විවාහය සහ ආදරය කියන්නෙ අපි හැමෝගෙම ජීවිතවල අන්තර්ගත වන ජීවිතයට, පැවැත්මට වැදගත් වන බැඳීමක් නේ. ආදරය කියන්නේ දෑසින් පෙනෙන දේවල් පමණක්ම නෙවෙයි, ආදරේ කියන්නෙ හදවතට දැනෙන අමුතුම වින්දනීය හැඟීමක්. විවාහ ජීවිතය කියන්නේ හරිම සරලයි කියලා කෙනෙක්ට හිතුණත් ඒක හැමතිස්සෙම එහෙම නෑ. විවාහය කියන්නෙ දෙන්නෙක් එකතුවෙලා යන චාරිකාවක්. ඉතින් ඒ චාරිකාව...
බොහෝ විට භයානක චිත්‍රපට හුදෙක්ම රුධිරය වැගිරීම්, කැපීම්, කෙටීම් සහිතව නරඹන්නන්ට ඉතාමත්ම භීතියක් ඇති කරවන අතර, ක්‍රමයෙන් දියුණු වන කතා වස්තුවකට වඩා, ත්‍රාසජනක දෙයකින්ම ආරම්භ වන සිනමා කෘති වඩා රසවත් බව ප්‍රේක්ශකයන් විශ්වාස කරනවා. එවන් චිත්‍රපටවලදී, ප්‍රේක්ෂකයාට දැනීමට සහ අවබෝධය ලබා ගැනීමට සිදුවන තොරතුරු බෙදා ගන්නා අතරම, අන්තිමට කතාව කෙසේ වන්නේදැයි නිවැරදිව තේරුම් ගැනීමට උනන්දුවක්...
අම්මා කෙනෙක් කියන්නෙ දරුවන් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුලුවන් අරුම පුදුම ආදරණීය බලයක් තියෙන කෙනෙක්. ඒක අපි හැමෝම පිළිගන්නවා. අම්මා කෙනෙක්ගෙ ආදරය කියන්නෙ වෙලාවට දිව මතුරක්. ඒ වගේම සමහර වෙලාවට දරුවන්ව ඕනම භයානක ඉරණමකින්, නපුරු බලවේග වලින් බේරගන්න බලයක්, අවියක් වගේ දෙයක්.
ඉතින් අද චිත්‍රපටයක් ගැන ලියවෙන මේ ලිපියෙන් අපි...
Star කියන්නෙ එලන් විසින් ලියල අධ්‍යක්ෂනය කරපු Coming of age වර්ගයේ චිත්‍රපටයක්. ශ්‍රී වෙන්කේෂ්වර සිනෙ චිත්‍රා සහ රයිස් ඊස්ට් එන්ටර්ටේන්මන්ට් යටතේ මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නෙB. V. S. N. ප්‍රසාද් සහ ශ්‍රීනිධි සාගර් . මෙම චිත්‍රපටයේ Kavin ප්‍රධාන චරිතයට පණ පොවන අතර ලාල්, Aaditi Pohankar, Preity Mukhundhan, සහ Geetha Kailasam රංගනයෙන් දායක වෙනවා. නළුවෙකු වීමේ සිහිනයක් ඇති තරුණයෙකු වන කලයි...
"Tumbbad" කියන්නෙ Rahi Anil Barve විසින් අධ්‍යක්ෂණය කරපු 2018 අවුරුද්දෙ රිලීස් වෙච්ච Indian Folk Thriller Story එකක්. ආනන්ද් ගාන්ධි නිර්මාණ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කල මේ චිත්‍රපටයෙ, අදේෂ් ප්‍රසාද් සම අධ්‍යක්ෂකවරයා විදියට වැඩ කලා. ඒ වගේම චිත්‍රපටිය ලිව්වේ Mitesh Shah, Adesh Prasad, Rahi Anil Barve, and Anand Gandhi. එය Sohum Shah, Aanand L. Rai, Mukesh Shah, සහ Amita Shah විසින් නිෂ්පාදනය කරා. මෙම...
