"මේ වැඩේ තව කෙනෙකුට කරන්න හොඳ වැඩක් නෙවෙයි. ඒත් මට නොකර බැරි වුණා."
පටිගත කළ හඬපටය වාදනය වෙන්නට ඉඩ හැරීමෙන් පසු විකුම් පැවසුවේ පසුතැවීමක ස්වරයකිනි....                
                
            
                    
"ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න පුලුවන් කියලා ඔයා හිතනවද?"
විකුම් ඇසුවේ සිසිල් පානය නිලුපුලීට සමීප කරවමිනි. සීත කළ චොකලට් පානයකට හිතේ ඇති වේදනා මකන්නට හැකි...                
                
            
                    
"මමත් ලොකු අම්මගෙමද?  අම්මට මාව හදා ගන්න වුණාද? ඒකද අම්මා මට නපුරු වුණේ"
නිලුපුලී එසේ අසද්දී නම් නිර්මලාගේ හදවත බිඳී යන්නට පටන් ගෙන තිබිණ. අතිශය...                
                
            
                    
"කොතන හරි හිරවෙලා එතනම නැවතුණාම මිනිස්සුන්ට කවදාවත්ම ඉස්සරහට යන්න බෑ දුව..  අවුරුදු ගාණක් මම හිටියේ එහෙම. නැත්නම් මට කසාදයක් බැඳලා ඔයාට නංගියෙක් මල්ලියෙක් ගෙනල්ලා...                
                
            
                    
"තනිකම කියන්නේ මනුස්සයෙක්ට දැනෙන්න ඕනෑම නැති දෙයක්. ඔයාගේ අම්මා අවුරුදු විසි එකක්ම ඒ තනිකම එක්ක ෆයිට් කරනවා ඇති. එතකොට එයාට ඔය විදියට තරහ යන...                
                
            
                    
"ඔයාගේ කොම්පැනිය අයිති ලොකු අම්මගෙ එකම පුතාට. ඒ මහත්තයා ඔයාගෙ අයියා පුතේ.”
අම්මා එසේ පැවසූ දවස නිලුපුලී සිහි කළා ය. එහෙත් කිසිවක්ම රදීෂ්ට නොපවසන්නැයි අම්මා...                
                
            
                    
හේවගේ නිර්මලා!
ඔහුගේ උප්පැන්නයට අනුව ඔහුගේ අම්මාගේ නම හේවගේ චාරුලතා ය. එකම වාසගම කියන්නේ සිතා බලන්නට දෙයකි. රදීෂ් මොහොතක් කල්පනාවේ නිරත විණ. ඉන් අනතුරුව ඔහු...                
                
            
                    
"අම්මගෙ තිබ්බ කැලෑ ගති තමයි උඹටත් තියෙන්නේ. වත්තක ගැනියෙක්ගෙ ළමයෙක් හොඳ වෙන්නේ කොහොමද?"
පුංචි අම්මා දන්නා කාලයේ පටන් එසේ දෙස් තිබ්බා ය. රදීෂ් හොඳින් ඉගෙන...                
                
            
                    
තමන්ගෙයි කියලා කවුරුත්ම නෑ කියලා හිතෙන මොහොතක පවා තමන්ට කියලා කවුරුමහරි ඉතුරු වෙනව.”
ඒ කතාව උගත් තැන නිලුපුලීට අමතක ය. නමුත් එය එසේ බව පමණක්...                
                
            
                    
"ඔයා මාව දාලා යන් නෑ කියල මං දන්නව.බැඳීමක් කියන්නෙ එහෙම දේකටනෙ. ඔයා විකුම් එක්ක කිසිම සතුටකින් ජීවත් වෙලා නෑ කියන දේ මට තේරෙන්නේ ඔයා...                
                
            
            
