ලිංගික ආශාව අඩු වීම ජීවිතයේ එක් එක් අවස්ථාවන්වල ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව දකින්නට හැකි තත්ත්වයක්. මේ ලිපියෙන් අපි කාන්තාවන් සුවිශේෂ කරගනිමින් ඔබට තොරතුරු ගෙන...
බොහෝ කාන්තාවන් යෝනි ප්‍රදේශය ආශ්‍රිත ආසාදන නිසා ඉතාමත් අපහසුවෙන් සිටිනවා. වෛද්‍යවරයකු හමු වීමට තිබෙන ලැජ්ජාව ,රෝග ය පිළිබඳව නොදන්නා කම ආදිය ද එයට හේතු...
ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන් තමාට ඇති එවැනි රෝගාබාධ පිළිබඳව කිසිවෙකුටත්...
සමහර පිරිමින් හිතන්නේ පවුලට අවශ්‍ය දරුවන් ගණන තීරණය කිරීම තමන්ගේ අයිතියක් කියායි. විවාහයෙන් පසු සැමියාත් බිරිඳත් දෙදෙනාම එක්වී එකඟතාවයකින් ගතයුතු තීරණ සැමියා තනිව ගැනීම...
උදරය නෙරා ඒම කාන්තාවන්ගේ බහුල ගැටළුවක්.
උදෑසනට උණු වතුර වීදුරුවකට,
කුරුඳු කුඩු මේස හැඳි 1/2ඉඟුරු කුඩු මේස හැඳි 1/2මී පැණි මේස හැන්දක්
මිශ්‍ර කර පානය කිරීමෙන් මාස දෙකකින්...
අපේ ගම්බදව තවමත් දෙවියන්ගේ ලෙඩ වශයෙන් හැඳින්වෙන පැපොල, සරම්ප වැනි අසනීප වැලඳුණු විට රෝගියාගේ අතේ පිරිසුදු සුදු රෙදිකඩක එතූ පෙරුම්කායම් කැබැල්ලක් බැඳීම සිරිතක්ව තිබෙනවා
පෙරුම්කායම්...
ඩෙටොක්ස් පානය ( Detox water ) කියන්නෙ මේ දිනවල ආහාර පාලනය සහ සෞඛ්‍යමත් ජීවිතය කියන මාතෘකාව එක්ක බොහෝවිට නිතරම ඇහෙන වචනයක් . පහසුවෙන් සකසා...
උණුසුම් හෝ ශීත ආහාරයක් ගන්නා විට ඔබගේත් දත් හිරි වැටෙනවාද? දන්ත සංවේදීතාව බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකියි. ඒ හේතුවෙන් ඔවුන්ට...
ඔසප් සමයේ අපහසුතා බොහෝ දෙනා අතර තිබෙනවා. සමහරුන්ට තදබල වේදනා දුන්නත් සමහරුන්ට එසේ වන්නේ නෑ. දෛනික වැඩ කටයුතුවලට බාධා එන තරමේ වේදනාවක් නම් වෛද්‍ය...
තෙල් අඩංගු ආහාර කොතරම් රසවත් වුවත් ආහාර පිසීමේදී තෙල් වර්ග භාවිතා කිරීම ගැන බොහෝ දෙනා දක්වන්නේ බියක්. සැබැවින් ම නිවැරදි ව තෙල් වර්ග භාවිතා...










