“මොකෝ අවුලෙන්”
ගයාන් පිට්ටනිය කෙළවරක නවතා තිබූ යතුරු පැදිය මත වාඩිවී උන් පාරින්දගෙන් ඇසුවේ බොහෝ වේලා ඔහු දෙස බලා සිටියාට පසුවය. එක් වරක් පමණක් සෙල්ලම්...
බිනර හංසිකාගේ කාර්යාල කාමරයට ඇතුළු වූයේ දහවල ආහාරයෙන් පසුවය. වටපිට බලා ඔහු ඈ ඉදිරියෙන් අසුන් ගත්තේ ‘උදව්වක් ඕනේ හලෝ’ යනුවෙන් පවසමින්ය.
“මොකක්ද…”
“මට පනස් දාහක් ඕනේ..”
“සැලරි...
“ලොකු දුව කතා කලා කෝසල”
නයනා පැවසූයේ තම සැමියා කන්නාඩියට එබී ගෙන හිස කේ සකසන ආකාරය දෙස තත්පර කිහිපයක් බලා සිටියාට පසුවය.
“ලොකු දුව ඔයා එක්ක...
“ඔයා අම්මට කිව්වද මං ඔයා ගැන ඒ තරම් හොයලා බලන්නේ නෑ කියලා.”
පාරින්ද එවා තිබූ කෙටි පණිවිඩයෙන් පසුව හන්දියේ බලා උන් ඉසුරි වෙත ඔහු කඩා...
තමාටත් නොතේරුම් වූ හැඟුම් සමුදායකින් මේ සිත පිරි ඇතැයි ඉසුරිට සිතේ. අත්තම්මා උඩ ගෙදර නැන්දා සමගින් පන්සල් ගියේ මෙන් මින් හෝරාවකට පමණ ඉහතදීය. අම්මා...
නිවාඩු දවස පුරාම ඉසුරි නිවසත් මිදුලත් පිරිසිදු කර දැමුවාය. මේ කිරි අම්මාට නිවසේ වැඩ කටයුතු කළ හැකි වයසක් නොවේ. ඕ තනි නොතනියට හෝ රැඳී...
“ඕක කාලා ඉන්න. දොඩම් එකක් බීලා බඩ පිරුණට පස්සේ කන්න බැරුව යයි. ඔයාලට මොනවා හරි පත්වීම් ලිපියක් දුන්නද..”
“අපි අග්රිමන්ට් එකක් සයින් කලා.”
“අග්රිමන්ට් එකක්…හොඳට කියවල...
රොටිය මත තවරා තිබූ ලුණු මිරිස අම්මා සාදන ලුණු මිරිසට වඩා සැරය. එහි උම්බල කඩ කෑල්ලක් ගෑවී තිබුණේවත් නැත. තවදුරටත් කුස තුළ ඉඩ නොමැති...
ඉසුරි උදේම නැගිට කහ බතක් සැකසුවේ නැගණියගේ ඉල්ලීමටය. මල්ලීටත් වඩා වරෙක කෑම බීම ගැන වද වෙන්නේ ඈය.
“හැමදාම එළවළුයි බතුයි ගෙනිහිල්ලා කන්න බෑ හලෝ. අනිත්...
“තාත්තට කතා කරන්න පුලුවන්ද මේ වෙලාවේ.”
ඇය ඇසුවේ කාරුණිකවය. ඔහුට දැන් වෙනත් කුරුලු කූඩුවක් වේ. මදාරා පුංචි අම්මා කොහොමටත් එක විදිහක අයෙකි. එනිසාම තමා ඒ...
Idorayaka_mal_wassak
