ඉගෙන ගන්න කම්මැලි බබාලාගේ අම්මලා ට..

ඔබේ දරුවා පාසල් වැඩට අතිශය කම්මැලි කියලා හිත රිද්දාගෙන පසු බැසීම හෝ දරුවාට පහර දීම සහ දඬුවම් කිරීම අම්මා කෙනෙක් හැටියට ඔබට ගැළපෙන්නේ නැහැ.
පාඩම් කරන්න කම්මැලි දරුවෙක් ට උනන්දුව ඇති කරන්න ඔබට කළ හැකි දේ ඕනෑ තරම් තිබෙනවා.මේ සරල දේවල් වඩා හොඳ ප්‍රතිඵල රැගෙන එන බවට අපිට විශ්වාසයි.

1. දරුවා එක්ක හොඳ සම්බන්ධතාවයක් පවත්වා ගන්න.

2. ඉගෙන ගත් විට අනාගතයට ලැබෙන වාසි ගැන දරුවා සමඟ කතා කරන්න.

3. සාර්ථක මිනිසුන් ගැන කථා ගැන නින්දට පෙර කියා දෙන්න.

4. දරුවාට ඇති ඉගෙනීමට ඇති බාධාවන් ගැන හොඳින් වටහා ගන්න.

5. කියවීම හුරු කරන්න

6. ඉලක්කයන් ලබා දෙන්න.

7. දරුවාගේ සාර්ථකත්වය සමරන්න, එය කුඩා ත්‍යාග මිස පගාවන් නොවන බවත් කියා දෙන්න.

8. දරුවාට වඩා සාර්ථක වෙන පාඩම් ක්‍රම හඳුනා ගන්න.

9. දඬුවම් නොකරන බවට විශ්වාසය ඇති කරන්න.

10. දුර්වලතාවයන්ට දොස් නැඟීම හෝ ලැජ්ජා කිරීම නවත්වන්න.

11. මිතුරන් ගැන සොයා බලන්න

12. ගුරුවරුන් සමඟ සාකච්ඡා කරන්න.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles