අහිමි සිහින

ahimi sihina
තාත්තා කෙනෙකු කියන්නේ දරුවෙකුගේ ජීවිතය වසා පැතිර ගත් රූස්ස ගහකට.දරුවෙක් ආරක්ෂාව රැකවරණය සොයා දිව එන්නේ තාත්තා කෙනෙකු ළඟට.දරුවෙක්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් තාත්තා කෙනෙකුට නෑ සහ බෑ කියන වචන කවමදාවත් වලංගු වන්නේ නෑ.මේ දවස්වල රටේ තියන තත්ත්වය එක්ක ඉන්ධන,ගෑස්, කිරිපිටි පෝලිම් වල රැඳෙන තාත්තලාගෙන් හෙළි වෙන්නේ අන්න ඒ පොදු සත්‍යය.ඔවුන් ඒ...
ahimi sihina
සුධාරකගේ නිවසේ උදවිය මම නිසා ඔහුට නැවතත් සමීප වෙන්න පටන් ගත්තා.මම මගේ මුදලින් ඔවුන්ට සාද පැවැත්වූවා.අවශ්‍ය අවස්ථාවලදී උදව් කළා.ඒ හැම දෙයක්ම කළේ පවුල කියන සංකල්පය බොහොම සුන්දර එකක් බවට මම විශ්වාස කළ නිසා. "සුධාරකගේ ගෙදර අය මට පේන විදියට මහ කපටියි." මා කියවන ඔබෙන් කෙනෙක් එහෙම අදහසක් පළ කරලා තියන අන්දම...
ahimi sihina
සුධාරක ඔහුගේ රැකියාව ඉතාම ඉහළින් කළ මිනිසෙක්.ඔහු ඒ වෙනුවෙන් අප්‍රමාණ ගෞරව බහුමාන දැරූවෙක්.නමුත් ඔහු රස්සාවට කැප වූ මිනිසෙක් නිසා ඔහුට පිටත ලෝකය ගැන තිබූ දැනුම අල්ප බව මට නොකියාම බැහැ. "සුධාරක දුර ඉන්න හතුරෝ අඳුනා ගත්තට ළඟ ඉන්න හතුරෝ කවදාවත් අඳුනා ගත්තේ නෑ." ඔහු නොගැලපෙන විවාහයක සිරවී දුක් විඳිමින් සිටියදී මා...
ahimi sihina
සුධාරක ඒ වෙද්දී හිටියේ ණය බරෙන් මිරිකෙමින්.ඔහු නමට බැංකු ගණනාවක ණය පැවතුණා.බොහෝ ණය ලබාගෙන තිබුනේ දිල්හානි විසින්.හිතාගන්න බැරි හේතුවලට ලබාගත්තු ඒ ණය සමහර ඒවා රහසින් ගෙවා දමන්න ඇය තීරණය කර තිබුණත් සුධාරක මතත් විශාල ණය ප්‍රමාණයක් පැවරුණා. ඉතින් මට මුණ ගැහෙනකොට සුදාරක හොඳටම ණය වුණු ණයකාරයෙක්! නමුත් ඔහු ඒවා මා ගෙවා...
ahimi sihina
මම පවුලේ එකම දියණිය! තනි දරුවෙකු වී ජීවත් වීම පහසු නෑ.තනිකම ද පාළුව ද ජීවිත ගමනේ හමුවෙන තැන් ඕනෑතරමට තිබෙනවා.තනි ඇතින්නක මෙන් ජීවිත ගමන තනිව ආ මට විශාල පවුලක ආදරය විඳින්නට ආශාවක් දැනුණු තැන් බොහොමයි.නමුත් චමල්ගේ ඥාතීන් සමඟ මගේ ලොකු සබඳතාවයක් වූයේ නෑ.ඒ නිසාම මට අර විස්තෘත පවුලේ සිහිනය සිහිනයක්ම...
ahimi sihina
මම ඒ අනතුර සම්බන්ධයෙන් වරද චමල්ට පැවරුවා නම් ඔහුට හිරබත් කන්නට සිදු වෙනවා.මම විශාල තුවාලයක් සහිතව රෝහලට ගියත් ඔහු ගැන වචනයක්වත් නොකියා ඉන්නට තීරණය කළේ මගේ හෘද සාක්ෂිය නිසා බව මම ඊයේ පැවසුවා ඔබට මතක ඇති.ජීවිතය කියන්නේ සංසාරික ගනුදෙනුවකටයි.චමල් සමඟ වැඩිවැඩියෙන් අමනාප වී ඔහු ජන්මාන්තර වෛරක්කාරයෙකු කරගන්නට මට ඕනෑ...
ahimi sihina
අනතුර ගැන පවසා මා නිහඬ වූ නිසා මගේ හිමි අහිමි සිහින කියැවීම නැවතුණාදැයි ඔබ බොහෝ දෙනෙක් නිරන්තරයෙන්ම විමසද්දී මට ඇති වූයේ සතුටක්.මගේ කතාව ඔබේ ආදරයටත් විනිශ්චයටත් එක තරමටම ලක් වෙන කාලයේ ඔබ මගේ කතාව අසන්නට මඟ බැලීමම සතුටක්. අද සිට නොකඩවාම මගේ කතාව ඔබට කියන්නට අපි සූදානම්. මම දරුණු ලෙස තුවාල...
ahimi sihina
මාව ශල්‍යකර්මයට භාජනය කරද්දී පවා නොනවත්වාම ලේ වහනය වෙමින් තිබුණා.මගේ පුංචි දූ මගේ අසලටවත් එන්නේ නෑ "අම්මා අපා.." කියන ඇය නැවත කිරි ඉල්ලමින් හඬනවා.ඇයට මේ සිදුවීම තදබල කම්පනයක් බව සිහි වෙද්දී මට දැනුණේ මහත් වේදනාවක්. ඒ අතර මේ නිසා මගේ මුහුණ විකෘති වුවහොත් මට සිදුවන දේ මම කල්පනා කළා.නැවත මට රූපවාහිනියේ තිරය...
ahimi sihina
මට වෙනත් සම්බන්ධයක් ඇති බව චමල් ද දැනගත් දවසක් පැමිණියා.අපි අතර විශාල බහින්බස් වීමක් ඇති වුණා. ඇත්තටම එවැනි මොහොතක වචන වලට පාලනයක් නැති බවත් හැසිරීමට සීමා නැති බවත් අමුතුවෙන් කියන්න උවමනා ද? අපි අතර තරමක බරපතල රණ්ඩුවක් ඇති වුණේ මගේ ජීවිතය තුළ සිදු වූ විශාලම අනතුර මට සිදු කරමින්. රණ්ඩුව...
ahimi sihina
සුධාරකගේ රැකියාව අනුව ඔහුට විවාහයට එපිටින් වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන්න බෑ.එය ඔහුට විනය පරීක්ෂණ පැවැත්වෙන සහ විවිධ කම්කටොළු ඇති කරන දෙයක්.මේ බව දන්නා නිසාම දිල්හානි දිගින්දිගටම අපේ සම්බන්ධය ගැන පෙත්සම් යවන්නට ක්‍රියාකර තිබුණා.ඇයට ද නොයෙකුත් සම්බන්ධතා පැවතීම නිසාම ඇය මේ ගැන කෙලින්ම සුධාරක සමඟ කතා කරන්නට පැකිලෙන්නට ඇති.ඇත්තටම ඇය...