රාම්, මුහුණ පුරා ඝණ රැවුලක් වවා ගත් මැදිවියේ ඡායාරූප ශිල්පියෙක්.ඔහු තමන්ව අමතක කර ජීවිතය ගෙවන්නෙක් බව ඔහු දකින කෙනෙකුට නොසිතෙන්නට හේතුවක් නැහැ. දිනක් ඉතා...
උණුසුම් හෝ ශීත ආහාරයක් ගන්නා විට ඔබගේත් දත් හිරි වැටෙනවාද? දන්ත සංවේදීතාව බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක් ලෙස හඳුනා ගත හැකියි. ඒ හේතුවෙන් ඔවුන්ට...
ඔසප් සමයේ අපහසුතා බොහෝ දෙනා අතර තිබෙනවා. සමහරුන්ට තදබල වේදනා දුන්නත් සමහරුන්ට එසේ වන්නේ නෑ. දෛනික වැඩ කටයුතුවලට බාධා එන තරමේ වේදනාවක් නම් වෛද්‍ය...
තෙල් අඩංගු ආහාර කොතරම් රසවත් වුවත් ආහාර පිසීමේදී තෙල් වර්ග භාවිතා කිරීම ගැන බොහෝ දෙනා දක්වන්නේ බියක්. සැබැවින් ම නිවැරදි ව තෙල් වර්ග භාවිතා...
මම මගේ තාත්තාට කිසි දිනක ප්‍රිය නොකළෙමි. ඔහු ඉතා අසාර්ථක ය. දුප්පත් ය. විවිධ දෑ කරමින් මුදල් උපයන්නට වෙහෙස වූවා මිස ඔහුගේ දියුණුවක් තිබුණේම...
එකිනෙකාගේ ශරීර උෂ්ණත්වය විවිධාකාරයි. ශරීර උෂ්ණත්වය වැඩි අයට විවිධ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. විශේෂයෙන් දේශගුණය ද උෂ්ණාධික කාලවලදී ඔවුන් දැඩි අපහසුවට පත් වෙනවා. අපි...
"පරිවාර කන්‍යාවියන් විසින් වට කරනු ලදුව වාසල මුල්ලේ වකුටුවී කන්තල වසා සිටි ප්‍රමිලා හැරී බලද්දී දොර අභියස සිටි යුධ වීරයාගේ උදාර පෞරුෂ ලීලාව ඕ...
විනූ උදානි සිරිවර්ධන, නව පරපුරේ දක්ෂ ජනප්‍රිය තාරකාවක්. ඉතා මෑතකදි විවාහ දිවියට එළඹුණු විනූ ජීවිතේ ස්මාර්ට් විදියට දකින්නේ කොහොමද?
විනූ, සැමියා විදියට කසුන්ව තෝරා ගන්න...
ඉංග්‍රීසි කිව්වම වචනෙටත් අපි බය වෙනවා. ඉංග්‍රීසි අමුතු බව හිතුවම වෙන්නේ අපි ඉංග්‍රීසි වලින් ඈත් වීම. ඒ වගේම භාෂාව දන්න අය පවා කතා කරන්න...
කාන්තාවක් වශයෙන් බාහිර පෙනුම සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සේ ම ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු තවත් දෙයක් තිබෙනවා. ඒ ඔබේ ප්‍රජනන අවයවවල සෞඛ්‍යමත් භාවයයි....










