" මං කිව්වා.. මං කිව්වා. කොහෙද මේ මල්ලි වගේම නැතෑ අක්කත්. කියන දෙයක් අහන්නෙම නෑනේ. කොච්චර අහනවද කන්න ආස දෙයක් කියන්න හදලා දෙන්න කියලා....
" දැන් ඕකට මොකද කරන්නේ ? "
" පොල් එක්ක මික්ස් කරලා පිට්ටු ටිකක් හදමු "
පහන්‍යා දෙබැම ඔසවා යළිත් යුවතිය දෙස බැලුවාය.
" මං ලඟ පිට්ටු...
" ගේයි ඉඩමයි විකුණලා මං අර ජෝර්දාන් යන්න හැදුවේ සල්ලි කෑදරකමටම නෙමෙයි අක්කේ. මට මේ වෙන දේවල් දරාගන්න බෑ. තාත්තා නැති උනත් හරි අවුරුදු...
" අක්කේ..! කියන්න. "
රාත්‍රී වැඩ මුරය නිමවා නවාතැන්පළ වෙත යාමට බස් රථයක් එනතුරු මඟ බලමින් සිටි යුවතිය පහන්‍යා ලබා දුන් ඇමතුමට වහා සම්බන්ධ වූවාය.
"...
දෙනෙතින් ගලා යන කඳුළු වල මදි කමට කුඩා යුවතිය ලේන්සුව මුහුණට තද කර ගනිමින් ඉකි ගසා හැඬුවාය.
" එදා රවිහාන්ගේ සිද්ධිය විතරක් නෙමෙයි , ඔයාගේ...
" හෙලෝ.. මහීල් අයියේ..!"
" නංගි..! ඔයා බෝඩ්මේද ? කැම්පස් එකේද ?"
" කැම්පස් එකේ අයියේ. "
" මේ වෙලාවේ ලෙක්චර් එකක්ද ? "
" නෑ. මං ලෙක්චර්...
පැය විසි හතරක් යන්නට මත්තෙන්ම ලාංකික මාධ්‍යකරණය මඩේ ඔබමින් සිටි අළුත් ප්‍රවෘත්තියම යළි සෝදමින් සිටියේය. රූපවාහිනී නාලිකා , සමාජ මාධ්‍ය පතුරු ගැසූ RD foods...
" අම්මා..! තාත්තා ..! ඔයාලා මං කියන දේ හොඳට අහගන්න. හොඳින් හරි නරකින් හරි මට මගේ කොල්ලව එළියට අරන් ඕනේ.. එච්චරයි. "
පහන්‍යා රන්දෙණිගල විසල්...
" මං එතනට යද්දිත් උඩ බැල්කනි එකේ සෝමතිලක දිනේන්ද්‍ර සර්ගේ කොලර් එකෙන් අල්ලගෙන කෑගහනවා. මං ඉස්සර වෙන්න කලින් සෝමතිලකව දිනේන්ද්‍ර සර්ගෙන් ඇදලා අරන් අයින්...
" දිවයිනේ ප්‍රමුඛ ආහාර නිෂ්පාදන ආයතනයක් වන RD food හි මීට අවුරුදු පහකට පෙර නිෂ්පාදනය කර තිබූ කිරි ආහාර පැකැට්ටුවක් ආහාරයට ගැනීමෙන් මිය ගියා...
oleander
