Smart Me

ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා අංශයේ විද්‍යාඥයින් පිරිසක් කළ පරික්ෂණයකදී ප්‍රමාණවත් නින්දක් නොලැබීම හේතුවෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණය දුර්වල වන බව  වාර්තාවලින් සනාථ වී තිබෙනවා. ඔවුන්ගේ පරික්ෂණවලට අනුව ප්‍රමාණවත් නින්දක් නොලැබූ පුද්ගලයන් ලෙඩ රෝගවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් ද පවතිනවා. එමෙන්ම ප්‍රමාණවත් නින්දක් නොලැබීම, දියවැඩියාව වැනි රෝගවලටද සෘජු ලෙස බලපාන බව  එම වෛද්‍යවරුන්...
කලබලකාරී නුගේගොඩ නගරය පසුකර නාවල ඔස්සේ ගමන් කළ අයෙකුට වැලි පිරවූ ලොරි කිහිපයක් නතර කර තිබූ ”වැලි පාර්ක්” අමුතුවෙන් මතක් කර දිය යුතු වන්නේ නැත. වර්තමානයේදී එම භූමිය ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුව සකස් කළ ලංකාව තුළ ඉදිවූ පළමු නාගරික තෙත් බිම් උද්‍යානය ඇහැළ, කරඳ, කොබෝලීල, මූණ මල්, මුරුත, කුඹුක්, දිය නා...
ශී‍්‍ර ලංකාවේ අවසන් රාජධානියේ කේන්ද්‍රස්ථානය වූ සෙංකඩගල හෙවත් මහනුවර ලෝක උරුම නගරයකි. නිතරම නුවර ගියත් එහි නැරඹිය යුතු ස්ථාන සහ ඉතිහාසය පිළිබඳව බොහෝදෙනාට ඇත්තේ අල්ප අවබෝධයකි. ජනවහරට අනුව ගම්පොළ රජ කළ තුන්වැනි වික‍්‍රමබාහු රජු (කි‍්‍රව. 1357 සිට 1375) දඩයමේ යද්දී සාවකු පසුපස හිවලකු දුවනු දැක ලූහුබැඳ තිබේ. එක් ස්ථානයකදී නැවත...
වයසට යාමේදී ඇති වන රෝග ලක්ෂණ තරුණ කාලයට වඩා වෙනස් අතර අමතක වීමෙන් මොළේ උසස් ක‍්‍රියාකාරීත්වය ගිලිහී යාම ද මෙම නිසා සිදුවේ.වයසට යාමේදී සෑදෙන රෝගී තත්ත්වයන් තරමක් වෙනස්ය. විශේෂයෙන්ම වයසට යාමේදී ස්වභාවිකවම සිදුවන මොළේ මියයාමේ රෝගයට ගොදුරු වන්නන්ට බහුලව මානසික රෝග ඇති විය හැකිය. ඩිමෙන්ෂියාව එලෙස ඇතිවන ප‍්‍රධාන මානසික...
කාන්තාවන් බොහෝ දෙනෙක් තමන්ට නොදැනීම මුහුණ දෙන රෝගී තත්වයක් ගැන ඔබ අහල තියෙනවාද? විශේෂයෙන් ම වයස අවුරුදු 20-40ත් අතර පසුවන කාන්තාවන්ට විවිධාකාරව මේ රෝගී තත්වය පෙන්නුම් කරනවා. මේ තත්වයට මුහුණදෙන කාන්තාවන්ට වැඩි වශයෙන් ම තියෙන්නේ නොරිස්සුම්සහගත ස්වභාවයක්. තමන්ට අනික් අයව නුරුස්සන්නේ ඇයි කියලවත් මෙහෙම වෙලාවට ඇයට වැටහෙන්නේ නැහැ. ඒ වගේම...
අයියෝ.. මට රෑට නින්ද යන්නෙ නැහැනේ. ඒ නිසා දවල් දවස ම හරිම වෙහෙසකරයි. මට කිසිම අසනීපයක් ඇත්තෙත් නැහැ. ඒත් මම මේ ගැන කියලා ඩොක්ටර්ගෙන් නිදිපෙතිත් ඉල්ලුවා. ඩොක්ටර් කියන්නේ මේක බෙහෙත් බොන්න ඕන තත්වයක් නෙවෙයි කියලයි... මේ පැමිණිල්ල කරන අය ඔබ අතරෙත් ඉන්නව ද? සමහරවිට ඔබත් මේ පැමිණිල්ල කරන කෙනෙක් වෙන්න...
ඓතිහාසික ස්ථාන රාශියක් සබරගමුව පළාතේ පිහිටා තිබුනද ඉන් මූලිකම ස්ථානය ලැබෙන්නේ රත්නපුර මහ සමන් දේවාලයටය. මෙය රත්නපුර නගර මධ්‍යයට ආසන්නයේ පිහිටා ඇත.  සුමන සමන් දෙවියන් වෙනුවෙන් ඉදිකොට තිබෙන ප්‍රධාන දේවාලය වශයෙන් සැළකෙන රත්නපුරයේ පිහිටි සපරගමු මහ සමන් දේවාලයේ ඉතිහාසය දඹදෙණිය රාජ සමය දක්‌වා දිවයයි. දඹදෙණියේ රාජ්‍ය කළ II පැරකුම්බා...
ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන් තමාට ඇති එවැනි රෝගාබාධ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්නේ ඒ පිළිබඳව ඇති ලැජ්ජාව සහ නොදැනුවත්කම නිසයි.  රෝගාබාධ සඟවාගෙන කලක් සිටීම නිසා එම රෝගය සුව කිරීමට අපහසු තත්ත්වයක් දක්වා වර්ධනය වීමට පවා ඉඩකඩ තිබෙනවා....
දරුවෙක් ලෝකයට දායාද කරන එක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි.අම්මා කෙනෙක් විදියට,ගැබිනියක් විදියට ඔබ කෙතරම් අරපරිස්සමින් කටයුතු කරනවාද යන්න රහසක් නොවෙයි. ඉතින් ඒ ආදරය ඒ අරපරිස්සම තව තවත් අර්ථවත් කිරීම තමා අපේ අරමුණ වන්නේ. විවිධ ආබාධ සහිත දරුවන් බිහිවීමට විවිධ හේතුන් බලපාන බව අප දන්නවා. අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාවන් නිසා ඇතිවිය හැකි සමාජ...
වදමල් හෙවත් සපත්තු මල් (hibiscus)  යනු ලංකාවේ සුලබ මල් වර්ගයක්. බොහෝදෙනා නොදන්නවා වුවත් වදමල් ඖෂධීය ගණයෙන් අනූනයි. වදමල් සහ  කොළ දෙවර්ගයම ගුණයෙන් පිරිපුන්.  විෂේශයෙන්ම රුව රැකීමට යොදාගත හැකියි. වියළි, තෙල් සහිත ආදී ඒනෑම හිසකෙස් වර්ගයක් ආරක්ෂාකරගන්නටත් උපයෝගි කොටගතහැක. වදමල් සාරයෙහි ඇති විටමින් C,  riboflavin, කැල්සියම්, phosphorous කෙස් කළඹ රැක...