නිලංගා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පැමිණියේ තාත්තා දකින්නටය.සුදු ජාතිකයෙකු සමග පැමිණෙන මේ රුවැති යුවතිය දෙස බොහෝ දෑස් එල්ලවී තිබුණි. හෙද නිලධාරිනියක වෙතින්...
ඉසිනි අම්මාට ඇමතුමක් ගෙන ඉක්මනින් සමුදුන්නේ අවසන් කල යුතු වැඩ කිහිපයක් ඇති බව පවසමිනි. රාත්‍රී හත පසුවෙද්දීත් නුරාන්ගේ ජංගම දුරකතනය විසන්ධිව තිබීම ඉසිනිගේ සිතට...
“කවුද බං හිතුවෙ එහෙම සීන් එකක් වෙයි කියල. මං සප්තමී විතරක් ඉන්නව කියල හිතල තමයි පිටිපස්සෙන් ගිහින් පිටට තට්ටුවක් දැම්මෙ. මාත් පස්සෙ දැක්කෙ ආන්ටි...
අනපේක්ෂිත සිදුවීම් ජීවිතයන්ට ළඟා වන්නේ සුළිකුණාටු ,අකුණු සැර සේය. අනූපමා සති අන්තයේ නිලංගා ඇමතුවේ එවන් අකුණු සැරයක් බඳු  පුවතක් රැගෙනය.නිලංගා ඉහළට ගත් හුස්ම පහළට...
නුරාන්  අවධාරණය කරන්නට උත්සාහ කලේ කුමක් වුවද ඉසිනි එවෙලෙහි තමා සමඟම උන් සටන නිසා ඕ වටහා ගත්තේ අනෙකකි. “ ඔයා කියන්නේ මාව සල්ලි වලට ගන්න තරම්...
“මට හිතාගන්න බැරිවුණා අනේ අපේ අම්මා එහෙම කිව්වම. මම කීයටව්ටහ් හිතුවෙ නෑ අම්මට ඇහෙන්න ඇති කියල ඔයා එදා වාහනේ එද්දි හිමින් සැරේ කිව්ව ඒවට”...
නන්නාඳුණන අංකයකින් ආ නිලංගාගේ පොදු වට්ස් ඇප් ඇමතුම මාලිකා, බ්‍රයන් සහ ස්ටීව් තිදෙනාටම සහනයක් ගෙන ආවේය.නිලංගා මුලින්ම තිදෙනාගෙන්ම සමාව ඉල්ලුවාය.මෙවන් තීරණයක් හදිසියේ ගැනීම සම්බන්ධව...
ඉසිනි කාර්‍යාලය වෙත ඇවිද ගියේ හොර පූසියක ලෙසිනි. කල්පයක් තිස්සේ කුසගිනේ හිඳ කුසට යමක් වැටුනාට පසු දැනෙන සැනසීම පිළිබඳව අපට සිතාගන්නටවත් නොහැක. එහෙත් ඉසිනි...
මාලවී සප්තමී එක්ක කතා කරන්න ලං උනේ සමුද්‍රයි, සුමලුයි, තාත්තයි, තුන්දෙනා සාලෙ සෙටියට වෙලයි අම්මල දෙන්න කුස්සියට වෙලයි කතා කර කර ඉද්දි. අම්මා කුස්සියෙදි...
"අම්මා , නෙලීව දැක්කද ? එයා නෑනෙ..."උදෑසන කාමරයට වී සිය ගෙතුමක නිරත වෙමින් උන් මේරි මර්ෆි හිස ඔසවා කාමරයට කලබලයෙන් මෙන් ආ දියණිය දෙස...