Smart Me

හිස් බඩට කන්න හොඳ නැති කෑම ගැන අපි කලින් හඳුන්වාදුන්නා.  ඒ වගේම හිස් බඩට කන්න හොඳ කෑම ගැනත් අනිවාර්යයෙන්ම දැනගන්න අවශ්‍යයි. නීරෝගී ජීවිතයක්ගතකරන්න හිස් බඩට මෙන්න මේ කෑම කන්න මීපැණි උදෑසන සිටම ශරීරය ප්‍රබෝධයෙන් තබන අතර ශක්තිය වර්ධනය කරයි. මොළයේ ක්‍රියකාරීත්වය වර්ධනය කරන අතර යහපත් හෝමෝන ක්‍රියාත්මක කරවයි. බිත්තර ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටීන ලබා...
මීයෝ කැරපොත්තෝ හුනෝ කුහුඹි ආදී සතුන්ගෙන් ආරාක්ෂා වන්න අප නිතරම කෘමි නාශක භාවිතා කිරීමට පුරුදු වෙලා ඉන්නවා.ඒ නිසාම මෙවැනි වස විස නිසා ඇතිවන හදිසි අනතුරු හරිම සුලබ දෙයක් වෙලා තියෙනවා.ඒ වගේම කොතරම් සුලබද කියනවානම් මේවයින් ආරාක්ෂා වන උපක්‍රම භාවිතා කිරීමටවත් කවුරුවත් එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.ඒ නිසයි අද...
අපේ රටේ විවිධත්වයෙන් යුතු පළතුරු බහුලව තිබුණත් අපි නිතරම වගේ පුරුදු වෙලා ඉන්නේ පළතුරු වර්ග කිහිපයක් පමණක් අනුභව කරන්නයි. කෙසෙල්, අඹ, පැපොල්, පැණි කොමඩු,අන්නාසි, ‍කිලෝ පේර අද අප රටේ බහුලව ආහාරයට ගන්නා පළතුරුයි. නමුත් පිටරටට ආවේණික පළතුරු වර්ග ද ඉහළ මිලකට වෙළෙඳ පොළෙන් මිළ දී ගන්නට පුළුවනි. නමුත් මෙම...
ගොඩක්දෙනා හිතන්නෙ උදෑසන ආහාරයට යෝගට් එකක් හෝ දොඩම් යුෂ වීදුරුවක් කියන්නෙ සෞඛ්‍ය සම්පන්න තෝරාගැනීමක් කියලයි. අවාසනාවකට බොහොම සුළු පිරිසයි මේ වගේ ආහාර උදෑසන හිස් බඩට කන එක එතරම් හිතකර නොවන බව දන්නෙ. ඒ නිසා මෙන්න මේ කෑම උදේට වර්ජනය කරන්න යීස්ට් අඩංගු ආහාර - පෆ් පේස්ට්‍රීස්, ෂෝට් ඊට්ස් ආදී ආහාරවල...
වර්තමානයේ ගෘහණියන් කෘතීම ආහාර වලින් තොරව ස්වාභාවික ගුණයෙන් පිරිපුන් ආහාර  තෝරා ගැනීමට දක්වන කැමැත්ත මහත් සේ ඉහළ ගොස් තිබෙනවා.ජන මාධ්‍ය ඔස්සේ  ඒ සඳහා ලැබෙන ඉඩ සේම,පෝෂණය පිලිබඳ  ඇතිවන කතිකාව සමහරවිට එයට හේතු විය හැකියි.ඉතින්  දරුවාගේ සේම පවුලේ පෝෂණය ගැන මනා සැළකිල්ලක් දක්වන ඔබ වෙනුවෙන් කතුරුමුරුංගා වල ගුණාගුණ ගැන කතා...
ආහාර පිළියෙළ කරන හැම ගෘහනියක් ම වැඩිපුරම සැලකිලිමත් වෙන්න ඕනේ තමන් සකස් කරන ආහාර වේලේ පිරිසිදුකම, පෝෂණීය වටිනාකම සහ රසය ගැනයි. පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ වුණත් සමහර වෙලාවට පවුලේ සාමාජිකයන්ගේ අවශ්‍යතා, රුචි අරුචිකම්, විශේෂයෙන් ම කුඩා දරුවන් සහ වයස්ගත පුද්ගලයන් ඉන්නා විට ඔවුන්ට වඩාත් ගැළපෙන ආහාර වට්ටෝරු ගැන ඇය...
දේදුන්න ගැන ලොකු පුංචි කවුරුත් අහල තියෙනවා. හැම කෙනෙක් ම එක පාරක් හරි දේදුන්න දැකලත් ඇති. ඒත් කවද හරි ඔබ දේදුන්නක් කාල තියෙනවද? රස වගේම ගුණ ගැනත් හිතල ආහාර අනුභව කරන හැම කෙනෙකුට ම දේදුන්නක් කෑවා වගේ හැඟීමක් ඇතිවෙන්න ඕනෙ කියලයි පෝෂණවේදීන් කියන්නේ.කොහොමද ඔබ ගන්නා ආහාර වේල දේදුන්නක් කරගන්න...
ඔබ විදේශ සංචාරයක යෙදී සිටයදී හදිසියේවත් ඔබේ විදේශ ගමන් බලපත්‍රය නැතිවුවහොත් හෝ සොරාගැනීමකට ලක්වුවහොත් කලයුතතේ කුමක්ද කියා ඔබ නොදන්නවා නම් ඔබ පත්වන්නේ බලවත් අපහසුතාවකට. විශේෂයෙන්ම ඔබ නැතිවූ විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව අදාල බලධාරීන්හට දැනුම් නොදී සිටියදී එම විදේශ ගමන් බලපත්‍රය යම් කිසි අපරාධයක් සඳහා යොදාගෙන තිබුණහොත් ඔබට නෛතික ගැටලු රැසකට මුහුණපෑමට සිදුවේවි. ඒ...
සමහර පිරිමින් හිතන්නේ පවුලට අවශ්‍ය දරුවන් ගණන තීරණය කිරීම තමන්ගේ අයිතියක් කියායි. විවාහයෙන් පසු සැමියාත් බිරිඳත් දෙදෙනාම එක්වී එකඟතාවයකින් ගතයුතු තීරණ සැමියා තනිව ගැනීම නිසා බොහෝ බිරින්දෑවරුන්ට සැලසුම් නොකළ ගැබ්ගැනීම්වල විත්තිකාරිය වන්නට සිදුවෙනවා. මේ නිසා ඇතැම් අවස්ථාවල නීතිවිරෝධී ගබ්සාවන් කරන්නට පවා යොමුවන විවාහක කාන්තාවන් සිටිනවා. මෙය කිසිසේත්ම යහපත් තත්වයක්...
ජීවිතේ කවද හරි දවසක ඔබටත් මස්පිඬු පෙරලීමේ වේදනාව දැනිලා තියෙනවාද? සාමාන්‍යයෙන් ලෝකේ ජීවත්වෙන මිනිස්සුන්ගෙන් 95%කට ම ශරීරයේ කොතැනක හෝ මස්පිඬු පෙරළීමක් ජීවිතයේ එක් වරක් හෝ ඇති වෙන්නට ඉඩ ඇති බවයි වෛද්‍යවරු සඳහන් කරන්නේ. ශරීරයේ කිනම් හෝ ස්ථානයක් අතපය හෝ ඉන් කොටසක් නවනවිට සංකෝචනය වෙනවා. එසේ සංකෝචනය වෙන අවයවය නැවත දිග...