Smart Me

ඔබ දන්නා කී දෙනෙක් දියවැඩියාව, හෘද, අංශභාග, පිළිකා වැනි බෝ නොවන රෝග වලින් පිඩා විඳිනවද ? එවැනි ජිවිතයක් ඇත්තටම ඔබේ අපේක්ෂාව නොවේ නේද ? ලංකාවේ වාර්ෂිකව වාර්තාවන පුද්ගල මරණ වලින් වැඩිම ප්‍රතිශතයක් බෝ නොවන රෝග නිසා සිදුවන බවයි වාර්තා වෙන්නේ. බෝනොවන රෝග ලෙස දියවැඩියාව, හර්දයාබාධ, අංශ භාගය, පිළිකා, අධික බර වැඩිවීම ආදිය හඳුන්වන්න පුලුවන්. දුම්කොළ...
බොන්න කලියෙන් හැමදාම බොන වතුර ගැනත් දැනගෙන සිටීම නුවණට හුරුයි. කොච්චර ඇඟට ඕන වුණත් බොහෝ දෙනාට වතුර බොන්න අමතක වෙනවා. ඒ නිසා මෙන්න මේ දේවල් දැනගත්තොත් ඔබ මතක් කරල වැඩිවැඩියෙන් වතුර බොන්න පටන් ගනියි. හදවත රැකගන්න - හෘදයාබාධයක් වැළඳිමේ අවධානම 41% අඩුකරයි. බර අඩුකර ගන්න - ජලයේ මේදය, සීනි,...
බොලිවුඩ් සුරූපී නිළි දීපිකා පදුකෝන් පසුගිය දිනෙක සිය ජීවිතයේ වැදගත් දෙයක් හෙලිකලා. ඒ තමා පෙළෙමින් සිටි විශාදය තත්වය සමහන් කරගැනීමට භාරතීය සම්භාව්‍ය නර්තන ක්‍රම මඟින් මනා පිටිවහලක් ලැබුණු බවයි. කෝටි ගණන් මුදල් ඉපයුවත් ඇයට සතුට ලඟා කර දී ඇත්තේ නර්තනයයි. බෙංගාලි රාජ්‍ය විශ්ව විද්‍යාලයේ කල අධ්‍යනයකින් පෙන්වා දෙන්නේ මනිපුරි,කතක් ,භරත,නැටුම්...
එක එක අය එක එක විදිහෙ Diet කරනව. කෙට්ටු වෙන්න කරන Diet තමයි මේ අතරින් ප්‍රධානම. Diet කරන එක ලොකු අභියෝගයක්. මොකද වැරදි විදියට කරොත් රෝගී වීමේ අවධානම වැඩියි. ඒනිසා අනිවාර්යයෙන්ම Diet කරන්න කලින් මේ කරුණු 3 කියවලා ඉන්න. නොදැනුවත්වම එකතුවෙන්න පුළුවන් කැලරි ගැන අවධානයෙන් ඉන්න. සෑම විටම කැලරි ගැන...
දියර සහිත පලතුරු අතර කොමඩු වලට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ලොකු පොඩි හැමදෙනෙක්ම බොහෝම ආසවෙන් රසවිඳින කොමඩු ගැන බොහෝ අය දන්නේ දාහය නිවන පලතුරක් විදිහට විතරයි. අපි දන්නේ නැති වුනාට මේ රසවත් පළතුරෙන් අපේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ කිහිපයක්ම ලබා දෙනවා. Beta Carotene යහමින් අඩංගු නිසා ඇස් පෙනීම වර්ධනය කරන අතර අක්ෂි...
ෆ්‍රෙඩ්රික් නිට්ශේ කියන දාර්ශනිකයා කියලා තියෙනවා ''සංගීතය නොමැති ජීවිතය කිසියම් අතපසුවීමක් වියහැකියි'' කියලා. ඒ කියමනම ඇති අපට සංගීතයේ වැදගත්කම තේරුම් ගන්න. අපි බලමු සංගීතය එහෙම නැත්නම් පුරුදු විදියට මියුසික් කොහොමද අපේ ජිවිතයට බලපෑම් කරන්නේ කියලා. ලොව පුරා කෙරුණු පර්යේෂණයන්ට අනුව මිනිස් මොළය සංගීතයට ඉතාමත් කැමතියි. එය ශරීරය සහ මනස...
පොදුවේ සෑම දෙනාටම අවශ්‍ය පෝෂ්‍යපදාර්ථ තිබෙනවා. නමුත් වයස, රෝගී තත්ත්වයන් වගේම ස්ත්‍රී පුරුෂ භාවය අනුවත් සෞඛ්‍යය හොඳින් පවත්වාගෙන යාමට විෂේශ පෝෂ්‍යපදාර්ථ අවශ්‍ය වෙනවා. අපි අද කථාකරන්නේ කාන්තා ඔබේ සෞඛ්‍ය වර්ධනයට අත්‍යාවශ්‍යම පෝෂ්‍යපදාර්ථ ගැන. Vitamin B6 මනෝභාවයන් වෙනස්වීම, නින්ද සහ කෑම රුචිය පාලනය කරයි. නිවුඩු සහල්, පිස්ටාෂියෝ සහ ටූනා (කෙලවල්ලා) මාළු නිතර කෑමෙන්...
කෑම කන්න ඕන ඇඟපත වැඩෙන්න විතරක් නෙමෙයි මො‍‍ළේ වැඩෙන්නත් එක්කයි. මොළයේ වර්ධනයට උපකාරී වන ආහාර වර්ග ගැන ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම.. තක්කාලි - මෙහි අඩංගු Lycopene  නැමැති විශේෂ ප්‍රතිඔක්සිකාරකය මොළයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කරයි. කෙසෙල් ගෙඩි - විටමින් B6, පොටෑසියම් සහ ෆෝලික් වලින් අනූන වන හෙයින් mood fix කරන්න ඉතාම...
රසකරමින්  දොඩම් බොන්න අපි හැමෝම කැමතියි.  ගොඩක් අය ගුණයි කියල කනව. සමහර අය මූණෙ ගාන ක්‍රීම් එකෙත් දොඩම් හොයනව.  ඇත්තටම දොඩම්වලින් මොනවද අපිට ලැබෙන්නෙ? දෙඩම්වල තිබෙන අධි විටමින් C සංචිතය අහිතකර බැක්ටීරියා සහ වෛරස ඔබේ සිරුරෙන් ඈත් කර තබන අතර ප්‍රතිශක්තිකරණය වර්ධනයකරයි. නිතර දොඩම් භාවිතා කළොත් කන් අමාරු, සෙම්ප්‍රතිශ්‍යාව...
දවස් දෙක තූනකට එළියට  යන්න වුනාම අපේ බොහෝ කාන්තාවන්ට ඇතිවන ගැටළුවක් තමයි කොහොමද පැක් කරගන්නෙ කියන එක. තවත් ලොකූ චෝදනාවක් තමයි ගමකට සෑහෙන්න බඩු ගෙනියනව කියන එකත්. ඇත්ත! කාන්තාවන්ට අඳින්න තියෙන ප්‍රමාණයත් වැඩියිනෙ.  පුහුණු වීම් වලට හෝ නිතර ව්‍යාපරික සංචාරවල යෙදන කාන්තාවන් ගමන් මල්ලෙ බර වැඩි වුනොත් මුහනුණ දෙන්න...