"ඔයා මේ ලඟඳ ඉන්නේ?" "නෑ මැඩම් මම ඉන්නෙ බොරැල්ල කිට්ටුව" "ඔයාගෙ ශිෆ්ට් එක පටන් ගන්නෙ කීයටද?"  "උදේ දහයෙ ඉඳල හවස 4 වෙනකම් මැඩම්" "මම මේව අහන එක වැරදිද?" සුවපහසු...
ඇසතු රුකක්, සඳුන් තුරක්, දේවදාර වෘක්ෂයක් සේ සයුරංගනා ට හදවත මැද්දේ යශෝදර ගේ සෙවන දැනිණ. සිව් දෙසට පෙනෙනා මහ සෑයක කොතක් සේ ඇයට නිති...
වරු නිවාඩුවක් ගෙන යශෝදර ගෙදර ආවේ යතුරුපැදිය දමා මෝටර් රථය ගෙන යන්නට ය. ඔහු එන විට මල්ලිකා ගෙදර නො සිටියා ය. අම්මා ගෙදර නො...
සයුරංගනා යශෝදර සමගින් ගමේ ගිය එක ගැන තිලකා ට වූයේ ඊර්ෂ්‍යාවකි. යශෝදර සමග තනිව ගියේ වී නම් ඇය බලා සිටියේ ගෙදර පැමිණි පසු දෙස්...
“මෙහේ නම් හරි ලස්සනයි නේද දූ” මදාරා චිරායුගෙත් තාරාගෙත් නිවහනේ සුන්දර විසිත්ත කාමරයේ එහා මෙහා යමින් කිව්වේ දූ දිස්නිටය.  “මං අපේ චිරායුටත් කිව්වෙ මදාරා මේ තමන්ගෙ...
අම්මාත් අක්කාත් චිරායු පැමිණ දවස් කිහිපයක් යන තුරුත් නිවසේ නතර වී උන්හ. ඒ දින කිහිපයම තාරා ගෙව්වේ අපහසුවෙන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. කුමක්දෝ...
“එදා කරපු උදව්වට බොහොම ස්තුතියි” තාරා පැවසුවේ ඉන් පසුදින වාහනය රැගෙන යන්නට අවන්හලට ආ මොහොතේය. ග්ලෝබල් බැටරි ශොප් එකෙන් පැමිණ බැටරිය රිප්ලේස් කරන තුරු තාරා...
යශෝදර ට මහ පාන්දර ම අවදි විය. සැබවින් මුළු රාත්‍රිය පුරා ම ඔහු ගැඹුරු නින්දකට අවතීර්ණ වූයේ නැත. විටින් විට නින්ද කැඩිණ. ඇතැම් විට...
වාහනය පණ ගැන්වෙන්නේ නැත. අදාල ස්විචය එබූ පසු මදක් පණ ගැන්වෙන කාරය අනතුරුව ඉබේම නිවී යයි. මෙවන් දෙයක් කලින්වතාවක සිදු වී නැත. එබැවින්ම කල යුත්තේ...
සයුරංගනා ගමේ යන්නට සූදානම් වූයේ සෙනසුරාදා උදයේ ය. සිකුරාදා පෙර පාසලෙහි මාසයක නිවාඩුව ලැබිණ. ගමේ යමු කියා ඇය පෙරැත්ත කළ ද ජයරත්න ඊට එකඟ...