Novels

ඒ රාත්‍රියේ ඔබේසේකර මැදුරේ කිසිවෙකු ගේ කුස් පිරුණා යි සිතිය නො හැකි ය. වෙනකක් තබා පාලිකා ට වුව බත් ටිකක් කෑමේ රුචියක් වූයේ නැත. සිය සැලසුම් සියල්ල හිරු දුටු පිනි සේ ඇසිල්ලකින් වියැකී යාම ගැන ඕ තෝන්තුවාවට පත් ව සිටියා ය. "මන්දා මට පිස්සු හැදෙයි මෙහෙම ගියොත්" ඈ තනි ව පවා...
අමන්දී උදෑසන අවදි වූයේ නිදිමත දෑසින් පෙරෙද්දී ය.නිවාඩු දවසකටවත් කියා දහවල් වනතුරු නිදන්නට මෙහි ඉඩ නැත.එකම එක දවසක් ඈ හත පසුවන තෙක් නිදා ගත්තා ය.ඈ අවදි වන විට අවිශ්ක ගමනක් යන්නට ඇඳ පැලඳ බලා සිටියේ ය. "ඔයා කොහෙහරි යන්න ලෑස්ති වෙලාද ඉන්නේ" අමන්දී දෙනෙත් පිසිමින් අසද්දී අවිශ්ක පැමිණ ඇගේ නළලට පිටි...
පවුලේ ඥාතියකු ගේ අවසාන කටයුතු කිරීමෙන් පසු ගෙදරක ඇති වෙන මහා මුස්පේන්තු පාළු ස්වභාවය කෙතෙක් ද, අවමගුලක් සිදු නොවී ම ඔබේසේකර මැදුර ඒ අඳුරෙන් අරක් ගනු ලැබිණ. ඩෙස්මන් හිටයේ බොහෝ දුරට සුව අතට හැරී ගෙන එමිනි. නමුත් උන් හිටි ගමන් නැවතත් අංශභාග රෝගයට ගොදුරු වූවා සේ ඔහු අප්‍රාණික ව...
අමන්දී බොහෝ වෙලාවක් අතීතයේ සැරුවා ය.තාරකාවක් ව වැජඹෙන තරුණයා හොඳම මිතුරෙකුව හුන් දවස් සිහිනයක් මෙනි.ඔහු රියැලිටි තරගයේ මුල්ම අදියර ජයගෙන පැමිණි දා අන්සියල්ලන්ම හුන්නේ සතුටිනි. "ඉඳුවරයා මාර ලස්සනට සින්ග් කරාලු..මට ටීවි එකෙන් බලනකන් ඉවසිල්ලක් නෑ.." සනුරි ප්‍රීතියෙන් දිව ආවේ පණිවිඩය එතරම්ම මිහිරි බව සිතමිනි.විනිශ්ච මණ්ඩලයේ සිටින නව පරපුරේ ගායකයන්ට ඉඳුවරගේ තෝරා...
එළඹෙන්නට නියමිත අනාගතය අතීතයටත් වඩා බියකරු විය හැකි බව නිකිනි ට දැනිණ. විදත් විසින් මංජුල ට කතා කරනු ලැබූ ආකාරය පිළිබඳව ලැබෙන්නට නියමිත ප්‍රතිඵල ඒ තරම් හොඳ වන්නට බැරි බව ද ඇය දැන සිටියා ය. ආර්ථික හා සමාජයීය තත්වය කෙබඳු වී ද ඔබේසේකර මැදුර තුළ කිසියම් සම්ප්‍රදායික බවක් ක්‍රියාත්මක...
සඳ එළිය විසිර ගිය අහස යට කාර්යබහුල හෝරා ඇරඹී තිබිණ.අමන්දී අලුත් ගොයම් සුවඳ නාස්පුඩු දිග ඉහළට ඇද ගත්තා ය.කුඩා ඉඩක් ඇති නිවසක ගෙවූ ඇයට මේ ඉඩකඩ ඇති ගම තවම නුහුරු ය. "අක්කා මීට කලින් බූතයෝ දැකලා නෑනෙ.." සඳුනි ඇසුවේ අමන්දීට සමීප ය.ගැස්සී ගිය අමන්දි කනත්තක් ඇත්තේ කොහේදැයි විපරම් කළා ය.ඈත ගම්වලින්...
සිය හද ගැස්ම ඒ තරමින් තීව්‍ර වූ වෙනත් දිනක් තිබිණි දැයි නිකිනි ට සිහිපත් කර ගත නො හැකි තරම ය. වසර විසි පහක් තිහක් තිස්සේ සිය හදවත අරක් ගෙන ජීවත් වූ මිනිසාත්, වසර හත අටක් තිස්සේ සිය ජීවිතය අයිති කර ගෙන සිටි මිනිසා ත් යන දෙදෙනා එක වර එක...
"ඇයි අර.." අමන්දී එහෙම ලියා යැවූයේ ඇගේ හොඳම මිතුරියට ය.සනුරිට ඒ වචනවල පැහැදිලි ය.අමන්දී නොසන්සුන්ව අඳුර තැවරුණු මිදුලේ සක්මනේ යෙදෙද්දී පිළිතුරු පැමිණියේ ය. "චැනල් වල ඇග්‍රිමන්ට් එහෙම තමයි.ඒ සීසන් එකේ විකුණන්න පුලුවන් එකා අපේ ඉඳුවරයනෙ.." ඉඳුවර විකිණිය යුතු වෙළඳ භාණ්ඩයක්දැයි සිතමින් අමන්දී නෙත් තද කර ගත්තා ය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ගෙවී ගිය...
"ඇයි අර.." අමන්දී එහෙම ලියා යැවූයේ ඇගේ හොඳම මිතුරියට ය.සනුරිට ඒ වචනවල පැහැදිලි ය.අමන්දී නොසන්සුන්ව අඳුර තැවරුණු මිදුලේ සක්මනේ යෙදෙද්දී පිළිතුරු පැමිණියේ ය. "චැනල් වල ඇග්‍රිමන්ට් එහෙම තමයි.ඒ සීසන් එකේ විකුණන්න පුලුවන් එකා අපේ ඉඳුවරයනෙ.." ඉඳුවර විකිණිය යුතු වෙළඳ භාණ්ඩයක්දැයි සිතමින් අමන්දී නෙත් තද කර ගත්තා ය. සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ගෙවී ගිය...
සැඳෑ කළුවර පැමිණ ඈ වසා ගන්නා තුරුම අමන්දී හුන්නේ කාමරයට වී පොතක් කියවමිනි.අඳුරට ඈ වසා ගන්නට හැර අමන්දී බොහෝ වෙලාවක් නිසොල්මන්ව ගෙවා දැම්මා ය.නිහඬතාවය කඳුළු ද තනිකම ද උපද්දවන බව ඇය නොදන්නවා නොවේ.නමුත් අමන්දීට පහත මාලයට යන්නට කුසීතකමක් ඉපිදිණ.පහත මාලය කලබල ය.ඉවීමේ වැඩ ද නිවසට යාබද සිල්ලර කඩයේ වැඩ...