Smart Me

විදේශ රටකට යාම සදහා visa ඉල්ලුම් කිරීමේදී , විදේශ අධ්‍යාපනය සදහා යාමේදී , ඔබේ බබා ඉපදුනේ විදේශ රටක නම් හෝ විදේශ රටක අධ්‍යාපනය ලබා පැමිණි විටෙකදී ඔබේ ලේඛන සත්‍ය බවට සහතික  කරගනන්නට අවශ්‍යනම්  ඒ සඳහා ඔබ යායුත්තේ විදේශකටයුතු අමාත්‍යංශයේ Consular අංශය වෙතයි. මෙම කාර්යයාලය විදේශ රටක ලිපි ලේඛන මෙරට භාවිතය...
විශේෂයෙන්ම පිටරට ගමනක් යන්නට සති කිහිපයකට පෙර ඔබ කළ යුතු දෑ පිළබඳව මීට පෙර අප ඔබට මතක් කළා. සතියකට කලින් පමණක් නොව, ඔබේ ගමන අරඹන්න දින කීපයකට කලිනුත් ඔබ සැලකිල්ලෙන් සිටිය යුතු කරුණු කිහිපයක් ගැන ඔබ දැනුවත් කරන්න අපි හිතුවා. කාළගුණය ගැන සැලකිලිමත්වන්න වර්ෂාව, හිම ආදී කාළගුණ තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත්වන්න. කාළගුණයට ගැපෙන අකාරයට...
Flowering tea හෙවත් blooming tea නැතිනම් මල් තේ යනු වියළි තේ කොළ (green or black tea leaves) වියළුණු මලක හෝ මල් කිහිපයක් එකට එක් කොට වියලෙන්නට තබණ අතර උණු වතුර දැමූ විට පිපුණු මලක ස්වභාවයක් ගනියි. චීනයේ Yunnan පළාතෙන් මෙය ඇරඹෙන්නට ඇතැයි සැලකේ. රෝස, රවුම් තම්පලා (globe amaranth), කපුරු...
කාන්තාවන්ට අපහසුවක් ගෙනෙන දවස් කිහිපයක් සෑම මසකම එළඹෙනවා.ඉතින් ඒ දිනයට අපහසුවකින් තොරව මුහුණ දෙන්නට අප මනාව සුදානම් වුණොත් කිසිදු අපහසුවකින් තොරව ඒ දින කිහිපය ගත කරන්නට අපට පුළුවන්. ඒ ගැනයි අද අපේ කතාව. මානසිකත්වය ගැන සැලකිලිමත් වෙන්න ආර්තව කාලයේදී කාන්තාවන්ට කේන්තියාම, නොසන්සුන්තාවය වැනි අපහසුතා රැසක් ඇති වෙනවා. ඉතින් ඒ ගැන අප...
කෙසෙල් සියලුම දෙනා අතර ඉතා ජනප්‍රිය පළතුරක්. සුලබ බව මෙන්ම ගුණයෙන්ද ඉහළ කෙසෙල් ලෝකයේ ඉපැරණි ආහාර භෝගයක් ලෙසට සැලකෙනවා. කෙසෙල් වල නිජබිම ගිනිකොණ දිග ආසියාව බවට මතයක් තිබෙනවා. ලොව වාර්ෂික කෙසෙල් නිෂ්පාදනය ටොන් මිලියන 100කට ආසන්න වන අතර දැනට කෙසෙල් ප්‍රභේද 1000කට වඩා සොයාගෙන තිබෙනවා. ඒවා පළතුරක් ලෙස ගන්නා කෙසෙල් සහ ඉවීමට ගන්නා...
Carambola, එහෙම නැතිනම් starfruit ලෙස හඳුන්වන කාමරංකා ලංකාවේ වගේම බොහෝ ආසියාතික රටවල ජනප්‍රිය පලතුරක්. ඉතාම ගුණදායක පලතුරක්වන කාමරංකාවල antioxidants, පොටෑසියම් සහ විටමින් C යහමින් තිබෙනවා. අඩු ඇසිඩ්, සෝඩියම් වගේම සීනි ප්‍රමාණයක් තිබෙනා නිසා නිතර ව්‍යායාම කරන ඔබට ගැලපෙනම පලතුරක්. මොන තරම් රසවුණත් ගුණදායකවුණත් කාමරංකා සමහරක් අයට මාරාන්තික පලතුරක් වෙන්න පුළුවන්....
මොකද්ද මේ දියවැඩියාව කියන්නේ..? හැම මිනිසෙකුගේම සිරුරේ අන්තර්ගත විය යුතු සීනි ප්‍රමාණයක් තියෙනවා.මෙය අසාමාන්‍ය ලෙස ඉහළ යාම දියවැඩියාව කියලා හඳුන්වනවා. ශරීරයට සීනි ලැබෙන්නේ කොහොමද ? අප ගන්නා පිෂ්ඨ ජනක ආහාර ජීර්ණය වී එය ග්ලුකෝස් නමැති සරල සීනි බවට පත්වී රුධිරයට උරා ගැනීමෙන් සීනි නිපදවීම සිදුවෙනවා. සිරුරට සීනි අවශ්‍ය ඇයි ? සිරුරට ශක්තිය ලැබෙන්නේ සීනි...
ලොව වටා සවාරියක් යන්නට අතේ මුදල් නැතත් අලංකාර සිනමා සිත්තමක ඇති පියකරු දේශාන්ත නරඹා සතුටුවන්නට මුදලක් වැයවන්නේ නැහැ. එනිසාමයි ලෝකයේ සුන්දර ස්ථාන රැගත් සිනමාපට කිහිපයක් ලොව දකින්න කැමති ඔබවෙත ගෙනඑන්නේ. මේ ප්‍රංශයෙහි අලංකාරතම ස්ථාන කැමරාවට හසුකරගත් ලස්සනම චිත්‍රපට 3ක්.  Midnight in Paris (පැරිසියේ මැදියම් රෑ) 2011 දී තිරගත කෙරුණු ආදර...
පර්චස් තුනේ හතරේ දහයේ කූඩු වෙලා ඉන්න නාගරිකයන්ට විතරක් නෙමේ ඈත පිටිසර අයගේත් සිත දිනාගත්ත තැනක් ගැන කියන්නයි අපි සුදානම් වන්නේ. දියවන්නා ඔය අසබඩ තියෙන දියත උයන තමයි මේ සුන්දර උයන.දියවන්නාවෙන් හමන සිසිල් සුළඟ අපට දාහය අමතක කරවනවා. කොළ පැහැයෙන් දිදුලන ගහකොළ, ඔයෙහි සිටින මත්සයින්, කොරවක්කන් , ඉබ්බන්, කොකුන් ආදී කුරුල්ලන්...
orange juice
දවස පුරා කාන්තාවකට කරන්න තියෙන වැඩ සුළුපටු නැහැ.ඉතින් දවසේ මැද හරියක් ගෙවෙනකොටම බොහෝ අය ඉන්නේ හෙම්බත්වෙලා.එහි ප්‍රතිපලය තමා නුරුද්දනා සුළුබව,අකාර්යක්ෂමතාවය,කේන්තිය වගේ දේවල්.ඉතින් ඔබේ විඩාපත් සිරුරට ශක්තිය ගෙන එන,දවස පුරා ක්‍රියාශීලි බව රැකදෙන ආහාර කිහිපයක් ගැන කතා කරන්න අප හිතුවා. අපට ශක්තිය ලබාදෙන මුලික ප්‍රභවය වන්නේ කබෝහයිඩ්රේට්. කේක්, බිස්කට්, සිනි වලින්...