක් ගැන ඉන්දියාවේ ප්‍රචලිත ජනප්‍රවාදයක් තිබෙනවා. අපේ මෝහිනි,...
Dear Zindagi කියන්නෙ මම බලපු ෆිල්ම්ස් වලින් ශාරුක්ගෙ මම ආසම කරන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ ශාරුක්ට අමතරව අපි තව ආස කරන නිලියක් වන ආලියා බාත් රඟපානවා. ඉතින් අපි බලමු මේ ෆිල්ම් එකේ මොකද වෙන්නෙ කියල. කයිරා. එයා තමයි මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ. කයිරා කියන්නෙ සිනමටෝග්‍රැෆර් කෙනෙක්. එයා වැඩකරන්නෙ මුම්බායි වල පුංචි...
කතකලි නර්ථන ශිල්පිනියක් වන වාසුකී රූමත් එක්දරු මවක් වන අතර ඇගේ සැමියා ලුවිස් දික්කසාද නීතිඥයෙක් සහ රූපවාහිනි නාලිකාවක ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙක්ද වනවා.වාසුකි සහ ලුවිස් විවාහයෙන් පසුව වෙනම නිවසක ජීවත් වන්නේ විවාහයට ලුවිස්ගේ නිවසින් පලවූ අකමැත්ත නිසාවෙන්මයි. දිනක් ,මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ, ඉංජිනේරු ශිෂ්‍යයන් වූ අසල්වැසි තරුණයන් දෙදෙනෙක් විසින් වාසුකීව දූශණයට...
ආදරේ කියන්නෙ කොහොමත් ප්‍රහේලිකාවක්. අපි හැමෝටම ආදරය කියන්නෙ බොහොම සුන්දර ප්‍රහේලිකාව. සමහර ආදර ප්‍රහේලිකාවල ඉන්නෙ චරිත දෙකයි. ඒක තමයි සාමාන්‍ය සම්මත ක්‍රමය. ඒ උනාට අතරින් පතරෙ ඔය සම්මතෙන් එහාට ගිහින් ආදර ප්‍රහේලිකාවල චරිත තුන හතරක් තියෙන අවස්තාත් නැතුව නෙවෙයි. හැබැයි අද අපි අරගෙන එන මේ ආදර ප්‍රහේලිකාවෙත් චරිත තුනක් උන්නට...