"New Life" කියන චිත්‍රපටය මෙන්න මේ වගේ එකක් කියල සරලව කියන්න බැරි විදියෙ, වෙනස් වෙනස් ශානර එකට එක්කහු වෙච්ච අද්විතීය චිත්‍රපටයක්. මුලින්ම නම් හිතෙන්නේ මේක නිකන් සාමාන්‍ය ඔත්තු බැලීමේ චිත්‍රපටයක් කියල හිතුනට කතාව බලාගෙන යද්දි තමයි මේකෙ ආතල් එක හොඳටම තේරෙන්නෙ.
ඉතින් මේ චිත්‍රපටයෙ කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙම.
මේ කතාවෙ...
අද ඔන්න අපි කතාකරන්න යන්නෙ එක්දාස් නමසිය අසූ ගණන්වල ආව Comedy/Horror කියල කියන්න පුලුවන් විදියෙ චිත්‍රපට මාලාවක් ගැන. 90 ගණන්වල ඉපදිච්ච ලමයි නම් අනිවාර්යෙන්ම මේ Movie Series එකේ එක චිත්‍රපටයක් හරි බලල තියෙන්නම ඕන.
සෑම් රයිමි නිශ්පාදනය කල මේ Evil Dead Series එකේ චිත්‍රපට පහක් වගේම ටීවී සීරිස් එකකුත් තියෙනවා. මේ කතා මාලාවෙ මුලින්ම පෙන්වන්නෙ ටෙනසිවල...
මේ Barot House චිත්‍රපටයෙන් කියන්නෙ අපරාධයක සුලමුල හරිවෙලාවෙදි හොයාගන්න අපහසු වෙච්ච නිසා විනාශ වුන පවුලක කතාවක් ගැන. ඇත්තටම කිව්වොත් මේ චිත්‍රපටය අවසානය වෙනකම්ම හිතාගන්න බෑ අපිට මේ අපරාධකාරය කවුද කියල.
ඉතින් මේ කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදියට. දාමන් කියන ප්‍රදේශයේ හරිම නිස්කලංක ඉසව්වක තමයි මේ බැරට් පවුලෙ කට්ටිය ජීවත් වෙන්නෙ. මේ...
ආදරය කියන්නෙ විශ්වාසය එක්ක බැඳුණ හැඟීමක්, බැඳීමක්. විශ්වාසය නැති තැනක පරම පිවිතුරු ආදරයකට රැඳෙන්න හරිම අමාරුයි.
අපි කියනව “මේ ලෝකෙ අපිට ආදරේ කරන්න පුලුවන් එක්කෙනෙක්ට විතරක් නෙවෙයි” කියල. ඒ උනාට තව කෙනෙක් එක්ක ආදරයෙන් බැඳිල ඉන්නකොට වෙන කෙනෙක් ගැන ආදරයක් හිතෙනවනම් දෙවනියව තෝරගන්න. මොකද ඔයා පලවෙනිවට අවංකවම ආදරේ කරානම් දෙවනියෙක්...
Netflix කියන්නෙ ඉතින් හැම මාසෙකම වගේ හරිම අපූරු චිත්‍රපට හරි සීරිස් හරි අරගෙන ඇවිල්ල අපිව පිස්සුවට්ටන විදියෙ Site එකක් බව නොකියම බෑ. දැන් ලංකාවෙ Netflix බලන්නෙ නැති ගෙයක් හොයාගන්න අපහසු තරමට Netflix ඇබ්බැහියක් වෙලා.
ඉතින් අපි හිතුවා එක ෆිල්ම් එකක් ගැන රිවීව් එකක් ලියනව වෙනුවට අද කතාකරනව කියල මේ ඇබ්බැහිවෙන සුලු Netflix වෙත අලුතෙන්ම ආව චිත්‍රපට හරි සීරීස් හරි...