බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි .....
කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.
අන්දරේගෙ කතා
ඔයාලට දැන් අන්දරේ ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑ නේද?ඔන්න දවසක් රජ බිසවට ඕන වුණා අන්දරේගෙ හාමිනේ ව බලන්න .රජ බිසව අන්දරේ ට කතා කලා.කතා කරල කිව්වා , අනේ අන්දරේ...
ජීවිතේ කියන්නේ හරි පරිස්සමින් දරා ගත යුතු දෙයක් කියලා අම්මාට මතක් කරන්න වගේ ඔයා දැන් නිතරම අඬන්න අරගෙන. රෑට ඔයාගේ ඩයපර්ස් මාරු කිරීමත් අම්මා දොවලා තියන කිරි පෙවීමත් අප්පච්චි බාර ගත්තට ඔයා වෙලාවක් අවේලාවක් නැතුව හරිම සද්දෙන් අඬන්න පටන් අරන්..
"ඩයපර්ස් සැර ඇති..."
"දරුවා දාලා නිදියන පුදුම අම්මා කෙනෙක්"
ඔයා දන්නවාද මල්...
බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි .....
කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.
දවල්ට ගෙදර කවුරුත් ම නැහැ .බබාලා ඉස්කෝලේ යනවා.අම්මල තාත්තල ඔෆිස් යනවා. ටීවී එකට හරිම පාළුයි එයාව බලන්න කවුරුත්ම නැහැ .ඉතින් ඔන්න ඔහොම කම්මැලිකමට ඉන්නකොට එයාට හිතුනා එයාගේ වැඩසටහන් කාට...
එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑමක්.
ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.
අල හෝ බතල කේක්
තම්බාගත් අල හෝ බතල ග්රෑම් 500
කඩල පිටි ග්රෑම් 50
පාන් පිටි ග්රෑම් 50
බිත්තර දෙකක්
...
ආදරණීය මල් පෙත්ත,
අද ඔයාව අපි ඔයාගෙම ගෙදරට එක්කගෙන ආවා.. අම්මා ඉන්නේ මහන්සියෙන්. ඔයාව මේ ලෝකෙට අරන් එන එක අම්මට ටිකක් අමාරු වුණු නිසා වගේම තුවාල රිදෙන නිසා අම්මාට ඉක්මනින් දුක හිතෙනවා. ටිකක් කේන්ති යනවා කියලත් හිතෙනවා..
"එයාට අපි කියා දෙන්න ඕනෑ එයා ආවේ රෝස කැලෙන් නෙවෙයි.. අම්මගේ බඩෙන් කියලා. අම්මා...
එක ම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වය ට කරන්නේ ඉතාමත් ම ඒ නරක බලපෑමක්. ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩක් අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.
පාසලට, පෙරපාසල පාසලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ වෙබ් අඩවියට ඇවිත් මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට...
ඔබත් ආස බෝල බබෙක්ට ද ?
බොහෝ අය දරුවන්ට අධිකව ආහාර ලබා දී ඔවුන්ව මහත් කරන්න ගන්නේ පුදුම උත්සාහයක්. අම්මලගෙ තියෙන ප්රධානම චෝදනාව තමා අනේ මෙයා කන්නේ නැහැනේ කියන එක. බොහෝ මව්වරුන්ට ඕන බෝල බබෙක් .නමුත් දරුවන්ටත් උසට සරිලන නිසි බර ඉතාමත් වැදගත් .
කුඩා කාලයේ තරබාරුව වැඩිහිටි වියේදී විවිධ රෝග...
බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි .....
කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති.
ඔන්න දවසක් මහා හයියෙන් වැස්ස .ඒ විතරක් නෙමෙයි ඉක්මනින්ම අඳුර වැඩි වුණා . ක්වැක්,ක්වැක්.පුංචි තාරා පැටියට අම්මව හොයාගන්න බැරි උනා . වෙලේ ඉදලා ගෙදර යන්න ආවා ගොවිරාළ මාමා තාරා පැටියාව...
ඔබේ දරුවා පාසල් වැඩට අතිශය කම්මැලි කියලා හිත රිද්දාගෙන පසු බැසීම හෝ දරුවාට පහර දීම සහ දඬුවම් කිරීම අම්මා කෙනෙක් හැටියට ඔබට ගැළපෙන්නේ නැහැ.
පාඩම් කරන්න කම්මැලි දරුවෙක් ට උනන්දුව ඇති කරන්න ඔබට කළ හැකි දේ ඕනෑ තරම් තිබෙනවා.මේ සරල දේවල් වඩා හොඳ ප්රතිඵල රැගෙන එන බවට අපිට විශ්වාසයි.
1. දරුවා...
කලබලයි ජරමරයි මාවයි වෙන්කරන්න බැරි බව දැනගෙන නම් ගොඩක් කල්. හැබැයි මේ තරම් ජරමරයක් මගේ ගාව තිබුනේ නැති තරම්.
මගේ හිතවතියක් දෙපාරක්ම මතක් කරපු, නමුත්, ඒ කාලේ හොඳටම අවුල්වෙලා තුශ්නිම්භූත වෙලා හිටපු කාලයක් නිසාත්, ඒවාට පිළියම් නොදැකපු නිසාත් මම මොකුත් ලියන්න හිතුවේ නැහැ.
මොකද මගේ පුතා, අවුරුදු එකයි මාස දහයේ වගේ...