සමාන සංඛ්‍යාත වලින් හදවත් සුසර වන මිනිසුන් එක් වූ විට එතැන ඇති වන්නේ ඉතා පහසු වූ දිව්‍යමය සුවයකි. එය හුස්ම ගන්නටත් හිතන්නටත් දොඩන්නටත් වඩා...
"නෙක්ස්ට් තර්ස්ඩේ තමයි දිස්නිගෙ එන්ගේජ්මන්ට් එකතියෙන්නෙ. ප්ලීස් තාරා එදාට නම් පිස්සුවක් නටන්න තියන්න එපා. හවසනෙ එන්ගේජ්මට් එක තියෙන්නෙ. ඔයා උදේ ඔෆිස් යන්න. නෝ වොරීස්....
රාත්‍රිය වඩාත් සෞම්‍ය විය. සුවදායක විය. සිහිලැල් විය. පින්නේ නැහැවෙමින් ද ලා සඳ එළියක කිරණේ කිමිදෙමින් ද ඔවුහු බෝ රැයක් වන තුරු පිය බස්...
"චිරායු ලමයගෙ අම්මා කතා කරා පුතේ මට" කියා අම්මා දුරකතන ඇමතුම දෙද්දීම මාධනී කුලතුංග විසින් පතුරුවන්නට හැකි හැම තැනම ගින්න පතුරුවා ඇති බව තාරා...
සයුරංගනා මල්කාන්ති ගේ පාදයක් ස්පර්ශ කොට ඇයට වැන්දා ය. මේ ගමන ඇය ද කැටිව යන්නට තිබුණා නම් හොඳ ය. නමුත් මෝටර් රථයේ ඉඩ පහසුකම්...
"දැන් මේ වෙඩින් එකට ඔයා යන්නෙ නැද්ද?" වන් ගෝල් ෆේස් මෝල්හි ටක්ස් සිලෝන් සාප්පුව වෙත යන්නට පඩිපෙල නගින අතරවාරයේ තාරා ඇසුවේ මහිල්ගෙනි. මහිල්ගෙන් එන්නේ අපූරු...
මල්කාන්ති වූ කලී සිය දරුවන්ගේ නිදහසට කිසි දා බාධා නො කළ අම්මා කෙනෙකි. ඔවුන්ගේ තීරණ ගැන අදහසක් දුන්නා මිස බලපෑමක් නො කළ අම්මා කෙනෙකි....
"කොහෙද ගියේ මෙච්චරවෙලා?" තාරා බලාපොරොත්තු නොවූ අයුරින් චිරායු වේලාසන නිවෙසට පැමිණ තිබුනේය. ලඟ තිබූ අමතර යතුරෙන් දොර හැරගෙන තිබූ චිරායු සාලයේ සෙටිය මත වාඩි වී...
සයුරංගනා දෙතුන් දිනක් එක දිගට ගිම්හාන් ව සිහිනයෙන් දුටුවා ය. ඒ සිහින වල ඔහු සිනහ වෙවී සිටියේ ය. යශෝදර ද ඒ සිහින වල කොතැනක...
“මම දන්නෙ නෑ මහිල් මම මොකද්ද වෙන කරන්න ඕන කියල. මට ඇත්තටම මොකද්ද කරන්න ඕන කියල අදහසක් නෑ. මටතේරෙන්නෙත් නැ. ඔය හිතන්න එපා මම...