පසුගියදා ඇමරිකාවේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් සිදුකරන ලද පර්යේෂණ කිහිපයකින් චෝක්ලට්වල පවතින ගුණාත්මක වටිනාකම් පිළිබඳව හෙළිදරව්වක් කළා. ඒ හෙළිදරව්වට චොක්ලට් ලෝලීන්ගේ අවධානය...
කාන්තාවන්ට යෝනි ශ්‍රාව ඇති වීම ඉතාමත්ම ස්වභාවික කාරණාවක්. ලිංගික උත්තේජනයකදී වගේම සාමාන්‍ය අවස්ථා වලදීත් යෝනි මාර්ගය අසල තෙත් ගතියක් ඇතිවීම ස්වාභාවිකයි. නමුත් මේ ශ්‍රාවයන්ගේ අස්වාභාවික පැති...
හීන් නාරං විශේෂයෙන්ම සෙම් රෝග, වාත රෝග සඳහා ඉතාමත්ම ගුණ දායක ආහාරයක්. කුඩා දරුවන් සෙම් රෝග වලින් වලක්වා ගැනීම සඳහා පෙර කාලයේ වැඩිහිටියන් නිතරම භාවිතා කළ...
වර්තමානය වනවිට අමතකව ගොස් ඇති ලාවුලු පෝෂ්‍යදායි බවෙන් ඉතා ඉහළ අගයක පවතින පලතුරකි. වස විස නැති ලාවලු (Canistel) ඉතා අඩු මිලකට ලබා ගත හැකි...
සීනි කියන්නේ අද කාලයේ රෝග රැසකට මුල් ආහාරයක් .මේ නිසා දියවැඩියාව, තරබාරු කම ආදී රෝගයන් රැසක් හටගන්නා බව අප දන්නවා. ඉතින් පැණි රසට ආසා අයට...
ලාංකික අපට තවමත් තරමක් ආගන්තුක වුවත් බටහිර රටවල නම් බාර්ලි (Barley) යනු ඉතාම ජනප්‍රිය ධාන්‍ය වර්ගයක්. සෞඛ්‍ය සම්පන්න බවට උර දෙන ඉහළ කෙඳි සහිත,...
මිනිසුන් තමන් විසින්ම තමන්ගේ නිදහස සීමා කරගන්නා එක්තරා මානසික තත්වයක් ගැන ඔබ දන්නවා ද? .. ඉංග්‍රීසියෙන් මෙම තත්වය හඳුන්වන්නේ Clutter Addiction යනුවෙන්. මෙහි අදහස...
අතීතයේදී හේන් ගොවිතැනේ දී වැදගත් තැනක් ලැබුණු තණහාල් (Foxtail millet) ඖෂධීය ගුණයෙන් අනූන ධාන්‍යයකි. කිරි දෙන මව්වරුන්ට තනකිරි අඩු වූ විට තනකිරි වෙනුවට තණහාල්...
හිස්හොරි ඇතිවීමේ විද්‍යාත්මක පදනම ගැන දැනගන්නට බොහෝ දෙනෙක් එතරම් අවධානය යොමු කරන්නේ නැහැ. එහෙත් හිස්හොරි යනුවෙන් හඳුන්වන්නේ කෙනෙක් වැඩිවියට පත්වීමත් සමඟ ම ශරීරයේ තෙල්...
වර්තමානයේ ආහාර සැකසීමේ දී නැතිව බැරි රසවත් එළවළුවක් වන සලාද කොළ (lettuce) අනාදිමත්කලක් පුරා ඖෂධයක් ලෙසත් භාවිතා කල බැව් ඔබ දැන සිටියා ද?
ප්‍රධාන වශයෙන්...










