"මගුල් විසේ ඔලුවට ගහන්න අරන් තියෙන්නෙ මෙයාගෙ මේ හැට පැන්නට පස්සෙනෙ, මට පුදුම ලැජ්ජ හිතුනා සරත් ඇවිල්ල විස්තරේ කියද්දි, මෙයැයි අරලිය ලන්ද අස්සෙ කවි...
" ඔයාට කවුද ධීර මේවා කිව්වේ ? "
ධීර මිෂෙල් ව කැටුව ආවේ එතරම් සෙනඟ නොගැවසෙන නිදහස් තැනක පිහිටි අවන්හලක් වෙත ය. මිෂෙල් උන්නේ වෙනදාට...
අන්තරා ස්වරාවී ගාන්ධාරා දැඩි කැපවීමකින් සිය පරීක්ෂණ කටයුතු වල නියැළුණා ය. දවසකට වතාවක් හෝ දුරකතනය ඔස්සේ ඇදී එන නූපුර ගේ හඬ ඇගේ වෙහෙස නිවනා...
වත්සලා සේම ඇගේ මවද උන්නේ ඉකි ගසමිනි. ධනුක පැහැසරා යමක් පවසනතුරු බලා උන්නේය. එහෙත් පැහැසරා උන්නේද කිසිවක් වටහා ගන්නට නොහැකිවය.
" ඔය කියන වීඩියෝ එක...
"ප්යාර් හුආ ඉකරාර් හුආ හේ - ප්යාර් සෙ පිර් ක්යුන් ඩර්තා හේ දිල්
කෙහෙතා හේ දිල් රාස්තා මුශ්කිල් - මාලූම් නහී කහාන් හේ මන්සිල්"
"ඔයා දන්නවද...
" අම්ම දැන් මට කියන්නේ මොකක් කරන්න කියලද ? "
ජයමිණි වසන්ත ගේ පණිවිඩය ධීර වෙත ගෙන ආවේ රෑ කෑමෙන් පසුවය. කෝපයෙන් හුන් වසන්ත රෑ...
සෙනසුරාදා උදයෙන් ම අන්තරා මහගෙදරින් පිටත්වූවා ය. වැහි බීරුම තුනී වී ආකාසය සුදු එළියකින් පැහැදුල් වෙමින් තිබිණ. වැස්සේ නැති නම් හොඳ යයි ඇගේ සිත...
නුරාන් සිහියට එලැබියද තමාට කුමක් සිදුවීදැයි සිහියේ වූයෙ නැත. කමිසය ද යම් නුහුරක වන බව ඔහුට වැටහුනේය. ඔහු ස්තාවර දුරකතනයෙන් ඇමතුවද පිලිතුරු නොලැබුනේය.
" සර්...
"ඔයාට ඉතින් ඉරිසියයිද කට්ටිය මම රාජ් කපූර් වගේ කියල කියනවට?"
"අර මක්කටෙයි මං ඉරීසියා කොරන්නෙ?"
"නෑ ඉතින් ගෑණියෙක් ආස නෑ නෙව තව ගෑණීයෙක් තමං කැමති පුරුසයට...
වසන්ත ගජනායක සතියක් පමණ යනතුරු නිවසින් එළියට වත් බැස්සේ නැත. අත්යවශ්යම දුරකථන ඇමතුම් වලට හැර ඔහු දුරකථන ඇමතුම් වලට පිළිතුරු දුන්නේ ද නැත. වසන්ත...






