සයුරංගනා නිසසල ව යහනේ උඩුකුරුව වැතිර සිටියා ය. ඇගේ ඇස් කෙවෙනි අගින් කඳුළු ගංගා දෙකක් උල්පත් ලබයි. ඒ කඳුළු ගංගා පහළට රූටා ගොස් සවන්...
මල්කාන්ති කවදත් සයුරංගනා ට අම්මා කෙනෙකු සේ ආදරේ වූවා ය. ගිම්හාන් ජීවතුන් අතරේ සිටින කාලයේ දී පවා දවසකට වතාවක් හෝ ගෙදරට ඇවිත් සයුරංගනා ගැන...
"මට ඉන්න විදියක් නෑ තාරා. ඔයා දන්නවනෙ මම කොච්චර ඉම්පෝටන්ට් ජොබ් එකක්ද කරන්නෙ කියල. ඔයාලට වගේ ලේසියෙන් නිවාඩු දාලා ඉන්න හැටියක් මට නෑ"
"ඔයාට එහෙම...
ට්‍රයිඩැක්ස් මිටියාවත හරහා සීත සුළං රැල්ලක් හමා යමින් තිබිණ. ඒ සුළඟේ හැපෙනු වස් ගෙල ඔසවා මුහුණු ඉහළට හරවා ගත් අඟනුන් සේ ට්‍රයිඩැක්ස් මල් අහස...
"මම එක්ක කතා කරන එක ඔයාට ප්‍රස්නයක් වෙයිද?"
තේ කෝප්ප දෙකක් අතින් අරගෙන වයිබ්ස් කැෆේහි තමා වාඩි වී උන් එලිමහන් පුටුවට ආ මහිල්ගෙන් තාරා එසේ...
යශෝදර හා සයුරංගනා නික්ම ගිය ගමන් පාරමී කළේ අම්මා ව ගෙට ඇදගෙන යන එකයි.
"අම්ම රංගිට මොනාහරි කිව්වද.."
දියණියගේ රහස් පරීක්ෂක ඇස් වලින් මුවහ වෙන එක...
"හායි"
ගී ගයා අවසානයේ මහිල් විත් තාරාට ඉදිරිපස අසුනේ වාඩිවූයේ එසේ පවසමිනි. ඒ මහා ගැඹුරක් රැඳුණු වදනක් නොවුවද මෙතෙක් දිනක් තමාත් ඔහුත් අතර වූ සියලු...
මල්කාන්ති දෙගිඩියාවට පත් ව සිටියා ය. යශෝධර වූ කලී ඇය මුලින් ම ඇගේ කුසයෙන් බිහි කළ දරුවා ය. කුඩා කල පටන් ම ඔහු ආත්මාර්ථකාමී...
“ගෙදරට අමුත්තො ඇවිල්ල ඉද්දි එලියට යනවද හරිහමන් තැනක ගෑණියෙක් නම්
අන්තීමේ තේ හදන්නත් උනයින් මට ඒ මිනිස්සු එක්ක හරියට කතා කරන්නවත් උනේ නෑ”
නිවසට ආ පසුව...
ගේ ළඟට එන විට සයුරංගනා දහදියෙන් නැහැවී සිටියා ය. ඇගේ හදවතට දැනුණේ වචන කෝටි ගණනකින්වත් විග්‍රහ කරන්නට බැරි හැඟීමකි. එය තමන් ගැන පමණක් දැනෙනා...


