Smart Mom

ආදරණීය පුංචි මල් පෙත්ත, ඔයා මම ළඟට ඇවිත් තවම පැය කිහිපයයි.මහා විශාල වේදනාවක් එක්ක පුදුමාකාර සතුටක් දෙමින් ඔයා පිපෙන වෙලාවේ මාව හයියෙන් අල්ලගෙන හිටිය අප්පච්චිගේ අත ගැහෙන හැටි මට දැනුණා.. අප්පච්චි සමහරවිට අඬන්න ඇති. අම්මට නම් ඇඬුණා.. ඒත් මං ආස ඔයා හයිය හිතක් තියන කෙල්ලක් වෙනවට. අම්මට ලෝකේ නපුරුකම් දරා ගන්න අවුරුදු...
නව වසරේ ජනවාරි මාසයේ ඔබේ සිඟිත්තාත් හා හා පුරා කියාපාසැල් යනවා ඇති. ඉතින් මෙන්න මේ කරුණු ඔබට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වේවි . දරුවා ට අලුත් පරිසරය ගැන කලින් ම කියා දෙන්න . ඔබගේ පාසල් කාලයේ සුන්දර අත්දැකීම් හැකි නම් දරුවාට කියා දෙන්න . නිවසේ සන්සුන් සාමකාමී පරිසරයක් සාදා ගන්න. නිදා ගැනීමට...
කතන්දර අහන්න ආසා පොඩ්ඩෝ ඉන්න,ඒත් පොඩ්ඩන්ගේ ඉල්ලීමේ තරමටම තමන්ගෙ කතා ගබඩාවෙ කතාන්දර නොමැති අම්මලාගෙ සහායටයි අප ඉන්නේ.විනාඩි කිහිපයකින් අපේ වෙබ් අඩවියට ගිහින් ඉක්මනින්ම රසවත් කතාවක් බලාගන්න.කතාවට ඔයාගේ බබාට රසවත් ව  කියන්න.පොඩ්ඩාගෙ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරනීය කතාන්දර මතින් ගොඩ නැoවෙනු ඇති. එකෝමත් එක රටක ගල් වඩුවෙක් ගල් කඩමින් හිටියා. හිටි හැටියේම...
නත්තලට උදව් වෙන්න පොඩිත්තන් හරිම ආසයි. බොහොම පහසු ආහාර හදන්න වගේම සැරසිලි කරන්නත් එයාලාව සම්බන්ධ කරගන්න. නත්තල් වෙනුවෙන්ම ගෙදරදීම සාදාගන්න ට හැකි රසම රස ඒ වගේම වෙනස් චොකලට් මිශ්‍රිත ආහාර තමයි මේ. මේ දේවල් හදන්න පොඩිත්තන් හවුල් කර ගන්න පුලුවන්. මේවා නත්තල් ගහේ එල්ලුවාම බබාලට ගොඩක් සතුටු හිතෙයි. 1.පතුල නොඇලෙන...
ක්‍රිස්මස්  ජෙලි  කැන්ඩි. අවශ්‍ය දේවල් රස නොගැන්වූ ජෙලි කැමති වර්ගයකින් පලතුරු යුෂ සීනි ලෙමන් යුෂ සාදන ක්‍රමය. බඳුනක් ගෙන  ජෙලටින් සහ සීනි,පලතුරු යුෂ  එයට දමන්න . විනාඩි පහක් පහක් පමණ රත් කර උෂ්ණත්වය අඩු කරන්න. ජෙලටින් ලියමු පසු ලෙමන් ජුස් එකතු කරන්න . විවිධ හැඩයේ අච්චු වලට දමා ශීතකරණයේ තබන්න. කැන්ඩි මින්ට්ස්. අවශ්‍ය දේවල්. ...
අන්දරේගේ කතා..... බෙඩ් ටයිම් එකටම  විතරක් නෙවෙයි . කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. අන්දරේ ගල ඉස්සුව හැටි  ඔන්න එකමත් එක කාලෙක සරුසාර කුඹුරක් මැද්දෙ මැද්දෙ ලොකුම ලොකු ගලක් තිබුනා.මේ ගල ඉවත් කරන්න කාටවත්ම හැකිවුණේ නැහැ .ඒ නිසා රජ්ජුරුවෝ අණ බෙර කරුවෙක් යැව්වා මේ...
ජීවිත කාලය පුරා අපට දත් වර්ග දෙවර්ගයක් ලැබෙනවා එනම් කිරි දත් සහ ස්ථිර දත් .බොහෝ දෙනාගේ අදහස වන්නේ කිරි දත්  ඉක්මනින් හැලෙන නිසා එය එතරම් පරිස්සම් කර ගත යුතු නැති බවයි .නමුත් බොහෝ දෙනා නො දන්නා කාරණය වන්නේ නිරෝගී ස්ථිර දත්  සඳහා ඍජු බලපෑමක් කිරීමේ හැකියාව කිරි දත්ත සතු...
දරුවන් නිදි කරවීම සාමාන්‍යයෙන් පොදුවේ සියලුම දෙමාපියන් මුහුණ දෙන අභියෝගයක් . එයාලා බලන්නේ කොහොම හරි තවත් පොඩි වෙලාවක් ඇහැරගෙන ඉන්න .ඉතින් බොහෝ දෙමාපියන්ට දරුවන්ව නින්දට යවනවා කියන්නේ ලොකු අභියෝගයක් වගේම බොහොම ආතති සහිත කාරණාවක් වෙලා . ඒ වගේම ක්‍රමක්‍රමයෙන් වැඩෙද්දී  නිදා ගැනීමට යෑම කියන්නේ විශේෂයෙන්ම ඔවුන්ට  ඉගැන්විය යුතු කාරණාවක්...
බෙඩ් ටයිම් එකටම විතරක් නෙවෙයි ..... කතන්දර අහන්න ආස පොඩ්ඩෝ ඉන්න ,ඒත් පොඩ්ඩන්ගෙ ඉල්ලීමේ ඒ තරමටම තමන්ගේ කතන්දර ගබඩාවේ කතන්දර නොමැති අම්මලාගේ සහයටයි අපි ඉන්නේ.පොඩ්ඩාගේ පරිකල්පනයේ මූලික බීජ ඔබේ ආදරණීය කතාන්දර මතින් ගොඩනැගෙනු ඇති. අන්දරේ ගේ කතා 4 අන්දරේ කරපු තවත් වැඩක් කියන්න තමයි මේ සූදානම් වෙන්නේ ඔන්න අවුරුදු කාලේ ආවා.රජතුමාගේ...
උත්සව සමය සමරන්න පුංචි පැංචන් ට රසම රස ආහාර එකතුවක්. ස්කොච් එග්. අවශ්‍ය දේවල් බිත්තර පහක් කටු රහිත මස් කැබලි තුනහතරක් සුදු ලූණු බික් දෙකක් බිත්තර එකක් ලුනු, ගම්මිරිස් රස අනුව පාන් පිටි මේස හැඳි හතරක් පාන් කුඩු බැදීමට අවශ්‍ය තෙල් සාදන ක්‍රමය. බිත්තර තම්බා කටු ඉවත් කරන්න. කුඩාවට කපාගත් සුදුලුනු සුදු ලුණු රස අනුව ලුණු ගම්මිරිස් එකතු කර බ්ලෙන්ඩ් කරන්න....