Health

ගහ කොලින් පිරී ඇති රටක ජීවත්වන අප, අවට පරිසරය පිළිබඳව අවබෝධයෙන් යුතු ව සිටිය යුතු වේ. මෙම බොහෝ ගහ කොල අපට ප්‍රයෝජනවත් වන අතර පමණ නොදැනගෙන භාවිතා කල හොත් ප්‍රතිඵල ද දරුණු විය හැක. කෝවක්කා යනු එලෙස පමණ දැනගෙන භාවිතා කල යුතු ආහාරයක් මෙන්ම ඖෂධයකි. දකුණු ආසියානු රටවල වියළි කලාපය...
ඕනාවට වඩා කෙට්ටු වීම යුවතියකගේ රූමත් කමට එතරම් හිතකර දෙයක් නෙවේ. ඉතින් මෙන්න මේ කේරල ප්‍රතිකාර එවැනි අයගේ පිහිටට ඉදිරිපත් වෙනවා. ආයුර්වේදයට අනුව මෙවැනි අයට ආකාර තුනකට ප්‍රතිකාර සිදු කරනවා. ආහාර ක්‍රමය විහරණ ක්‍රමය ඖෂධ ආහාර ක්‍රමය සුදුසු ආහාර නිර්දේශ කිරීම. එළකිරි, අලුත් හාලේ බත්, ගිතෙල්, මුදවපු කිරි, උඳු පිටි, රට ඉඳි, උක් පැණි යොදා සකසන ලද ආහාර වර්ග, ධාන්‍ය...
පුරාතණයේ දෙවියන් රජුන් සඳහාද සුදුසු ත්‍යාගයක් ලෙස සලකන ලද කුරුඳු කුළුබඩු අතර රැජිණකි. ශ්‍රී ලංකාවේ කුරුඳු ගුණයෙන් සහ වටිනාකමින් ඉතා ඉහළ අතර  ලෝක වෙළෙඳපොළේ කුරුඳු නිෂ්පාදනයෙන් 95% කටම හිමිකම් කියයි. ආහාර වල රසය වැඩි දියුණු කිරීම සඳහා බොහෝ විට කුරුඳු කුඩු යොදා ගැනෙන නමුත්කුරුඳු වලින් ඔබේ ජීවිතයට එක් කර...
පාදවල නහර ඉලිප්පීම, නහර විස්ථාරණය වීම මැදිවයසේ කාන්තාවන් බොහෝ දෙනෙකුට මතුවන අපහසු තත්වයක්. මේ වෙනුවෙන් මැසිවිලි නමින් මුහුණ රතු කරගැනීම පලක් නැහැ. ඉතා ඉක්මණින් ඊට සුදුසු පිළියම් යෙදීමයි, ඔබ කරන්න ඕනේ.  වෛද්‍ය විද්‍යාවේ Varicose තත්වයක් හැටියට මෙය හඳුන්වනවා. දවසේ දීර්ඝ වේලාවක් හිඳගෙන හෝ සිටගෙන ගතකරන අයට, අඩි උස පාවහන්...
එදිනෙදා ජීවිතයේ දී ඔබට ශක්තිය අඩු බවක් දැනෙන්නේද? වෙනදාට වඩා වෙහෙසකර, විඩාපත් දැනේ නම් ඔබගේ ජීවන රටාවට වෙනස්කම් කිහිපයක් සිදු කර බලන්න. විශේෂයෙන්ම මෙම ශක්ති ජනක ආහාර වර්ග පහ ඔබේ ආහාර රටාවට ඇතුළත් කිරීමෙන් ඔබට ශරීර ශක්තිය වැඩි කර ගත හැකි වනු ඇත. බෝංචි ප්‍රෝටීන් සමග සංකීර්ණ කාබනික සංඝටක ඒකාබද්ධ වී...
ලොකු කුඩා කොයි කවුරුත්  පෝෂ්‍යදායී රසවත්  පලතුරු වර්ගයක් වන කෙසෙල් ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා. පෝෂ්‍ය පදාර්ථ සහ ප්‍රති ඔක්සිකාරක පිරි කෙසෙල්  සිරුරේ රුධිර පීඩනය පවත්වා ගැනීම සඳහා තීරණාත්මක වන පොටෑසියම් වලින් පොහොසත් වේ. කෙසෙල් යනු ස්වභාවික ප්‍රතිශක්තිය වඩන පලතුර කි. බඩවැල තුල ඇති බැක්ටීරියා  තුරන් කර බඩ දැවිල්ල අඩු...
අපේ රටේ මෙන්ම ලෝකයේත්, කාන්තාවන්ට බහුලව වැළදෙන පිළිකා රෝග දෙකක් තමයි ගැබ් ගෙල පිළිකා සහ පියයුරු පිළිකා. මේවා කලින් හදුනාගත්තොත් අවශ්‍ය සැත්කම් සහ  ප්‍රතිකාර වලින්  සුව කළ හැකි රෝග. වැදගත් වන්නේ ඒවා හදුනාගැනිම සදහා කළ යුතු පරීක්ෂණ ගැන කාන්තාවන් දැනුවත් වීමයි. ඒවා හැකි ඉක්මනින් කර ගැනීමයි. එවිට අපට වටිනා...
රාත්‍රී සුව නින්ද නීරෝගීමත් දිවියක් සඳහා ඉතාමත් වැදගත්. ඔබ ගන්නා ආහාරපාන ඔබගේ නින්ද සඳහා බලපානවා. මෙනිසාම ඔබ පරිභෝජනය කරන දෑ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. නිදාගන්න අපහසු නම් ඒ සඳහා බෙහෙත් පෙති කරා යොමු නොවී වෙනත් විකල්ප සඳහා යොමු වීම සුදුසු නොවේ ද? මේ එවැනි පානයක් - අවශ්‍ය ද්‍රව්‍ය...
අයියෝ මොනවද මේ උයලා තියෙන්නේ ? කාටද මේවා කන්න පුළුවන් ? කඩේ කෑම කොච්චර රසද? මේ වගේ මැසිවිලි ඔබට අඩුවක් නැතිව ඇති සමහර විටෙක. බොහෝ විට මේ චෝදනා එන්නේ සැමියාගෙන් හෝ වැඩිහිටියන්ගෙන්. සමහර විට වරද ඔබේ නොව ඔවුන්ගේද වෙන්න පුළුවන්. වැඩිපුර ලුණු කන අයට රස දැනෙන්නේ අඩුවෙන් ලුණු කියන්නේ කෑමට ඇතුවත් බැරි අමුතුම කෑමක්. ඉතින් වැඩිපුර ලුණු රසට ඇබ්බැහි...
අද වන විට පිළිකාව කියන්නේ ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක්. ආහාර සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පිළිකාව දිනෙන් දින සිය අඬු පඬු විහිදා ශක්තිමත්ව නැගී සිටිනවා. අපේ සිරුරේ තැන්පත් වී ඇති අධික මේදය, අන්නශ්‍රොත, අග්න්‍යාශය, ගර්භාෂය, වකුගඩු මෙන්ම පියයුරු පිළිකා අවදානමය වැඩි කරනවා. එම නිසා නියමිත බර සහ දේහ මේද මට්ටම නියමිත පරිදි පවත්වා ගැනීම පිළිකාවෙන් වැලකී...