අහස් ගුවන්තොටුපළ වෙත යාමට සූදානම් වී බලා සිටියේ විශ්මිත පැමිණෙන තුරුය. විශ්මිත වාහනය ගෙමිදුලට ඇතුල් කරන විට අහස් ඉදිරියට ආවේය. විශ්මිත වාහනයෙන් බැස ගත්තේ...
නිම්නාද නිසා මුහුණ දීමට සිදුවූ සිදුවීම දින ගණනාවක් යනතුරු සිතෙන් ඉවත් කර ගැනීමට මේඝා ට හැකි වූයේ නැත. සුපුරුදු පරිදි කාර්යාලයට ගොස් රැකියා කටයුතුවල...
මේඝා සිර මැදිරිය වෙත දෙපා එසවූයේ බොහෝ වරක් සිතීමෙන් පසුව ය. යකඩ කූරු අතරින් පෙනෙන නිම්නාදගේ පසුතැවිලි සහගත මුහුණ මේඝා ගේ හිත කම්පාවට පත්...
නිම්නාද ගමන් කල මෝටර් රථය පහු කර ඇවිදින් එහි මග හරස් කර නතර කලේ අහස් ගේ ජීප් රිය ය. අහස් යක්ෂාරූඩ වී මෙන් එයින්...
මේඝා දින කිහිපයක්ම ගත කළේ දෙගිඩියාවෙනි. තමා ලබා දුන් පිළිතුර නිසා අහස් අමනාපයට පත්වී ඇතැයි සිතුවත් එය එසේ සිදු වී තිබුණේ නැත. අහස් වෙනදා...
වසරේ නිරූපණ ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූ අහස්ට ජාත්‍යන්තර නිරූපණ තරගයක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවස්ථාව හිමි වී තිබුණි. සිංගප්පූරුවේ පැවැත්වීමට සූදානම් කර...
නිම්නාදගේ හැර යාමෙන් පසුව මේඝා පළවෙනි වතාවට පිටතට යාම සඳහා බොහෝ වේලාවක් තිස්සේ ඇඳුමක් තෝරමින් උන්නාය. අතට අහුවෙන ඇඳුමකින් සැරසී කාර්යාලයට සහ අනෙක් තැන්...
ආදරයත් වෛරයත් අතර පවතින්නේ කෙස් ගහක තරම් වෙනසක් යැයි යන කියමන සනාථ කරමින් නිම්නාද උන්නේ මේඝා කෙරෙහි උපන් කෝපයෙන් දැවෙමිනි. තමා හට සියල්ල අහිමි...
" වසරේ නිරූපණ ශිල්පියා " ට හිමි සම්මානය තම දෝතට ගැනීම සඳහා අහස් වේදිකාවට ගොඩ වූයේ මේඝා සිහි කරමිනි. මෙම ජයග්‍රහණයේ සතුට බෙදා ගන්නට...
අහස් වේදිකාව පසුපස ඇති කුඩා තිරයෙන් ප්‍රේක්ෂකාගාරයේ කොනක සිට වේදිකාව දෙස බලා සිටින මේඝා දෙස බැලුවේ ඇයට නොපෙනෙන ලෙසය.
" හරි දැන් ඔයා මේ තකහනියෙම...