වයසට යාමේදී ඇති වන රෝග ලක්ෂණ තරුණ කාලයට වඩා වෙනස් අතර අමතක වීමෙන් මොළේ උසස් ක්‍රියාකාරීත්වය ගිලිහී යාම ද මෙම නිසා සිදුවේ.වයසට යාමේදී සෑදෙන රෝගී තත්ත්වයන් තරමක් වෙනස්ය. විශේෂයෙන්ම වයසට යාමේදී ස්වභාවිකවම සිදුවන මොළේ මියයාමේ රෝගයට ගොදුරු වන්නන්ට බහුලව මානසික රෝග ඇති විය හැකිය. ඩිමෙන්ෂියාව එලෙස ඇතිවන ප්‍රධාන මානසික...
කාන්තාවන් බොහෝ දෙනෙක් තමන්ට නොදැනීම මුහුණ දෙන රෝගී තත්වයක් ගැන ඔබ අහල තියෙනවාද? විශේෂයෙන් ම වයස අවුරුදු 20-40ත් අතර පසුවන කාන්තාවන්ට විවිධාකාරව මේ රෝගී තත්වය පෙන්නුම් කරනවා. මේ තත්වයට මුහුණදෙන කාන්තාවන්ට වැඩි වශයෙන් ම තියෙන්නේ නොරිස්සුම්සහගත ස්වභාවයක්. තමන්ට අනික් අයව නුරුස්සන්නේ ඇයි කියලවත් මෙහෙම වෙලාවට ඇයට වැටහෙන්නේ නැහැ.
ඒ වගේම...
අයියෝ.. මට රෑට නින්ද යන්නෙ නැහැනේ. ඒ නිසා දවල් දවස ම හරිම වෙහෙසකරයි. මට කිසිම අසනීපයක් ඇත්තෙත් නැහැ. ඒත් මම මේ ගැන කියලා ඩොක්ටර්ගෙන් නිදිපෙතිත් ඉල්ලුවා. ඩොක්ටර් කියන්නේ මේක බෙහෙත් බොන්න ඕන තත්වයක් නෙවෙයි කියලයි...
මේ පැමිණිල්ල කරන අය ඔබ අතරෙත් ඉන්නව ද? සමහරවිට ඔබත් මේ පැමිණිල්ල කරන කෙනෙක් වෙන්න...
ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන් තමාට ඇති එවැනි රෝගාබාධ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්නේ ඒ පිළිබඳව ඇති ලැජ්ජාව සහ නොදැනුවත්කම නිසයි. රෝගාබාධ සඟවාගෙන කලක් සිටීම නිසා එම රෝගය සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පවා ඉඩකඩ තිබෙනවා....
Health
ගැබිණියකට සමාජ රෝගයක් වැළඳුනොත් කුසේ සිටින දරු පැටියාට සිදු වන්නේ කුමක්ද?
චම්මි ඉරේෂා කරපුටුගල - 0
දරුවෙක් ලෝකයට දායාද කරන එක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.අම්මා කෙනෙක් විදියට,ගැබිනියක් විදියට ඔබ කෙතරම් අරපරිස්සමින් කටයුතු කරනවාද යන්න රහසක් නොවෙයි. ඉතින් ඒ ආදරය ඒ අරපරිස්සම තව තවත් අර්ථවත් කිරීම තමා අපේ අරමුණ වන්නේ.
විවිධ ආබාධ සහිත දරුවන් බිහිවීමට විවිධ හේතුන් බලපාන බව අප දන්නවා. අනාරක්ෂිත ලිංගික ක්‍රියාවන් නිසා ඇතිවිය හැකි සමාජ...
