“රන් කෙන්දෙන් බැද
අතැගිලි එක් කළ ආදරයයි
පෙම් රැහැනින් බැද
සිතුම් වසල කළ ආදරයයි
හිරු සදු එකවර දෙපස නැගේ
කලුවර ඇයි විජිතයම මගේ
කණාටු සුළගේ දුහුල් මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ”
දුහුල්...
ඉතින් ඊට පස්සේ ඉර නො පෑයුවේ කවීශ්වර ගේ ලෝකයට පමණක් නොවේ. සැනසුම් පායට මත්තෙන් අහස අඳුරේ ගිලී ගියේ ය. එ'අඳුර ගජධීර යුවළ ගේ හදවත්...
තමා දෙස දෑස් විසල් කරගෙන හිඳින ඒ තරුණයාත් ඔහුට එහයින් සිට තමා දෙස බලා සිටින චරිත්‍රා දෙසත් මාරුවෙන් මාරුවට දෑස් යා කල මිහික අනතුරුව...
සුනාමි තත්වයන් වුණත් කලින් දැනුම් නොදී පැමිණිය හැකි ය. ආරාධනා පත් ව සිටියේත් එබඳු අහඹු මොහොතකටයි. පෙර සූදානමක් නැතිව පැමිණෙන එවන් ව්‍යසනයක දී කුමක්...
කිසිවෙකුට මුහුණ දෙන්නට බියෙන් සිත ගුලි ගැසී උන් මොහොතක රාත්‍රියේ පෑයූ ඉරක් මෙන් තමාගේ නවාතැනේ දොරටුව අසල සිටගෙන සිටියේ ළහිරුය.
ඉරක තිබෙන්නේ රශ්මියකි.
එහෙත් මේ මොහොතේ...
මිහික උන්නේ බියෙනි.
චරිත්‍රා ජීවිතය නැති කරගෙන ඇතිද යන බියෙනි.
කොතෙක් අධිශ්ඨානශීලී වදන් මුහුණු පොත තුල ලිව්වද චරිත්‍රා යනු මිනිසුන් තමා ගැන සිතන දේ ගැන බොහෝ...
නාන කාමරයේ වතුර මල යටට වි චරිත්‍රා උන්නේ සීතල වතුරෙන් පෙඟී යමිනි. ඇය උන්නේ කල්පනාවක් නැතිවය.
හඬන්නට කඳුලු බිඳක් හෝ ඇසේ වුවාදැයි යන්න පවා සැක...
බිඟුනි ව පාසලට දැමීමෙන් පස්සේ කවීශ්වර කාශ්‍යප ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. එතකොට ඔහු සිටියේ රිය පදවන අතරේ ය. උදේ පාන්දර ම, පෙර දා...
චරිත්‍රාගේ මුහුණු පොතේ පලවී තිබුන වීඩියෝව කවුරුන් හෝ ඇයගේ ගිණුම හැක් කල නිසාවෙන් පළ කල එකක් යැයි හිත හදාගන්නට තිබුණා නම් යැයි මීහිකට සියවන...
කුණාටු සයුරක අසරණ වූ ඔරුවක් සේ රාජිකා මැණිකේ කැළඹී සිටියා ය. මේ මැදියම් රැයේ අතර මගක කාමර වලින් පිටතට විත් කවීශ්වර හා ආරාධනා ආලින්දයේ...


