අවන්ත ෆෝන් එක දිහා බලාගෙන තනියම හිනා වෙන හැටි ශානිකා දැක්කේ ගේ අතුගාමින් ඉන්නකොට. නිවාඩු දවසේ ගෙදරට වෙලා අවන්ත විවේක සුවයෙන් ඉන්න වෙලාවල් වලට...
"අම්මේ..සරුංගලයක් හදලා දෙනවද?"
පුංචි දෙනෙත් ඇවිල්ලා ගවුමේ එල්ලෙනකොට ගීතිකාට ආවේ කේන්තියක්. ඉරිදාට කරන්න මොනතරම් වැඩ තියනවද? ගේ අස් කරන්න,සතියේ දවස්වලට උයලා තියන්න,රෙදි හෝදලා නාගන්න,වෙලාවක් තිබුණොත්...
" අක්කේ තමුසේ ඇයි සාරංගව එෆ්බී ෆ්‍රෙන්ඩ් කෙනෙක් කරගත්තේ ? "
බියංකා තමන්ගේ අක්කාවුන නිලංකා ගේ කාමරයට කඩාගෙන වැදුණේ එහෙම අහන ගමන්
" ඇයි ? සාරංග...
නොනවත්වා නාද වෙන දුරකථනය මගේ කල්පනාව බිඳ දැමී ය.ඇමතුම අක්කාගෙනි.මම ඒ ඇමතුම ක්‍රියා විරහිත කර දමා දුරකථනය පසෙකින් තැබුවෙමි.පිටත මහ වැසි ය.මගේ හදවත ද...
අහසට නැගෙන දුම් රොටු දිහා අසේල බලාගෙන හිටියා. නෑදෑ හිත මිතුරන් එකා දෙන්නා සොහොන් බිමෙන් පිට වෙනකොටවත් නොදැනෙන පාළුවක් අසේලට දැනෙන්න ගත්තා. අද පටන්...
මං ඇහැරුණේ මාධවීගෙන් ආව හදිසි ඇමතුමට.නිදිමතේ දුරකථනය අතට අරගෙන වෙලාව බලනකොට පාන්දර තුනත් පහුවෙලා කියලා මං දැක්කා.මම ෆෝන් එකත් අරන් සාලෙට ආවේ හොඳටම නිදාගෙන...
කාර්යාල වේලාව අවසන් වෙන්න ඔන්න මෙන්න තියලා මලීශා ගෙදර යන්න කලබලෙන් ලෑස්ති වෙන හැටි හර්ශනී බලාගෙන හිටියේ කට කොනකට හිනාවක් නගාගෙන
" ඔච්චර හදිස්සි වෙන්නේ...
"මං යනව අම්මේ එහෙනම්.."
හිරුණි වඳිනකොට ඉකි ගැහෙන්න ගත්තු නිසා නීතා ඒ ඉකිය වළක්වා ගත්තේ අමාරුවෙන්.
"මං ආයේ ලංකාවට ආවම අම්මලා බලන්න එන්නම්..දවල්ට කෝල් කරන්නත් පුලුවන්...
දුලනි ජංගම දුරකථනයේ තිබුන පැරණි ඡායාරූප එහාට මෙහාට කලා. චතුරගේ පෙම්වතිය වෙලා ඉන්න කාලේ ජීවිතය මොන තරම් සුන්දරද කියලා ඈට හිතුණා.
" අපි හම්බවෙන තාම...
"අම්මා ආයේ එන්නෙ නැද්ද ආන්ටි.."
මං ගැස්සුණේ ඒ හඬට.භාවනාගේ පුංචි දුව මගේ අතින් අල්ලාගෙන අහන්නෙ අපිට උත්තර හොයා ගන්න අමාරු ප්‍රශ්නයක්.ඇත්තටම උත්තර නැති ප්‍රශ්නයක්.
"අපි බලන්...










