ඔබට ඉතා පහසුවෙන් කළ හැකි ව්‍යායාමවලින් ඉහලින්ම පවතින්නේ ඇවිදීමයි. ඇවිදීම සරලම නමුත් බලවත්ම, ප්‍රතිඵල ලබා ගතහැකි හොඳම ව්‍යායාමයක් ලෙස සැලකෙනවා. එයට කිසිදු උපකරණයක්, විශේෂ...
උණුසුම් ජලය වීදුරුවකින් ඔබේ දවස ආරම්භ කිරීම සරලම එහෙත් සෞඛ්‍යය සම්පන්නම පුරුදු වලින් එකකි.එය ඔබේ ශරීරයට සහ මනසට ඉතා හොඳ ප්‍රතිලාභ ලබා දෙනවා. උදෑසන...
වර්තමානයේ ඉන්න බොහෝ දෙනෙක් උත්සහ කරනවා තමන්ගෙ ශරීරයට ඇතුළු වෙච්ච කැලරි ඉක්මනට දහනය කරන්න. එක එක අය එක එක විදියට තමයි මේ කැලරි දහනය...
බලාපොරොත්තු නොවන ගැබ් ගැනීම් මැදි වයසේදීත් වෙනවා කියලා ඔයා දැනගෙන හිටියද?
මේක ගොඩක් අය නොදන්න දෙයක්. ඒත් ඇත්තටම මැදි වයසේදීත් (Middle Age) බලාපොරොත්තු නොවුණ ගැබ්...
Green Tea බිව්වම ගොඩක් කල් ජීවත්වෙන්න පුලුවන්ද? එහෙම නැත්තම් අපේ මොලේ ක්‍රියාකාරිත්වය වැඩිකරලා heart attack එන ප්‍රමාණෙ අඩු කරනවද? පිළිකා හැදෙන ප්‍රවණතාවය අඩු වෙනවද?
ඉතින්...
අක්මාව කියන්නේ අපේ ශරීරයේ තියෙන, ගොඩක්ම මහන්සි වෙලා වැඩ කරන අවයවයක්. හැමදාම අක්මාව වැදගත් වැඩ සිය ගණනක් කරනවා. ලේවල තියෙන විෂ ද්‍රව්‍ය අයින් කරනවා,...
ඇඟේ මහත වැඩිවෙන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.
ඒ නිසා තමන්ගෙ ඇඟ කෙට්ටු කරගන්න එක එක අය එක එක දේවල් කරනවා. මේ වගේ ගොඩක් ක්‍රමවේද...
බර අඩු කරගන්න එක එක දේවල් කරලත් තාම කිසිම ප්‍රතිඵලයක් නැතුව අවුලෙන්ද ඉන්නේ?
එහෙනම් ඔන්න මේ ලිපිය අනිවාර්යයෙන්ම කියවන්න. ගෙදරදිම මේ දේවල් 8 කළොත් අනිවාර්යයෙන්ම...
විටමින් D කියන්නෙ අපේ ශරීරයට ඉතාම වැදගත් වෙන විටමින් වර්ගයක් කියලා අපි ඉගෙන ගත්තෙ හරිම පොඩි කාලෙදිනෙ. අස්ථි සහ දත් වර්ධනයට උදව් කරන්නෙ විටමින් D කියලා අපි දන්නවා....
“එයා නම් තාම කෙල්ල වගේ අනේ කොහොමද මන්දා එච්චර ලස්සනට ඉන්නෙ?” කියලා සමහරු ගැන අපි කතාකරනවනෙ. අපි සමහර වෙලාවට හිතනවා ඔය වයසට යන එක...










