සඳ ගංතෙර

Sanda ganthera
කරන්නට කිසිවක්ම සිතා ගන්නට නොහැකි මොහොතක සිටියේ දුලන්‍යා ය. සැලසුම් සහගතව දරු උපත පෞද්ගලික රෝහලක සිදු කරන්නට සිටි තාරකා අක්කාට දැන් කුමක් වේදැයි ඇය...
Sanda ganthera
සඳරැස්ගේ දෙතොල් පෙති ලිහී සිනාවක් නැඟී ආවේ ය. ඇගේ නෝක්කාඩු බැල්ම කම්මුලක් මත හාද්දක් තවරන්නට සිතෙන මට්ටමේ බැල්මකි. ඒ බැල්ම තවතවත් ජීවිතයට ඔහුට උවමනා...
Sanda ganthera
"ඕකාගෙ කන පැලෙන්න දෙන්න ඕනෑ." සඳරැස් ඕනෑවටත් වඩා කලබල වී සිටියේ ය. පාසල් කාලයේ පටන් අතපය විසි කිරීම ප්‍රශ්න විසඳා ගන්නට ඇති පහසුම මඟ බව...
Sanda ganthera
"මාව ලැජ්ජා වෙන්න මං ඉඩ තියන් නෑ දුලන්‍යා." සහස්ගේ තර්ජනය දුලන්‍යා බියට පත් කළේ නැත.ඒ වෙනුවට මේ බලහත්කාරයෙන් ජීවිතයට පිවිසෙන්නට උත්සාහ කරන්නා ගැන කෝපයෙන් ඇය...
Sanda ganthera
සමහර මිනිත්තු ජීවිතයටම ප්‍රමාණවත් ය. ජීවිතය ගැන සිතා සිටි බොහෝ කාරණා අමතක කර දමන්නටත් ජීවිතය දෙස හැරී බලන්නටත් සමහර මිනිත්තු උදව් වන බව සඳරැස්...
Sanda ganthera
"ආදරේ කරන්න ඕනෑ අපිට ආදරේ මිනිස්සුන්ට මිසක් අපි ආදරේ මිනිස්සුන්ට නෙවෙයි" මධුනි එසේ කියන්නට වූවා ය.සහස්ගේ වීම ආශිර්වාදයක් බව ඇයට සිතේ. ඇය ඒ මතය ස්ථිර...
Sanda ganthera
ආදරය පවතින්නේ සරාගය පදනම් කරගෙන හෝ රැවටීම පදනම් කරගෙන නොවන බව සඳරැස්ට සිතෙන්නට ගත්තේ දුලන්‍යා සමඟ කතාබහෙන් ඉනික්බිතිව ය. ඇය නිදහසේ කියවන මල් කිරිල්ලකි....
Sanda ganthera
"මට වෙනස් වෙන්න ඕන හලෝ." ඒ හඬ පැමිණියේ මල්ලීගෙන්මදැයි තාරකාට පුදුම සිතිණ. දියණියක පවුලට ලැබෙන්නට යන මොහොතක තමන්ගේ චර්යා රටා වෙනස් කරගන්නට සඳරැස්ට සිතෙන්නට ඇති...
Sanda ganthera
අන් අයගේ කතා මැදට  අනාරාධිතවම කඩා වැදීම නරක පුරුද්දක් බව ඉගෙන ගත්තෙ ප්‍රාථමික පන්ති වලදී ය. දැන් කාලය බොහෝ ගෙවී ගොස් තිබේ. ඒ හන්දා...
Sanda ganthera
දුලන්‍යා සාලයේ කල් මරන්නට වූයේ කරන්නට වැඩ හොයමිනි. ඇත්තටම කරන්නට වැඩ ඕනෑතරම් ඇත්තේ කාමරයේ ය. පාඩම් කරන්නට දේ එකතු වෙමින් තිබේ. වෛද්‍යවරියක වීමේ හීනය...