Smart Me

ගම්මිරිස් බොහෝ අයට නැතිවම බැරි රසවත් කුළුබඩුවක්.විශේෂයෙන්ම කුළුබඩු අඩුවෙන්ම භාවිතා කරන විදේශකයින් අතර පවා ගම්මිරිස් ජනප්‍රිය වී තිබෙන්නේ එයටම ආවේණික රසය නිසාවෙන්.ඒත් මේ ලොව පරසිඳු ආහාරය ගැන සිදු කල මෑත කාලින පර්යේෂණවල ප්‍රතිපල වලින් අනාවරණය වන්නේ එතරම් සුබදායි තොරතුරක් නෙවෙයි. පර්යේෂකයන් දිගින් දිගටම පෙන්වා දුන්නේ ගම්මිරිස් මඟින් පෙනහළු පිළිකා ඇතිවීමේ...
ඔබේ වයස අවුරුදු විසිහතරට වැඩි ද? එහෙමනම් මේ තොරතුරු අනිවාර්යයෙන් ම ඔබ දැනගන්න ඕනේ. ඔබ තවම ගතකරන්නේ තරුණ වයසේ මුල් ම කාලයයි. ඒත් ඉක්මණින් ම ඔබ තරුණ වැඩිහිටියෙක් බවට පත්වෙනවා. හිටියට වඩා වෙනස් විදියට ඉන්න පටන්ගන්න මේ තමයි හොඳම වයස. කොහොම ද ඔබේ ජීවිතය වෙනස් කරගන්නේ? ලාබ සහ බාල ඇඳුම් මිළ දී ගන්න...
කලබල වෙන්න දෙයක් නැහැ මෙහෙම කියන්නේ පෝෂණ විද්‍යඥයන් කණ්ඩායමක්! සිහින් සිරුරක් හිමිකරගැනීම බොහෝදෙනෙකුගේ සිහිනයක්. නිරුපිකාවන්, නිළියන් නොවුණත් සියලු දෙනාම ප්‍රසන්න පෙනුමකට කැමතියි. ඉතින් අප කලින් ලිපියකදීත් කතාකළ පරිදි කෙට්ටු වෙන්න යන බොහෝ දෙනෙකුට උරුම වන්නේ පෝෂණ ඌනතා සහ ලෙඩ දුක් වලින් පිරුණු කරදරකාර ජිවිතයක්. ඒ ආහාර පාලනය නිසා. උදේට රජෙක් වගේ කන්න කියලා අපේ...
ගොඩක් කාන්තාවන්ට පිපිඤ්ඤා කියනවිට මතක්වන්නේ මුහුණ ලස්සන වන්න පාවිච්චි කරන දෙයක් විදිහටයි. පිපිඤ්ඤා පෙති මුහුණ මත තබා ගැනීම බොහෝ කාලයක පටන්ම කාන්තාවන් අතර ප්‍රචලිතයි. මේ නිසාම බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදනවලට පිපිඤ්ඤා සාරය එකතු කරනු ලබයි. නමුත් පිපිඤ්ඤා ආහාරයට ගැනීමෙන් ලස්සන මුහුණකට වඩා යමක් ලබාගත හැකියි. මෙන්න මේ දේවල් ඔබේ ශරීර...
වයසට යන්න බොහෝ අය කැමති නැහැ.ඒ වගේම වයසට යාම පිලිබඳ සමාජයේ තිබෙන්නෙත් එතරම් සුබදායි ආකල්පයන් නෙවෙයි. එහෙත් කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ස්නායු චිකිත්සකයින් කල පරීක්ෂණයකට අනුවනම් වයසට යාම ගැන බය වෙන්න දෙයක් නැහැ බොහෝ අය තරුණ වයස හඳුන්වන්නේ සතුටින් ඉපිලෙමින් සිටින කාලයක් ලෙසටයි. ඒ නිසයි වයසට යන්නත් අකමැති. නමුත් එය සත්‍යයක් නොවන බව මේ...
ගුවන් පර්යන්තයකදී වගේම වෙනත් කාර්ය බහුල ආයතනයන් වලදීද ටිකට් පතක් හෝ හැඳුනුම් පත සොයාගන්න බැරිව මුළු බෑගයම අදින අවස්ථාවන් ඔබ කොතෙකුත් දැක ඇති. එය සියළු දෙනාටම හිරිහැරයක්. මේ smart tips එවැනි අවස්ථාවන් මගහරවා ගන්නයි. ජලය, ආහාර, දියර බෙහෙත්, ක්‍රීම් වර්ග, සුවඳ විලවුන් සහ make-up යනාදිය මතක ඇතිව ඔබ ගමන්...
හැමදාම කෙසෙල්, ගස්ලබු කාලා එපා වෙලාද? මෙන්න හොඳ විසඳුමක්. Cantaloupe melon (rock melons/Persian melons) කියන්නෙ ලංකාවේ බොහෝ දෙනා අතර තවමත් එතරම් ප්‍රචලිත පලතුරක් නොවේ. නමුත් ලෝකයේ අන් රටවල බෙහෙවින් ප්‍රචලිත මේ පලතුරු වර්ගය මෙන්න මේ දේවල් ඔබට තිළිණ කරනවා. පෙනහළු ශක්තිමත් කරයි. ඇදුම රෝගීන්ට ඉතාගණවත්. Potassium, Vitamin C සහ...
බර අඩු කරගන්න ඕන කියල හිත හිත හිටියට නම් බර අඩුවෙන්නෙ නැහැ. ඒ සඳහා ලොකු ලොකු දේවල් කරන්න ඕන නැහැ. මේ පුංචි smart tips ඉක්මනින් බර කරගන්න හිතන ඔබටයි. ගැඹුරු තෙලෙන් බැදපු ආහාර ගැනීම ඉතා අවම කරගන්න. සීනි පරිභෝජනය හැකිතාක් අවම කරන්න. සෙමින්, වෙලාව අරගෙන ආහාර අනුභව කරන්න. බඩපිරුණු...
කොහේ හරි ගමනක් යන ගමන් මොනවාහරි අමතක වුණාද  කියල හිත හිත ඉන්න තරම් වදයක් තවත් නැහැ. ගුවන් ගමනක් අතර තුරදී නම් ඔබ පත්වෙන්නේ මහත් අපහසුතාවයකට. ගෙදර අයගෙන් මේ ගැන ඔබට බොහෝ අවවාද අනුශාසනාත් ලැබිල ඇති. ඒ නිසා යන්න කලියෙන් හොඳින් සැලසුම් කරගත්තොත් හිතේ කරදරයක් නැතිව ගමනක් යන්න පුළුවන්. ඒ...
ඔබ දන්නා කී දෙනෙක් දියවැඩියාව, හෘද, අංශභාග, පිළිකා වැනි බෝ නොවන රෝග වලින් පිඩා විඳිනවද ? එවැනි ජිවිතයක් ඇත්තටම ඔබේ අපේක්ෂාව නොවේ නේද ? ලංකාවේ වාර්ෂිකව වාර්තාවන පුද්ගල මරණ වලින් වැඩිම ප්‍රතිශතයක් බෝ නොවන රෝග නිසා සිදුවන බවයි වාර්තා වෙන්නේ. බෝනොවන රෝග ලෙස දියවැඩියාව, හර්දයාබාධ, අංශ භාගය, පිළිකා, අධික බර වැඩිවීම ආදිය හඳුන්වන්න පුලුවන්. දුම්කොළ...