"කිසිම කෙනෙකුට කිසිම දවසක ආදරේ බලෙන් ගන්න බෑ පුතා. තමන් ආදරේ කරන දේවල් තමන්ට නොලැබී තියෙන්නෙත් නෑ."
කමල් විජේවර්ධන කියයි. නමුත් ඔහු එසේ බලහත්කාරයෙන් ආදරය...
සමහර අවස්ථාවන් වලදී ජීවිතයට එන ගැටළු වළක්වා ගන්නට තදබල අවදානම් කටයුතු වල නිරතවන්නට සිදු වේ. සඳරැස් ඒ ආකාරයේ ගමනක් යන්නට සිතුවේ හදිසියේ ය. ඔහු...
සඳරැස් අවදි වූයේ පාන්දර ජාමයේ ය. කාමරයේ විදුලි බුබුළ පවා ඔහේ දැල්වී තිබේ. දුලන්‍යා මුළු රාත්‍රියම ගෙවා දැම්මේ දුරකථනය පවා අක්‍රීය කරගෙන ය. ඇය...
හොඳටෝම අත රිදෙන නිසා බත් කන්නට නොහැකි බව පවසා පීසා ගෙන්වා ගත් යුවතියට එකම එක පීසා කැබැල්ලක්වත් කන්නට හැකි වූයේ නැත. සුරංගනා කතාවල කුමරියන්...
"මං දන්නේ නෑ අප්පා. මට තේරෙන්නේ නෑ."
මල්ලිගේ ළදරු පාසල් පිළිතුර තාරකාට ගෙනාවේ සිනාවකි. ඇය ඔහු දෙස බලා සිටියේ ආදරයෙනි. මල්ලි නොකියන ඕනෑම දෙයක් ඔහුගේ...
දුලන්‍යා ඔහුගේ දුරකථනය අතට ගත්තේ මන්දස්මිතයක් සහිතව ය. ඔහු මුරපදය පවා නොබියව පවසමින් ඇය අත දුරකථනය තබා තිබිණ.නමුත් මන්දහාසය මැකී ඇය තැති ගත් දෑසින්...
දුලන්‍යා සිටියේ අපහසුවෙනි.ප්‍රබෝධ හෝ ලහිරු ආවානම් යන්නට දෙන්නේ රෑ කෑම ගැනීමෙන් ද අනතුරුව ය. ගේ දෙක කරමින් මොනවා හෝ කියවා සඳරැස් එනතුරුම ඔහුව රඳවා...
"චූටි මිස් මුණ ගැහෙන්න කැම්පස් එකේ යාළුවෙක් ඇවිල්ලා."
නිවසේ අත් උදව්කාරිය එසේ කියද්දී දුලන්‍යා සිටියේ නෙත්මි එවූ මඟ හැරුණු සටහන් කියවමිනි. ඇය අත් උදව්කාරිය දෙස...
සමහර අවස්ථා නපුරු සිහිනයකට මිස අන් කිසිවෙකුට සමාන කරන්නට නොහැකි ය. දුලන්‍යා සිටියේ ගැහෙමිනි. විජේරාම හන්දියෙන් පාර පනින්නට ගොස් බස් රථයකට බිලි වූ විශ්ව...
ඕනෑම කෙනෙකුට අතීත රහස් තිබෙන්නට හැකි ය. ප්‍රීතිමත් අතීත මතක වළ දමා ලැබී ඇති වර්තමානයෙන් අනාගතයට යන අය ද අඳුරු අතීත මතක පෙට්ටියක ලා...