Romeo කියන්නෙ 2024 අවුරුද්දෙ ආව ඉන්දියානු, ප්‍රහසන චිත්‍රපටයක්. විනායක් වයිත්යනාදන් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය නිශ්පාදනය කරලා තියෙන්නේ මීරා විජේ ඇන්ටනි.
අවුරුදු 30 ගණන්වල මැද භාගයේ ඉන්න අරිවුට ඕන වෙනවා බඳින්න කලින් ආදරේ කරලා බලන්න. මෙහෙම ඉන්න අරිවුට ලීලාව සෙට් වෙන්නෙ එයාගෙ සීයගෙ අවමංගල්‍ය උත්සවයෙදි. ලීලාට උවමනා නිළියක් වෙන්න උනාට එයාගෙ තාත්ත...
ඇට වර්ග එහෙමත් නැත්නම් nuts කියන්නෙ අධික මේදය තිබියදී වුනත් ඉතාම වටිනා සෞඛ්‍ය ප්රතිලාභ ගෙන එන්න පුළුවන් සරල, පහසු සහ රසවත් ආහාරයක් කියල smart lady අපේ ලිපි කියවන ඔබ දැනටමත් දන්නව.
විවිධ ලෙඩ රෝග වලදී සහ සෞඛ්‍ය තත්ව වලදී ඇට වර්ග වල බලපෑම ගැන විවිධ ලිපි හරහා ඔබව දැනුවත් කරපු...
ලෝකය පුරාම සිදුවන මරණ වලින් කැපී පෙනෙන ප්‍රතිශතයකට හේතු වෙන හෘදයාබාධ ඇතුළු හදවත් රෝග වැළැක්වීමට අපි ගන්නා ආහාර වල ගුණාත්භාවය ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
අපි ගන්නා ආහාර හෘදයාබාධ ඇතිවීමට බලපාන අවධානම් සාධක වන,
රුධිර පීඩනය,
ට්‍රයිග්ලිසරයිඩ,
කොලෙස්ට්‍රෝල් මට්ටම සහ දැවිල්ල වැඩි කිරීමට හේතු වෙන්න පුළුවන්.
ඒ නිසා, නීරෝගී ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තු වෙන අපි අපි පරිභෝජනයට...
මේ චිත්‍රපට මාලාවේ නම නොදන්න කෙනෙක් නෑ. පොඩි දරුවගෙ ඉඳල වැඩිහිටි වයසෙ මනුස්සය වෙනකම් Jumanji චිත්‍රපටයට එහෙම නැත්තම් ඒ චිත්‍රපට මාලාවට ඉතාම ආදරය කරනවා එදත්, අදත්, හෙටත් ඒක එහෙමයි.
ඉතින් අපි හිතුව අද අපේ මේ චිත්‍රපට ලිපි මාලාවෙන් ඔයාලා ඒ වඩාත්ම ආසා කල Jumanji චිත්‍රපටය ගැන කතාකරන්න. Jumanji චිත්‍රපටයට පාදක වෙන්නෙ ඒ නමින්ම ආව පොතක් සහ...
විටමින් C කියන්නෙ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය විටමින් වර්ග වලින් එකක්.
ඒ කියන්නෙ අපේ ශරීරයට විටමින් C නිපදවීමේ හැකියාවක් නැහැ ඒ නිසා, විටමින් C පිටතින් ලබා ගැනීම අනිවාර්යයි කියලයි.
දොඩම්, ස්ට්‍රෝබෙරි, කිවි, බෙල් පෙපර්, බ්‍රොකලි, නිවිති වගේ එළවළු පළතුරු බොහොමයක ජලද්‍රාවී විටමිනයක් වන විටමින් C අඩංගු වෙලා තියෙනව.
වැඩිහිටි කාන්තාවකගේ දෛනික විටමින් C...
හාල් මැස්සන් කියන්නෙ ශ්‍රී ලාංකීය අපේ ආහාර සංස්කෘතියට නුහුරු නුපුරුදු ආහාරයක් නෙමෙයි.
