Smart Mom

කියන දෙයක් අහන්නෙම නැති දරුවන්ට ඔබ මොකද කරන්නේ? කෝටු පාරක් දෙන්න ද ලෑස්තිවෙන්නේ. මොහොතක් ඉවසන්න. ඔබේ ම දරුවන්ට ඔබ කොහොමද එහෙම කරන්නේ? මේ විදියට ඔබ වෙනස් වෙලා බලන්න. දරුවාට හොඳින් සවන් දෙන්න. දරුවා තවමත් දන්නේ වචන ටිකයි. එයින් ගොඩක් ලොකු දේවල් කියන්න දරුවා නිතරම උත්සාහ කරනවා. දරුවාට ඔබේ අවධානය ඇතිබව,...
වයස අවුරුදු 5 -8 අතර අතිශයින්ම දඟකාර වයසක ඉන්න කුඩා දරුවන් නින්ද සඳහා ඇඳටගැනීමට දෙමාපියන්ට ලොකු යුද්දයක් කරන්න වෙනවා. ඇත්තටම මෙවැනි වයසක ඉන්න ළමයෙකුට පැය 12 -10 ත් අතර කාලයක නින්දක් අත්‍යාවශ්‍ය වෙනවා. දරුවාගේ කායික සහ මානසික වර්ධනයට මෙය අනිවාර්යයෙන්ම ඕනෑම වෙනවා. ඒත් ඒ බව කොතරම් දැනගත්තත් නින්ද සඳහා ඇඳට ගැනීමේ යුද්දය නිසා,...
දරුවන්ට කොපමණ සෙල්ලම් කලත් මදි. සමහරවිට අපි හැමදාම ඔවුන් සමඟ කරන්නේ එකම සෙල්ලම වියහැකියි. ඒ වගේම අතිශය කාර්ය බහුල ජිවිතයක් ගෙවන ඔබට අලුත් සෙල්ලම් නිර්මාණය කිරීම හෝ ඒවා ගැන සොයා බැලීම අපහසු බව අප දන්නවා. ඉතින් ඒ අඩුව පුරවමින් අද සිට ඇරඹෙන ''සෙල්ලම් කරමු'' විශේෂාන්ගයෙන් අප අදහස් කරන්නේ ඔබට දරුවා සමඟ කල හැකි,...
ළමයින් ගැන වදවෙන එක තමන්ගේ ජිවිතේ ප්‍රධානම කාර්යය කියලා අපේ සමහර දෙමවුපියෝ හිතනවා. මවු පියවරුන් එකිනෙකා හමුවුනාම කතාකරන ප්‍රධාන මාතෘකාව වන්නේ තමන්ගේ දරුවන්ගේ අඩුපාඩු පසුගාමී ස්වභාවය ආදී දේවල් ගැන. ඒ වුනාට ඇමරිකානු මනෝ විද්‍යාඥ මහාචාර්ය ඇලිසන් පෙන්වා දෙන්නේ දරුවන් ගැන අම්මලා තාත්තලා ඕනෑවට වඩා වදවිය යුතු බවත්, දරුවන්ට නිදහසේ...
ඔබට ඕනා මේ ලෝකේ ඉන්න හොඳම ආදරණියම අම්මා වෙන්න නේද ? ඉතින් ඒ වගේ අම්මා කෙනෙක්ගේ හිතට වදදෙන ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඉතින් ඔබ අලුත් අම්මා කෙනෙක්නම් හෝ අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් මෙන්න මේ ප්‍රශ්නය ඔබේ හිතට ටිකක් වද දෙනවා ඇති.බබාට ඇතිවෙන්න නින්ද ලැබෙනවද කියන ප්‍රශ්නය. කළබල වෙන්න දෙයක්...
දරුවන්ට කිසියම් තෑග්ගක් අරන් දුන්නම අපට දැනේනේ මහත් සතුටක්.දරුවා තරමටම අපේ හිතත් සතුටින් පිරෙන්නේ ඔහුගේ හෝ ඇයගේ සතුට අපටත් ලඟාකර දෙමින්. එහෙම නේද ?ඒත් …....... ළදරු උපකරණ, ක්‍රීඩා භාණ්ඩ බොහොමයක් නිෂ්පාදනය කරන PVC එහෙම නැත්තම් Poly Vinyl Chloride නිෂ්පාදනයේදී පැතැලේට්ස් හෝ පැතැලේට්ස් එස්ටර් යොදාගන්නේ නම්‍යශීලි භාවය ලබා ගැනීම සඳහා. පැතැලේට් කියන්නේ වාෂ්පශීලි ද්‍රව්‍යක්. එය ආහාර මඟින්...
දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න දරුවෙක් හදනවටත් වඩා අමාරුයි. අද කාලෙ හුඟක් දෙමව්පියන් මෙහෙම කියන්නෙ ඇයි?  දරු‍වන් ඇතුළත් කරගැනීමේදී වැදගත් වන ලියකියවිලි අඩුපාඩු නැතිව ඔබ ළඟ තිබුණොත් ඔබ හිතන තරම් මේ වැඩේ අමාරු නැහැ. දරුවා ඉස්කෝලෙට ඇතුළත් කරන අවුරුද්දෙ ජනවාරි 31 වැනිද වෙනකොට අවුරුදු 5 සම්පූර්ණ වෙලා තියෙනවද?  මේක තහවුරු කරන්න...
පොඩ්ඩෝ කියන්නේ කොහොමත් දඟවැඩ කරන අය වුනාට, වැදගත් අවස්ථාවලදී ඔබේ පොඩ්ඩාගේ දඟ වැඩ නිසා ඔබ අපහසුතාවයට පත්වන අවස්ථා ඕනෑ තරම් ඇති එ මෙන්ම නිවසින් පිටතදී දඟ වැඩ කරන පොඩිත්තාව පාලනය කරගැනීම බොහොමයක් දෙමව්පියන්ට අපහසු කටයුත්තක් වෙලා. ඔබත් ඒ පිළිබඳව සිතමින් සිටින මවක් නම් ඔබට මේ විසඳුම වැදගත් වේවි. එංගලන්තයේ ජෝර්ජ්...
අගෝස්තු මාසය එන තෙක් දරුවන් අසාවෙන් බලාගෙන ඉන්නවා. ඒ මාසයකට අසන්න  දීර්ඝ නිවාඩු කාලයක් ලැබෙන නිසා. අද Smart Lady තුලින් ඔබ වෙත ගෙන එන්නේ, දරුවන් මෙතෙක් ගෙවූ සම්ප්‍රදායික නිවාඩු කාලයට වඩා වෙනස් වූ නිවාඩු කාලයක් ඔවුන්ට ලබා දී දරුවන් සතුටින් තබමින් කුසලතා, දැනුම සහ ආකල්ප  වර්ධනය කල හැකි ආකාර කිහිපයකි. නිසි...
මවක් ලෙස ඔබ සියළු කරදර උවදුරු වලින් ඔබේ දරුවා ආරක්ෂා කර ගැනීමට දිවා රෑ වෙහෙසන බව අප දන්නවා. නමුත් ඔබ නොසිතන පිරිසක්, ඔබ නොසිතන අකාරයෙන් , තම කූට උපාය යෙදා ගනිමින් ඔබේ දරුවා ඔබෙන් ඩැහැගැනීමට මාන බලන බව ඔබ නොදන්නවා විය හැකිය‍. ඵ් පිළිබදව දැනුවත් කිරීමට අපි විශේෂ ලිපි පෙලක් ගෙන ඵ්මට සූදානම්..... දරුවා මව් කුස තුල සිටින අවදියේ...