Smart Me

Buried Alive කියන්නෙ 1990 ආව thriller movie එකක්. නම ඇහුවමත් නිකන් පොඩ්ඩක් සීන් එක තේරෙනවා වගේ නේද? මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරේ ෆ්‍රෑන්ක් ඩෑරබොන්ට්. චිත්‍රපටයට විචාරකයන්ගෙන් ලැබිලා තියෙන්නෙ නම් mixed comments, පස්සෙ කාලෙක එයා හදපු තව මීට වඩා හොඳ චිත්‍රපට ඕන තරම් තිබුන හන්දා මේ චිත්‍රපටය කට්ටියට අමතක වෙලා ගිහින් තියෙනවා. ඉතින් ගොඩක් අය මේක බලලා නැතුව...
Crime Thriller Movies වලට ආස අය ඉන්නවනෙ අපි අතරෙ. ඉතින් අන්න එහෙම අය වෙනුවෙන් තමයි අපි අද මේ අරගෙන එන Series එකෙන් කතාකරන්නෙ. මේක කොරියාවෙ සිදුවෙච්ච සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ගොඩනැගුව Crime Thriller කියන ශානරයට අයත්වෙන Series එකක් කියලා කිව්වොතින් හරියටම හරි. මේකෙ ඉන්නවා Serial Killer කෙනෙක් වගේම Detective කෙනෙක්. ඒ වගේම සාමාන්‍යයෙන් අපි Crime Thriller කියල අරගෙන ඇවිත් තියෙන්නෙ ඉංග්‍රීසි හරි ඉන්දියන්...
The Substance කියන්නෙ 2024 අවුරුද්දෙ ආව Satirical Body Horror කියන ශානරයට වැටෙන චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට Demi Moore, Margarat Qualley, Dennis Quaid වගේ අය රංගනයෙන් දායක වෙනවා. අපි හැමෝම කැමතියි අපේ ලස්සන තරුණ පෙනුම හැමදාම රඳවගන්න පුලුවන් නම්. ඒත් කවදකහරි අපි වයසට යනවා. මේ පෙනුම, ඇඟේ හැඩය, ශරීර ශක්තිය අපිට තරුණ කාලෙ වගේම හැමදාම පවත්වාගෙන යන්න පුලුවන්...
අදත් අපි ඔයාලා එක්ක බෙදාගන්න හිතුවෙ 2014 අවුරුද්දෙ ආව American Horror Thriller Movie එකක්. මේක Daniel Stamm විසින් අධ්‍යක්ශණය කරපු එකක්. 2006 අවුරුද්දෙ ආව තායිලන්ත කොමඩි මූවි එකක් වෙච්ච 13 beloved කියන චිත්‍රපටයේ Remake එකක් විදියට තමයි මේ චිත්‍රපටය හඳුන්වන්න. එලියට් බ්‍රින්ඩල් කියන්නෙ හරිම නිහතමානී වෙළෙන්දෙක්. හැබැයි කොච්චර නිහතමානී මනුස්සයෙක් වුණත් එලියට්ට එයාගෙ රස්සාව නැතිවෙනවා එයාගෙ ණයයි එයා...
අද අපි ඔයාලට අරගෙන එන්නෙ මේ අවුරුද්දෙ රිලීස් වෙච්ච තෙලඟු psychological thriller movie එකක් ගැන.  මේ චිත්‍රපටයේ නම සබාරි. ඉතින් අපි බලමු මේ සබාරි චිත්‍රපටයේ වෙන්නෙ මොකද්ද කියලා. ඉතින් මේ චිත්‍රපටයේ කතාව හදලා තියෙන්නෙ තමන්ගෙ දුව වෙනුවෙන් ජීවිතේම උනත් දෙන්න ලෑස්තිවෙලා ඉන්න සංජනා කියන අම්මව කේන්ද්‍ර කරගෙන. කොහොමහරි ලස්සන විවාහ ජීවිතයක් ගෙවපු සංජානාට...
අද ඔයාලට චිත්‍රපට ලිපි පෙලෙන් අරගෙන එන්නෙ මිනීමැරුම් නඩුවක් ගැන අභිරහසක් හෙලිවෙන අපූරු කතාවක්. අද අපි අරගෙන එන චිත්‍රපටයේ නම 13B. ඉතින් මේ චිත්‍රපටයේ තියෙන්නෙ මෙන්න මේ වගේ කතාවක්. මනෝහර් කියන තරුණ පිරිමි කෙනා එයාගෙ පවුලෙ අයත් එක්ක අලුත් ගෙදරකට පදිංචියට යනව. ගෙයක් කිව්වට මේක ෆ්ලැට් එකක්. කොහොමහරි මේ ෆ්ලැට් එකට...
මේකත් තව අපූරු Horror Movie එකක්. මේක වියට්නාම් Horror Movie එකක්. හැබැයි හරිම අපූරු චිත්‍රපටයක් කියලා කියන්නම ඕන. මේ හොල්මන් චිත්‍රපටය හරිම කුතුහලයක් මවන කතාවක් කියල කියන්න ඕන. ඉතින් මේ චිත්‍රපටයේ කතාව මම ඉස්සෙල්ල ඔයාලට කෙටියෙන් කියලා ඉන්නම්. මේ The Housemaid කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නෙ කාත් කවුරුවත් නැති අසරන අනාථ ගැහැණු ළමයෙක් වෙන මින්. මේ මින්...
අද අරගෙන ඉන්නෙ ඉන්දුනීසියන් චිත්‍රපටයක් ගැන විතරයක්. මේක Horror Film එකක්. ඒ වගේම ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ දිග හැරෙන චිත්‍රපටයක් කියලා කියන්නත් ඕන. Do You See What I See කියන මේ ඉන්දුනීසියන් Horror Movie එක Release වුනේ මේ අවුරුද්දෙදි. හැමදාම අපි බලලා තියෙන Horror Movies වලට එහා ගිය වෙනස් තේමාවකින් ලියවෙච්ච මේ චිත්‍රපටය ඇත්තටම අපූරු එකක් කියලා කියන්නම ඕන. එක...
ඉතින් ඔන්න අද අපි ඔයාලට අරගෙන එන්නෙ Yodha කියන මතකදි ආව හින්දි චිත්‍රපටය. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ ඩිශා පටානි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා. Yodha කියන්නෙ ඉන්දියාවෙ තියෙන Special Task Unit එකක්. Commanders ලා ගෙන් තමා මේ Special Task Unit එක නිර්මාණය වෙලා තියෙන්නෙ.මේ Special Task Unit එකේ නිර්මාතෘවරයා වෙන්නෙ අද මේ චිත්‍රපටයේ කතා නායකයා වෙන අරුන්ගෙ. මේ චිත්‍රපටයේ කතාව දිග ඇරෙන්නෙ ප්ලේන්...
සූප්පුව එහෙමත් නැත්නම් pacifier කියන්නෙ ඔබේ පොඩිත්තාව ඉතාම හොඳින් සනසවන්න පුළුවන් හරිම පුදුමසහගත මෙවලමක්. හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය සහ මානසික ආතතිය අඩු කිරීමේ හැකියාවක් උරා බීමට (sucking) තියෙනව කියල පරීක්ෂණ ආඟින් තහවුරු කරගන්න පරියේෂකයන්ට හැකියාව ලැබිල තියෙනව.  එන්නත් කිරීමෙන් සහ ලේ ගැනීමෙන් අනතුරුව සූප්පුව උරාබොන දරුවන් ඉක්මණින් සන්සුන් වීම සහ...