"ඔය වගේ මෝඩ දේවල් නිකංවත් හිතන්න එපා"
දුලන්‍යා තර්ජනය කරන සුළු හඬකින් එසේ පැවසුවා ය. සැබෑවටම ඔහු සත්‍ය දැන ගත යුතු නොවේ. ඔහු සත්‍යය ගැන ...
"අපි කොහෙ හරි යන්නවත් තියෙන්නේ"
දුලන්‍යා එසේ යෝජනා කළේ සරසවියට යන අතරමඟදී ය. කාලාන්තරයකට පසු සඳරැස්ගේ මුහුණේ සිනාවක් ඇඳිණ. ඒ සිනාව ඒ තරම් හොඳ එකක්...
"මේ කතාව චන්දිගෙන් එළි නොවෙන්න මං වග බලා ගන්නවා.විහස් මේ ගැන දැනගන හිටියත් විහස් මේ ගැන මොකවත්ම නොකියන බවත් මම දන්නවා."
එසේ නම් විය යුත්තේ...
"දුලාජ්ට විසිටර් කෙනෙක්"
ඒ පණිවිඩයට දුලාජ් අමුත්තන්ගේ ලොබියට පැමිණියේ ය. පැමිණ සිටින්නේ කවුදැයි ඔහුට වූයේ සැකයකි. හිත මිතුරන් ඔහු බලන්නට එන්නේ නිවසට ය. හිත මිතුරු...
"අපි අදහන්නේ බුද්ධාගම තමයි පුතේ. වෛරයෙන් වෛරය සංසිඳෙන් නෑ කියලා ඔයාලා එකේ පන්තියේ ඉඳලා දහම් පාසලේදී ඉගෙන ගන්නවනෙ"
පසුවදා සෙනසුරාදාවක් වීම නිසා ප්‍රමාද වී අවදි...
"පුතේ.."
චාන්දනී සඳරැස්ව අමතන්නේ හැඬුම් ස්වරයකිනි. ඔහු අසීරු සිනාවක් නඟා ගත්තේ ය.
"දැන් ලස්සන කොල්ලෙක්නෙ."
ඇය කියයි. තමන් කඩවසම් බව ඔහු පෙම්වතියන් ගණනාවකගේ මුවින් අසා තිබේ.
"ඔයාගේ පෙනුමේ...
"මං ආවේ විහස් ගාව ඉන්න අයියේ"
දුලාජ් පිටතට පැමිණ චාන්දනීගේ ඉල්ලීම කියද්දී සඳරැස් හැඟීමක් නැති කටහඬකින් පැවසී ය. දුලාජ් ඔබමොබ බැලී ය. මේ හිතුවක්කාරයා පාලනය...
"රැයක් තිස්සෙ දරුවා තනියෙන් තියන්න එපා. දූ ආපහු යන්න."
චාන්දනීගේ හඬ ඇසෙන්නේ බිඳෙමිනි. තාරුකා නිරුත්තරව බලා සිටියා ය. රැයකට හෝ දැරිය අත් නොහරින්නැයි ඉල්ලන්නට චාන්දනීට...
"අපි යං"
දුලාජ් එහෙම කීවේ ය. තාරුකාගේ තාත්තා මිය යද්දී ඔහු ඇගේ පෙම්වතා ය. තොරක් නැතුව හඬමින් සිටි තාරුකා ද ගලක් වී බලා සිටි සඳරැස්...
චාන්දනී කාමරයේ බිම වැටී සිටියා ය. උඩුකුරුව වැටී සිටි ඇය දකිද්දී විහස්ට ඇති වූයේ බියකි. ඕනෑවට වඩා බොහෝ දේ ඔහු අම්මා සමඟ පැවසී ය.
ඇයට...

