විනාඩි දහයක් විතර දුරකථන ඇමතුමක හිටපු ප්‍රවීන් ගෙට ආවා.කාර්යාලයට ගිහින් ආව හැටියෙම ප්‍රවීන් දුරකථන ඇමතුමකට සම්බන්ධ වුණ නිසා දුෂානි ඔහුට තේ එකක් හදාගෙන ආවා.යෝජනාවකට...
මං හිටියෙ ඇඳුම් අල්මාරිය අස් කරන ගමන්. එළියට ගිහින් වැඩක් කර ගන්න අපහසු මේ වගේ විවේකී දවස් වල, කාර්ය බහුල දින වලදි අතපසු වෙලා...
"අයියෝ අම්මේ,ඔය මොකද කරන්නේ?"
දුෂානිගේ කටේ සද්දේ ඇහුණු සාවිත්‍රි මුළුතැන්ගෙයි ඉඳලා සාලෙට ආවේ ඉක්මනට.කාලෙකට පස්සේ ගෙදර ආපු නෑනා එකපාරටම කෑගහන්නේ ඇයි කියලා දුෂානිට හිතුණා.එක අතකට...
දේවකී ලස්සන කවරයක බහා තිබුණු ඇරයුම්පත එළියට ගත්තේ කුතුහලයෙන්.ඒ නිසාම ඇය ලහි ලහියේම ඇරයුම් පත කියවා අවසන් කළා
" මේනක මේ බලන්නකෝ "
දේවකී උස් හඬින්...
දූ දැන් කණ්ණාඩි මේසෙ ඉස්සරහ හැඩ වෙනව වැඩි ද කියල මට හිතුණා. ඒත් මං ඒ ගැන මොනවත් කියන්න ගියෙ නෑ. නව යෞවනයේ ගෑනු දැරිවියකගෙ...
වැස්ස කෙළවරක් නැතුව ඇදගෙන වැටෙනකොට වර්ෂා වැස්ස දිහා බලාගෙන හිටියේ පුදුමාකාර ආසාවකින්.වැහි සීතල මොනතරම් සුන්දර හැඟීමක්ද? නම වර්ෂා හින්දාද මන්දා වර්ෂාට වැස්ස තරම් සුන්දර...
රමේෂ් ,ලක්ෂිකාගේ කාර්යාලය ළඟට ඇවිත් වාහනය නතර කරගෙන ඉඳලා විනාඩි 20 කුත් ගතවෙලා තිබුණා.හදිසියේ යෙදුන රැස්වීමක් නිසා තරමක් ප්‍රමාද වන බව ලක්ෂිකා කෙටි පණිවිඩයකින්...
"නිවාඩු දවසට ගේ ඉවරයි…මඩ පිටිං බාත් රූම් එකට රිංගනවා.බිස්කට් කුඩු ගේ පුරා හලනව.බාත් රූම් සින්ක් එක පුරා රැවුල් කොට..අම්මලගෙ කුක්කු පුතාලට ගෑනුන්ගෙන් වැඩ ගන්නන්...
දුරකථනයට මුහුණ ඔබාගෙනම ටෙක්ලා කාර්යාලයට ඇතුළු වුණා.අප්‍රසන්න දෙයක් දැක්කා වැනි හැඟීමක් ඇගේ මුහුණේ පේන්නට තිබුණා
" ඔයා දැක්කද චාරුනීගේ බබාගේ birthday party එකේ photos ?...
ඇයි පුතූ.."
මලක් පිපෙනවා වගේ ලස්සනට හිනා වෙවී උදේ ඉස්කෝලේ ගිය පුංචි නෙතුක ආපහු ආවේ පරවෙලා.ඉස්කෝලේ කියන්නේ එක දවසක දෙකක මතකයක් වුණු පරම්පරාවකට අයිති වෙන්න...










