" එක අතකට ඒක උගේ චොයිස් එක .... ඒක උගෙයි මගෙයි සහෝදරකමට බාධාවක් වෙන්නේ කොහොමද ? බැණ බැණ වුනත්, ඌ මාව අල්ලන් උන්න එකා........
කෙටි කලිසමක් සහ අත් කැපූ සැහැල්ලු ස්කිනරයක් හැඳ මෝටර් රථයෙන් බසින මනුජ දෙස සින්දූපා බලා උන්නේ හිත උතුරා දමන ආහ්ලාදජනක හැඟීමෙනි. එහෙත්, දෑසින්වත්, මුහුණෙන්වත්...
" ඈ ඩොක්ටර් සින්දූපා ... ඔය හීන බලන්නෙ වින්ග් කමාන්ඩර් මනුජ නිම්නෙත් ප්‍රේමනාථ ගැන එහෙම නෙවෙයි නේ .. නේ ?
විශ්වගෙ හඬ එක්වරම අකුණක් සේ...
මනුජ උන්නේ ඔහුටම වටහා ගන්නට නොහැකි ආහ්ලාදජනක හැඟීමක් එක්කය. නිර්ධා ගේ සමුගැනීමෙන් පසු තාවකාලික සම්බන්ධතා ඇතිවී නැතිවී ගියේය. ඒවායේ වූයේ පැහැදිළි අරමුණුය. ඒ අරමුණු...
මනුජව දියතලාව රෝහලට ඇතුලු කෙරුණේය. මනුජගේ පියා පසුදා යළි දියතලාව මනුජගේ නවාතැනට පැමිණියේ මනුජ යම් අපහසු තත්වයම උන් බැවිනුත්, දියණියගේ සම්පුර්ණෙ වගකීම සාරතී ට...
" උඹලෑ බබා බලන ආන්ටි කිව්වා විදියට නම්, දියතලාව හොස්පිට්ල් එකේ ඩොකෙක් ඇවිල්ලත් උඹව බලලා කරලා ගිහින් තියෙනවා... අපි එනකොට උඹ හිටියෙත් ඔය විදියට...
සින්දූපා මනුජගේ ගුවන් හමුදා නිළ ඇඳුම සම්පුර්ණෙන්ම ඉවත් කලේය. ඔහුගේ ගත හා ගැටීම පහසු නොවූ නිසාම විනාඩි දහය ඉක්මවන විට ඕ උන්නේ හති ලමිනි....
සාරතී දියණිය නලවා ගන්නට උත්සාහ කරමින් උන්නේ මිදුලේය. සින්දූපා මනුජ අතෙහි වූ කුඩා බෑගයේ වූ ඖෂධ පැකට්ටු බැලුවාය. ඒවායෙන් එක් බෙහෙට් වේලක් භාවිතා කර...
මනුජ නිවසට අවශ්‍ය කලමණා ගෙනවිත් තැබුවේ පියා එලෙසින් අවශ්‍ය නොව්න බව තරයේ පවසද්දීය. පසුදා දහවල් පෙරලා දියතලාවේ යෑමට ඇති බව පැවසූ පසු දියණිය තවත් වේලා...
සින්දූපා ගේ වෛද්‍ය මිතුරාගෙන් සින්දූපා ට විසුමක් වුයේම නැත. අවසානයේ සින්දූපා මිතුරා මඟ හැර සිටින්නට තීරණය කරගත්තාය. ඔහු දකිද්දී ආපසු මඟ හැර අන් මඟක...
Dathadara
