Health

අපි හැමෝම කරන මේ වැරදි පුරුද්ද නිසා ඇතිවන අහිතකර තත්ත්වය ගැන බොහෝ දෙනාට අවබෝධයක් නැහැ. ඔබ අසා ඇති නිවස තුලදී රෙදි වියළීම නොසුදුසුයි කියා. නමුත් හදිසියට, වේලාවක් නොමැතිකම නිසා නිවස තුලදී රෙදි වියළීම සිදුකරනවාවිය හැකියි. නමුත් මෙය දිගින් දිගටම සිදු කිරීමේදී රෙදි වියළීම මගින් සිදුවන වාෂ්පීකරණයෙන් ඇතිවන අහිතකර තත්ත්වය නිසා...
ආතතිය කාර්යබහුල සමාජයේ අද බෙහෙවින් දක්නට ලැබෙන තත්වයකට පත් වී තිබෙනවා.ආතතිය සහ ආතතියේ ලක්ෂණ ගැන දැනුවත්ව අවබෝධයෙන් සිටියොත් අපට පහසුවෙන්ම එම තත්වයෙන් මිදීමේ හැකියාව තිබෙනවා. ආතතිය සඳහා බලපාන සාධක පාරිසරික ආතතිකාරක දේශගුණයට, කාලගුණයට ,විවිධ ශබ්ධ වලට,මාර්ග තද බද මෙන්ම වායු දුෂණයට ඔරොත්තු දීමට අපහසු වීම. පරිසරයට අනුකූල වීමට නොහැකි වීම. සමාජ ආතතිකාරකය කාලය පිලිබඳ ඇති...
ටෝස්ට් සහ බැදුම් කන්න අකමැති කවුද? වර්තමානයේද එදිනෙදා කෑමවේලක ටෝස්ට් හෝ බැදුම් ඉතාම පොදු අංගයක් බවට පත්වීඇත. නමුත් පමණ ඉක්මවා පාන් ටෝස්ට් කිරීම මෙන්ම, පමණ ඉක්මවා බදින ලද අල හා අලපෙති නිතර ආහාරයට ගැනීම පිළිකා අවදානමක් ඇති කරන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් පිරිසක් අනතුරු අඟවා තිබේ. පිෂ්ටය සහිත ආහාර ඉහළ උෂ්ණත්වයක්...
විවාහ ජීවිතයක් සාර්ථක කරගන්නනම් යුවතිපතීන් අතර හොඳ අවබෝධයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. සමාජයේ තැනුම් ඒකකය පවු සේම ලෝකයේ අනාගතය නිර්මාණය කරන්නේ අද උපදින දරුවන්. ඒ නිසා   දරුවන් සමාජයට එක් කිරීම පවුලක වගකීමක් ලෙස සිතති.  පවුලක් දෙන්නා දෙමාල්ලන්ගෙන් පමණක් ඉදිරියට ගෙන යාම එතරම් පහසු නැහැ. එය ඒකාකාරී වනවාට කිසිම සැකයක් නැහැ. පුංචි...
ලංකාවේ දැනට වෛද්‍ය සභාවෙන් පිළිගත් රජයේ ලියාපදිංචි ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරු සිටින්නේ සීමා සහිතවයි. මේ සියලුම ශල්‍යවෛද්‍යවරුන් MBBS වලින් පසුව පශ්චාත් උපාධි වෛද්‍ය ආයතනය යටතේ පශ්චාත් උපාධිය ලබාගැනීමෙන් පසු විශේෂ පුහුණුවක් ලබා අවුරුදු දෙකක අවම විදේශීය ප්ලාස්ටික් ශල්‍ය‘වෛද්‍ය ආයතනයක (එංගලන්තය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි ලෝකයේ පිළිගත් වෛද්‍ය ආයතනයක් විය යුතුයි) පුහුණුවක් ලැබිය...
අදකාලේ ඇති බොහෝ රැකියාවන් දවසේ දිගු වේලාවක් එකම ඉරියව්වක, බොහෝවිට වැඩි වේලාවක් අසුන්ගෙන සිදුවන ආකාරයේ ඒවාවේ. නමුත් මෙවැනි ඉරියව් ඔබේ සෞඛ්‍යයට තර්ජනයක් බව ඔබ දැන සිටියාද? දිනකට පැය හයකට වඩා වැඩි කාලයක් හිඳගෙන සිටින කාන්තාවන්ට පියයුරු පිළිකා, ඩිම්බකෝෂ ගත පිළිකා, ඇටමිදුළුවල අසාමාන්‍ය ගෙඩි (ටියුමර්) හටගැනීමේ අවදානම 10%කින් වැඩි බව ඇමෙරිකානු පිළිකා...
ළූණු කියන්නේ ස්වභාවික ප්‍රතිජීවක ඖශධයක්. ආහාර රසවත් කර ගැනීමට අමතරව ළූණු මගින් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ලබාගන්න පුළුවන් වගේම අත්බෙහතක් ලෙසත් එහි ඇති ප්‍රයෝජන අපමණයි. මේ එවන් අත්බෙහත් කීපයක්. කෘමි දෂ්ඨනයකදී     මී මැස්සන්, කනෙයියන් සහ පත්තෑ දෂ්ට කිරීම් වලට ප්‍රතිකාර බොහෝ භයානක වෙන්න පුළුවන්. සමහර විටමෙවැනි ප්‍රතිකාර වලට අසාත්මික ඇතිවන අයට...
වියළි කාලගුණික තත්ත්වය පරිසයේ වෙනස්කම් ඇතිකර තිබෙන්නේ යම්සේද ඔබේ සිරුරේද වෙනස්කම් රැසක් සිදුකර තිබෙන බව නොරහසකි. විශේෂයෙන් අපේ ඇසට පෙනෙන වෙනස්කම් ලෙස සමේ ඇතිවන වෙනස්කම් පෙන්වාදිය හැකිය. සම වියළි ස්වභාවයක් ගැනීම, සම කැසීම, සම මතුපිටි ඉරිතැලීම, දද, එක්සීමා (Eczema) වැනි තත්ත්ව උග්‍ර වීම, අව්වට සම පිච්චීම හා දද ඇතිවීම, සමේ...
සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඔසප් චක්‍රය සිදුවන්නේ දින 28කට වරක් යැයි පිළිගත් මතයක් පවතියි. ඔසප්වීමේ අක්‍රමිකතා පවතිනවා යැයි තීරණය කළ යුත්තේ ඔසප්වීම දින 25 - 35 ත් අතර කාලයකදී සිදුනොවුවහොත් පමණි. වර්තමාන තරුණියන් අතර බහුලව පවතින මෙම ඔසප් චක්‍රය ප්‍රමාදවීමට හේතු කිහිපයක් බලපායි. හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස්වීම ගැහැනු දරුවෙකුගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය...
ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා අංශයේ විද්‍යාඥයින් පිරිසක් කළ පරික්ෂණයකදී ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය දුර්වල වන බව  වාර්තාවලින් සනාථ වී තිබෙනවා. ඔවුන්ගේ පරික්ෂණවලට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබූ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතිනවා. එමෙන්ම ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි රෝගවලටද සෘජු ලෙස බලපාන බව  එම වෛද්‍යවරුන්...