"ඇයි"
ආදරයෙන් අමතන්නට මඟ බැලූ කටහඬක් වියළි වී ගිය තැන යළිත් එය ආදරණීය නොවේ.දෙනෙත් මගේ ආදරය ඔහුට නොලැබෙන තැනට විනාශ කරගෙන අවසන් බව මට වැටහුණේ...
'තාත්තෙ,දෙනෙත්ට කතා කරන්න එපා.."
දියණියකගේ සතුට වෙනුවෙන් තාත්තා කෙනෙකු නොකරන දෙයක් නැත.එහෙව් කාරණාවක් ඇපයට තබා මගේ තාත්තා දෙනෙත් වෙත යැවිය යුතු නොවේ.තාත්තා ගෞරවයක් සහිතව ජීවත්...
"අම්මට එහෙම වුණේ ඇයි කියල මම දන්නව.."
මම එසේ කීවේ යහන මත හරිබරි ගැහෙමිනි.තාත්තා මඳ සිනාවකින් මා අසා සිටියේ ය.අම්මා මේ තරම් කාලයක් අප සමඟ...
මා දෙනෙත්ගේ ප්‍රේමය අයදමින් කළ උමතු දෑ තාත්තාට හෙළි කරන්නට මට බොහෝ වෙලාවක් ගත නොවිණි.ඔහු සවන් දුන්නේ ය.මම එක හුස්මට කියවමින් සිටියෙමි.
මට එක් දෙයක්...
සචිර අයියා පැමිණියේ මා දෙනෙත් ගැන තාත්තාට කියන්නට සැරසෙද්දී ම ය.මා කුමක් හෝ පළහිලව්වක පැටලී ඇතැයි සැකකරන තාත්තා එය සචිර අයියාගේ පිට දැමූ බව...
"තාත්තේ..මං ගාව ඉන්න.."
තාත්තාට වෙහෙස ඇති බව පවා නොසිතමින් මම පැවසීමි.තාත්තා හිනැහුණේ උස් හඬිනි.අයියා මවෙත ආවේ බොරු අමනාපයක් මවාගෙන ය.
"පේනවනෙ මම්මේ..ඔන්න ආයෙමත්.අපිව අමතක කරලම දාලා...
මට බොහෝ වෙලාවක් මඟ බලන්නට සිදු නොවිණි.අයියා හවස් යාමයේ මා බලන්නට ආවේ ය.නමුත් නිර්මාණි අක්කා නොපැමිණියා ය.අයියාත් අක්කාත් සමඟ හදවත විවර කරන්නට සිටි මගේ...
"කොතන හරි හිරවෙලා එතනම නැවතුණාම මිනිස්සුන්ට කවදාවත්ම ඉස්සරහට යන්න බෑ දුව.."
සුගත් අංකල් මගෙන් සමු ගන්නට පෙර කීවේ ය.ඔහු හා ප්‍රේමය අතැර දමා තාත්තා හා...
"අංකල්..ඔයා කියන විදියේ කෙනෙක් අපේ ගෙදරනම් නෑ.අම්මා ඇත්තටම හරිම සැරයි.අනික එයා චුට්ටක්වත් පිලිවෙලත් නෑ.."
මම හිතට ආ ආවේගයෙන්ම තෙපළුවෙමි.සුගත් අංකල් සුසුමක් හෙළා නිහඬවම සිටියේ ය.
"අංකල්...
ආදරය අත්හැරී යාම මහත් වේදනාවක් බව මට වැටහී සති කිහිපයකි.නමුත් වසර විසිගණනක් තිස්සේ ඒ වේදනාව විඳින පුද්ගලයෙකු මා ඉදිරිපිට සිටගෙන සිටියි.මට ඝරසරප චිත්‍රපටිය සිහි...

