"එයාට බබාලා නැහැ, බඩේ ගෙඩියක් ලු …" කාන්තාවක් විදියට මේ වගේ කතා ඔබට ආගන්තුක නොමැති බව අප දන්නවා. මොනවද මේ ගෙඩි? ඇයි ඒවා හැදෙන්නේ?...
දවසේ අපට කලයුතු දහසක් රාජකාරී මැද කායික මෙන්ම මානසික නිරෝගීතාවය නිසි පරිදි පවත්වා ගැනීම ඇත්තෙන්ම අභියෝගයක්. එහෙත් වැඩි කාලයක් ඉඩකඩක් නොයන මේ යෝග ව්‍යායාමය...
රූපලාවණ්‍ය සත්කාර අතර විටමින් ඊ සත්කාර පිළිබඳ බොහෝ දෙනෙකුගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. සාමාන්‍යයෙන් විටමින් ඊ අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන මිලෙන් අධික වුණත් විටමින්...
පසුගිය ලිපියක් මගින් අපේ පැරණි සහල් ගැන දැනුවත් වුණා.ඉතින් අප මේ ලිපියෙන් කියන්න යන්නේ විවිධ පර්යේෂණවලින් සනාථව ඇති පරිදි මේ පැරණි සහල් වල ඇති...
ඉදිරියේදී එලඹෙන්නේ විවාහ නැකත් වලින් පිරි මාසයක්.
විවාහයේදී කේන්දර බැලීම ශ්‍රී ලාංකිකයන් අතර හුරුපුරුදු කටයුත්තක් .එහෙත් ඊටත් වඩා බැලිය යුත්තේ රුධිරය යි. තැලීසීමියා වාහකයන් දෙදෙනෙකු...
අප සිරුර පවත්වාගෙන යාමේදී අවශ්‍ය වන ශක්තිය සහ ජවය අපට ලබා දෙන්නේ පෝෂ්‍යදායක ආහාර වලින්. කොල්ලු ඒ අතර පෙරමුණේම රැඳෙන ආහාරයක්. ඉතින් ඉතා පහසුවෙන්...
ඔබෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න තියෙනවා..
සාමාන්‍යයෙන් ඔබ දවසකට පොල් ගෙඩි කීයක් භාවිතා කරනවද?
Meal plan තිබුණත් ඉඳහිට පිටිකළ පොල් කිරි භාවිතා කළත් දවසක පොල් ගෙඩියක්වත් ඔබේ...
ඔබට ඔසප් දිනවලට යම් වේදනාවක් දැනීමත් විවිධ අපහසුතා ඇතිවීමත් පුරුදු ඇති. නමුත් එය අධික වේදනාවක් නම් එය සාමාන්‍ය දෙයක් වන්නේ නැහැ. ඒ වේදනාව නිසා...
මේ නම අප කවුරුත් දන්නවා වගේම එහි අපහසුවත් නොදන්නා කෙනෙක් ඉන්නවානම් ඉතාමත්ම කලාතුරකින් වෙන්න පුලුවන්. මෙහිදී සිදුවන්නේ ඉතාමත්ම අපහසුවෙන් මලපහ කිරීමට සිදුවීමයි.
මල බද්ධය ට හේතු
කුසට සරිලන ලෙස ප්‍රමානවත් ආහාරයක් නොගැනීම.
පලතුරුවර්ග අඩුවෙන් ආහාරයට ගැනීම.
...
ගැබිණි සමයේ සිටින මවුවරුන් නිතර නගන චෝදනාවක් තමා මේ කෙණ්ඩා පෙරලීම. එය ඉතාමත්ම අනාරක්ෂිතයි. ඒ වගේම වේදනාකාරියි. පොදුවේ සියලු දෙනාටම බලපාන මේ ආපහසුතාවය ගැන අපි පොඩ්ඩක් දැනුවත්...










