දුල්නෙත් අලගියවන්න පොත කියවීමට උත්සාහයක් හෝ නො ගත්තේ ය. ඒ තරමට ඔහු ගේ හිත වියවුල් වී තිබි බැවිනි. තුනී හිසරදයක් ද හිසේ ඈත කොනකින්...
"ළමා දිනේට කරන ප්‍රෝග්‍රෑම්ස් කරන්න උඹලගෙ ඔෆිස් එකෙන් මාව ඉල්ලලා අන්න. ඔයා මිසිස් ප්‍රතාපසිංහට මාව රෙකමන්ඩ් කරාද?"
ලාවන්‍යා ඊළඟ දවසේ දහවල් අනුත්තරා ඇමතූයේ එහෙම කතාවක්...
විදුර සයුරංග ඒකනායක දැන් ඉස්සරටත් වඩා කඩවසම් ය. ස්ත්‍රීන් සේ ම පුරුෂයන් ද කොහොමටත් කඩවසම් වන්නේ වයස ගත වෙමින් පරිනත වන විට ය. උස්...
කාලය ගලන්නේ රිදුණු බිඳුණු තැන් පිළිසකර කරවමිනි.සහමුලින්ම හිත හදා ගන්නට අසීරු වුණත් මේ කාලය හිත හදා ගන්නට ඕනෑම කාලයක් බව ලාවන්‍යා තේරුම් ගනිමින් සිටියා...
ෆේස් බුක් ප්‍රොෆයිලයට පහේ පන්තියේ දී ගත් ඡායාරූපයක් එක් කළ අයානා සඳැල්ලට ආවා ය. ඒ පින්තූරය ගත්තේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ දින වල මහරගම...
"ඩිවෝස් උනාම ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙනව කියල හිතන්නෙ කොහොමද මෝඩස්? දුස්ට මිනිහෙක් ජීවිතෙන් එලෝලා දාන්න හයියක් තියන ගෑනියෙක්ගෙ වටිනාකම අඩු වෙන සමීකරණෙ හැදුවෙ කවුද?...
කවදාවත් නො සිතූ ලෙස එවර වසර අවසාන විභාග ප්‍රතිඵල අනුව දුල්නෙත් 'බැච් ටොප්' වී සිටියේ ය. ඒ බව දැන ගත් වෙලාවේ මුළු විශ්ව විද්‍යාලය...
"සෑහෙන්නම හිත කැඩිලා ඉන්න කෙනෙක්ට ආපහු ආදරේ කරන්න,කසාද බඳින්න කියලා බල කරන්න නරකයි.කෙනෙකුට ආයේ ගොඩ නැගෙන්න කාලයක් දෙන්න ඕන.ඒකට සමහරුන්ට යන්නේ හරිම පොඩි කාලයක්.සමහරුන්ට...
ඒ වෙලාවේ කණිටු විදුහල් භූමිය පිරීතිරී යන තරමට සෙනගින් ගහන ව තිබිණ. හැම තැනක ම දෙතුන් දෙනා වශයෙන් සැදුණු කණ්ඩායම් එකතු වී ආ ගිය...
"බලපං තේජ බැල්කනි එකෙන් එබිලා බලනවද කියලා."
අනුත්තරා මිතුරියගේ කාමරයේ ජනේලය හැර දැමුවේ එසේ කියන අතර ය. සෙනුරි වහා ජනේලයෙන් එබී බැලුවා ය. නිර්වාන් උෂාන්ගේ...