ලූණු අමු මිරිස් යහමින් දාපු හාල් මැස්සන් තෙම්පරාදුවක් හරි හාල් මැස්සන් බැඳුමක් එක්ක හරි පොල් සම්බෝලයක් හදාගෙන කන උණු කැකුළු බත් කටක්, රස්නෙ අල හාල්මැස්සො හොද්දක් එක්ක රස බලන පාන් කෑල්ලක තියෙන්නෙ ඊටම අනන්‍ය වුණ රසක් කියල අපි...
අපි අතරෙ ඉන්න සමහරුන්ට යම් සතුටක් ලබාගන්න ඇඟිලි වල ඇට කඩන පුරුද්දක් තියෙනව කියල ඔබට නිරීක්ෂණය වෙලා තියෙනවද?
සමහරවිට ඔබටත් මේ පුරුද්ද ඇති.
ඔබට සතුටක් දෙන මේ පුරුද්ද සමහරු ගණන් ගන්නෙවත් නැති වුනාට සමහරු නම් ඔබේ මේ පුරුද්දට අකමැතිත් ඇති.
ඒ අතරින් බොහෝ දෙනෙක් ඇඟිලි වල ඇට කැඩීම සෞඛ්‍යට අහිතකර පුරුද්දක් විදිහට...
අද ලිපියෙන් අපි කතාකරන්න යන්නෙ Rasavathi කියන චිත්‍රපටය ගැන. මේ චිත්‍රපටය ඉන්දියාවෙ දෙමල බාශාවෙන් හැදිච්ච හරිම ලස්සන ප්‍රේමණීය ත්‍රාසජනක (Romance Thriller) චිත්‍රපටයක්. සාන්තකුමාර් තමයි චිත්‍රපටය අධ්‍යක්ශනය කරල නිශ්පාදනය කරලත් තියෙන්නෙ.
ඉතින් චිත්‍රපටයේ වෙන්නෙ මෙන්න මෙහෙම දෙයක්.
සතාසිවම් පාණ්ඩ්‍යන් කියන්නෙ ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්. මෙයාට කට්ටිය සිවා කියලත් කියනවා.මෙයා හරිම හොඳ කෙනෙක්. ඒ කිව්වෙ සතෙක්ටවත් වරදක් රිදවීමක්...
පිපිඤ්ඤා කිව්වම නොදන්න කෙනෙක් නැහැනේ. ඔයාගේ හිතට වුනත් පිපිඤ්ඤා කියනකොටම ඒ රූපේ මැවෙන්න ඇතිනේ.ලංකාව ඇතුලේ එළවළු ලෑල්ලක ඉඳන් සුපිරි වෙළඳසැලක් දක්වා ඕනෑම තැනකින් හොයා ගන්න පුලුවන් කෑමක් තමයි මේ පිපිඤ්ඤා.
හැබැයි අපි අද මේ කියන්න යන කතාව නම් ඔයා මීට කලින් අහලා නැතුව ඇති.
පිපිඤ්ඤා පානයකින් ඔබේ බර අඩු කරගන්න පුලුවන්...
ෆේස්බුක් එකේ දැක්ක වීඩියෝවක්, යාළුවෙක්ගේ එහෙමත් නැත්නම් පවුලෙ ප්‍රශ්නයක් නිතරම මතක් වෙලා එදිනෙදා අධ්‍යාපන කටයුතු , කාර්යාලයේ වැඩ කටයුතු අතපසු වෙන අත්දැකීම් ඔබටත් තියෙනවද?
අපි කරන දේට අවශ්‍ය අවධානය යොමු නොවීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්න පුළුවන් කාරණාවක් වුනත් මේ දේ දිගින් දිගටම සිදුවීම නම් අපේ එදිනෙදා ජීවිතේට ගොඩක් අපහසුතා ඇති කරන්න...