සුදු පැහැස ස්ලැක් කලිසමකට සුදු පැහැ දිගු ටොප් එකක් හැඳගත් ඉසිනි, කොණ්ඩය ගෙතුවාය.
" කොමලී .. ඔන්න ඔහොම කොණ්ඩේ ගොතනවා හලෝ.. හෙනම හැඩයි..."
ප්‍රේම සම්බන්ධයක් ඇරඹීමට...
“සමුද්‍ර ඒ වෙලාවෙම එතනට ඒවි කියල මම ඇත්තටම හිතුවෙ නෑ” කියල කියන ගමන් වසන්ත් මහත්තයා හිනාවෙලා තමන් දිහා බලද්දි සමුද්‍රත් කලේ මුකුත් නොකියා ඒකට...
අලුතින් ආ ගෑණුළමයා කෑම බන්දේසිය ද රැගෙන කාමරයට ඇතුල්වද්දීම මේරි සිය රඟපෑම පටන් ගත්තාය.
"එන්න එපා මෙහෙට එන්න එපා..මට බඩගිනි නැහැ මට කන්න බැහැ..මට බලෙන්...
මෙච්චර අහංකාරකමක් ...නිලංගා කළකිරීමෙන් සිතුවාය.
"කූඩුවක දාගෙන ඉන්න කුරුල්ලෙක්ට කොච්චර කන්න බොන්න දුන්නත් එයාලට ඕන නිදහස නැත්නම් එයාලාගෙ වැඩීම බාල වෙනවා...මනුස්සයෙක්ගෙ වුණත් එච්චරයි ...හිතේ සතුට...
ඉසිනි ඉරිදා ඇහැරුනේ නිවෙස් අස් පස් කිරීමට පැමිණෙන කාන්තාව ගේට්ටුවට ගසන හඬිනි. ඕ අඩ නින්දෙන්ම ඇවිද ගොස් ගේට්ටුව විවෘත කලාය. ගෙවුණ රැයේ නොවූ නින්ද...
“මාර කතාවක්නෙ බං ඒක. දැන් උඹ මට කියන්නෙ උඹත් එක්ක ඔඩිශන් එකට ගිය එකීව ටෙලි නාට්‍යයට තේරුණා උඹට මක්කවත් නෑ කියලද?” කියලා කාන්තිලතා නෝනා...
නිලංගා මුලුතැන් ගෙයට යන බවක් හැඟවූවාට ඇය වහා නික්ම ගියේ සිය කාමරයටය.මේරි මැඩම්ගේ නපුරු මුණුපුරා...කුමක් හෝ අදත් ඇදයක් සොයාගනු ඇතැයිද ඉන්පසු තමාහට බැන වදිනු...
අරුණෝද හා වූ මතකයන්ගෙන් මිදෙන්නට අවශ්‍ය බව සිතා කොළඹට ස්ථාන මාරුවක් බලාපොරොත්තුවෙන් උන් නිළධාරිනියක හා සුහද මාරුවකට එකඟ වී අම්පාරට පැමිණියේ, අම්පාරේ කාෂ්ඨක බවට...
“යාලුවො දෙන්නම ආවද ඔඩිශන් එකට?” කියලා කියන ගමන් තමයි එතන උන්නු මනුස්සයා දෙන්නගෙම ඇඳුමෙ අංක දෙකක් ලියපු ටැග් දෙකක් එල්ලුවෙ. සප්තමී නම් හැදුවෙම “අනේ...
ස්ටීව් ක්ලිෆර්ඩ් කැමරා පද්ධතිය ඔස්සේ උදෑසන කාලයේ අලුතින් බඳවා ගත් "නෙලී" සිය මිත්තණියගේ කටයුතු පටන් ගන්නා සහ පවත්වාගෙන යන ආකාරය මැනවින් නිරීක්ෂණය කළේය. ආච්චී...



