දෑත දරා

Dathadara

දෑත දරා – 79

0
විශ්ව ඇමතුමට සම්බන්ධ වූයේ නැත. මනුර්‍යා කිහිප වතාවක්ම උත්සාහ කලාය. මනුජ වහා නිවසින් පිටව යට සූදානම් වූයේය. “ අයියේ .. පොඩ්ඩක් කලබල නොවී ඉන්න .....
පසුදා පාන්දර මනුජ නිවසට පැමිණියේ රාජකාරි සගයන් දෙදෙනෙකුට වාරුවය. අවසානයේ ඔහු කිසිවෙකුට මුහුණ නොදී කාමරයට වැදුනේ ඔවුන්ගේ සහයද නොපතමිනි. “ නංගී ..  මනුජගේ ප්‍රශ්න වලට පුලුවන්...

දෑත දරා – 77

0
සින්දුපා පැය කිහිපයක් තුල යතාවත් වූවාය. එහෙත් මනුජ උන්නේ ඔහුටම දරාගන්නට නොහැකි මානසික මට්ටමකය. ඔහු දියතලාවේ නිවසට ඇතුලු වූයේද පියවි සිහිය නැතිවා මෙනි. මෙය...

දෑත දරා – 76

0
මනුජ ඉල්ලා සිටියේ නිර්ධා සහ තමා යලි එක්වන්නට තීරණය කර බව සින්දූපාට ඇඟවීම සඳහා යම් සේයාරුවන් කිහිපයක් ය. එවෙලෙහි එකඟව සේයාරුවන් කිහිපයක් සඳහා ඉඩ...

දෑත දරා – 75

0
මනුජ තමා ඉදිරියේ අසුන් ගෙන සිටින නිර්ධා සහ ජනිදු දෙස බලා උන්නේය. ජනිඳු නිර්ධාට නියමිත බෙහෙත් කිහිපයක් කුඩා මංජුසාවකින් ගෙන ඇය අතේ තබා වතුර...
මනුජ ට පසුවදා යලි කඳවුරට යෑමට සිදු විය. ඔහු දින දෙකක් සේවය අවසන් කරං, සිකුරාදා සවස පෙරලා කොළඹ එන්නට පිටත් වූයේය. ඒ දින දෙක පුරාවටම ඔහු සින්දූපා සමඟ නඩත්තු කලේ ඉතා කෙටි සංවාදය. " ඇයි මනුජ මෙහෙම ?" සින්දූපා කිහිපවර විමසුවාය  " මට ටිකක්  ෆ්‍රී ස්පේස් ඕනි සින්දූපා ... මට ඉස්සරහ ගැන නිදහසේ කල්පනා කරන්න ඕනි..." "ඇයි ඔයා සින්දූපා කියන්නෙ මනුජ ?" " හනේ ... වචන වල එල්ලිලා ඔලුව කන්නෙපා සින්දූපා .. මට විසඳගන්න ප්‍රශ්න කෝටියක් තියෙනවා.. ඒකට මම ඔලුව නිදහසේ තියාගන්න ඔනිනේ..." " ඔය කෝටියෙන් එකක් දෙකක් හරි  විසඳන්න උදව් කරන්න මටත් ඉඩ දෙන්නකෝ..." මනුජ ගැඹුරු හුස්මක් සමඟ සින්දූපා බිඳ දැමීම ඇරඹුවාය. " ප්‍රශ්න කෝටි දෙකක් විතර මගේ කරපිට ගෙනල්ලා දාලා දැන් ආයේ එක දෙකක් විසඳන්න අහන්නෙපා සින්දූපා .. ඒක හෙනම අප්‍රසන්නයි..." සින්දූපා ට දැනුනේ හිස මත මහ අකුණක් පුපුරා ගිය සෙයිනි. නැත , අකුණක් නොව එය පිළිස්සී යලි යලි ඇවිලෙන ගින්නක් ය. " ඔයා මට බ්ලේම් කරනවද මනුජ ..?" "අනේ ප්ලීස් සින්දූපා .." ඇමතුම විසන්ධි කර මෝටර් රියට නැග ගත් බව ඔහුට මතකය.  ඉන්පසුව සින්දූපාගෙන් කිසිඳු ප්‍රතිචාරයක් නැත. නිවසට ගියාට පසුවද මනුජ හුදෙකලාව තෝරාගත්තේය. දියණිය ඒ වනවිටත් නින්දේ උන් නිසා කිසිවෙක් ඔහුට බාධා කලේද නැත. එහෙත් පැයකට පමණ පසු විශ්ව කාමරයට ආවේය. “...
සින්දූපා නින්දෙන් ඇහැරෙන විට උදෑසන දහය පසුවී තිබුණි. ඕ විසන්ධිව ගිය ජංගම දුරකතනය සොයා ගත්තාය. මනුජ සමඟ ඇමතුමේ සිටියදීම නින්දට වැටී ඇත. ඕ මනුජට...
සින්දූපා ඇමතුම විසන්ධි කලේ නැත. ඕ ඇමතුමේ සිටියදීම නින්දට ගියාය. ඉන් පසුව මනුජ ඇමතුම විසන්ධි කලේය. මනුජ ඔරලෝසුව දෙස බැලුවේ, ජංගම දුරකතනයෙන් වේලාව බැලීම අමතකව...
මනුජ සාලයේ සෙටියේ වැතිරී උන්නේය. කුසගින්න නිසා ගෙන්වාගත් ආහාර අඩක් ඉතුරුව තිබුණි. මනුජ යලි ජංගම දුරකතනය අතට ගෙන සින්දූපා අමතන්නට සිතුවේය. මනුර්‍යාගේ ඇමතුමෙන් පසුවද තවත්...
විශ්ව ඇගේ  දෙමාපියන්  හමුවීමට පැමිණෙන බව මනුජ පැවසුවේ සින්දූපා ට කලබල නොවී සිටින මෙන්ද පවසමිනි.  එහෙත් ඕ කිසිඳු කලබලයක් පෙන්වූයේ නැත. ඒ වෙනුවට වයසින්...