වදමල් හෙවත් සපත්තු මල් (hibiscus) යනු ලංකාවේ සුලබ මල් වර්ගයක්. බොහෝදෙනා නොදන්නවා වුවත් වදමල් ඖෂධීය ගණයෙන් අනූනයි. වදමල් සහ කොළ දෙවර්ගයම ගුණයෙන් පිරිපුන්. විෂේශයෙන්ම රුව රැකීමට යොදාගත හැකියි. වියළි, තෙල් සහිත ආදී ඒනෑම හිසකෙස් වර්ගයක් ආරක්ෂාකරගන්නටත් උපයෝගි කොටගතහැක. වදමල් සාරයෙහි ඇති විටමින් C, riboflavin, කැල්සියම්, phosphorous කෙස් කළඹ රැක...
දරුවෙකු කියන්නේ විවාහක සෑම කාන්තාවකගේම ආදරණිය බලාපොරොත්තුවක්. ඉතින් සමහර අවස්තාවන් වලදී මේ ආදරණිය බලාපොරොත්තුව විවිධ හේතුන් නිසා කල් යනවා. ඉතින් ඉන් එක් අවස්තාවක් තමා එන්ඩොමෙට්‍රියෝසිස් කියන තත්වය. ඒ පිළිබඳව අප අද ටිකක් දැනුවත් වෙමු.
මොකද්ද මේ එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ?
මෙය නිතර අසන්නට ලැබෙන රෝගයක්.ඒ වගේම කාන්තාවන් පිඩාවට පත් කරන රෝගයක්. මෙහිදී මාසික ඔසප් ලෙය ලෙසින් ඉවත්...
අප බෙහෙත් බොන්නේ කිසියම් රෝග තත්වයන් නිසා සහ ඉන් මිදීමටයි. ඉතින් අප ලබා ගන්නා බෙහෙත අපගේ ශරීරය තුළ තනිව හැසිරෙන්නේ නැහැ. අප ශරීරයට ඇතුළු කරන අනෙකුත් රසායන ද්‍රව්‍යයන් මේ බෙහෙත් වල ගුණ අගුණ කෙරෙහි බලපානවා. ඉතින් ඒ නිසාම සමහර විට අප අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබී යන්න පුළුවන්.
වෙලාවක් අවේලාවක් නැතිව හැමතිස්සෙම ගන්න කෝපි, චොකලට්, කෝලා
කෝපි, චොක්ලට්, කෝලා...
Health
දරු උපතින් පසු දරුවා තරමටම අම්මාටද ආදරණිය රැකවරණයක් අවැසි බව දන්නවාද
චම්මි ඉරේෂා කරපුටුගල - 0
ගර්භනීතාවය සමඟ කාන්තාවකගේ සිරුරේ වෙනස්කම් රැසක් සිදුවෙනවා.ඒ සියලුම වෙනස්කම් ඇයගේ මානසික ස්වාභාවය කෙරෙහි බලපානවා. ගැබිණි බවේ ශාරීරික දුෂ්කරතා දරා ගනිමින් දරු උපත සිදු කිරීමට මෙන්ම ඉන් එපිට මවකගේ භූමිකාව රඟදක්වන්නට සිදු වීම ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. වෛද්‍යවරුන් පවසන්නේ මව මානසික අසමතුලිතතාවයට ලක් විය හැකි බවයි.එහි ප්‍රතිඵලය වන්නේ බොහෝවිට ඔබට සෙවනැල්ල මෙන්...
හිස් බඩට කන්න හොඳ නැති කෑම ගැන අපි කලින් හඳුන්වාදුන්නා. ඒ වගේම හිස් බඩට කන්න හොඳ කෑම ගැනත් අනිවාර්යයෙන්ම දැනගන්න අවශ්‍යයි. නීරෝගී ජීවිතයක්ගතකරන්න හිස් බඩට මෙන්න මේ කෑම කන්න
මීපැණි
උදෑසන සිටම ශරීරය ප්‍රබෝධයෙන් තබන අතර ශක්තිය වර්ධනය කරයි. මොළයේ ක්රියකාරීත්වය වර්ධනය කරන අතර යහපත් හෝමෝන ක්‍රියාත්මක කරවයි.
බිත්තර
ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන ලබා...