Mini Stories

අංජන කාර්‍යාලයට යන්න ලෑස්ති වුණේ ටිකක් ප්‍රමාද වෙලා. දසුනි කුස්සියෙ උයන හඬ අංජනට ඇහුනා. කීප වරක්ම දසුනිගේ දුරකතනය නාද වන හඬත් දසුනි හෙමින් හෙමින්...
"අනේ ඔයාලා බබාගෙ බර්ත්ඩේ එකට කරපු වැඩේ නියමයි චන්දි..මං මේ ඊයේ දවසම කරේ ඒ ෆොටෝස් බලපු එක.." නිපුනි කාර්යාල කාමරයට ඇතුළු වුණේ චන්දිමාට එහෙම කියන...
අඩ නින්දක හිටපු හසිනි ඇහැරුනේ දුරකථනය නාද වෙන හඩින්. ආපු ඇමතුම ක්‍රියාත්මක කරලා ඇය නිදිමතේම දුරකථනය කනේ හොවා ගත්තා. ඇමතුමේ අනෙක් පස හිටියේ අවිශ්කගේ...

වැරදිකාරි

0
"ඔයාගේ ජොබ් එකේ වැඩේ මොකද වුණේ?" නයෝමි ජාලියගෙන් ඇහුවේ අහන්නේ නැතුව බැරිකමට.දැන් අධ්‍යාපන සුදුසුකම්,වෘත්තීය සුදුසුකම් නැතුව රැකියාවකට යාම අසීරු බව නයෝමි දන්නවා.ඒත් ජාලිය ඒ කිසිම...
රන්දි වැරැන්ඩා එකට ආවේ මොහොතකට කලින් වුණ සිදුවීම ගැන කලකිරීමෙන්. හිතේ තිබුණු සතුට හේදිලා යනවා වගේ ඇයට දැනුනා. තුෂාර තේ එකක් හදාගෙන රන්දි ලඟින්...
"පුතා කොහෙහරි යන්නද?" කොහෙහරි යන්න ඇඳපැළඳගෙන පෝටිකෝවට ආව දේවකගෙන් නිමල් ඇහුවේ පුරුද්දට වගේ.අවුරුදු විසි හතක ඉලන්දාරියෙක්ගෙන් එහෙම අහන්න අවශ්‍ය නැහැ.ඒත් මේ තාත්තා පුතා බැඳීම නිසා...
ජීවිතය ඉතාමත්ම අනියත තත්වයට පැමිණ තිබේ.විද්‍යාව තවමත් මිනිසුන්ගේ ජීවිත වෙනුවෙන් මාරයා සමග සටන් වදී.වෛද්‍ය වෘත්තිය ඇතුලු සෞඛ්‍ය සේවාවන් මෙතරම් වේදනාකාරි ,අවිනිශ්චිත රැකියාවක් බවට ඉතිහාසයේ...
උදිත ලන්ච් රූම් එකට ආවේ කෑම පාර්සල් දෙකක් අරගෙන.ගෙදරින් ගෙනාව බව පෙනෙන පාර්සලේ කසල බඳුනට දාලා එයා ඉඳගන්න හැටි වාසනා බලාගෙන හිටියා. "අදත් ගෙදර බත්...
නංගිත් එරන්ද මල්ලිත් පිට වෙලා ගිහින් ටික වෙලාවක්.අම්මා තාමත් සැරෙන් සැරේට අඬන නිසා අම්මා බදාගෙන හිත හදන නෑයෝ හෝටලයෙන් නික්මෙන්න තව වෙලාවක් යයි.මම චූටි...
මෙලනි උදෙන්ම ඔෆිස් එකට ඇවිත් ඇගේ අසුනෙන් වාඩිවෙලා අත්බෑගයට අත පෙව්වේ ඇගේ පුංචි මේකප් කට්ටලය හොයන්න. ඔෆිස් එකේ පරණම සේවිකාවක් වුන සන්ධ්‍යා ,මෙලනි දිහා...