අකුණු පුපුරා අක් වැසි වැටෙන්නට ගති. සුළං අතට ආනත වී ආ වැස්ස වීදුරු දොරෙහි හැපුණේ හඬක් නංවමිනි. ඒ වැහි බින්දු ඇද වූ රේඛා වන්...
තේජ ගලප්පත්ති කාමරයේ මන්දාලෝක විදුලි බුබුළ ක්‍රියාත්මක කළේ ය. ඉනික්බිතිව කරන්නට තවත් වැඩක් තිබේ. ඔහු ඒ නින්දට සුදුසු සෞම්‍ය සංගීත ඛණ්ඩයක් වාදනයට ඉඩ හැරීම...
හිත ඇතුළේ නො සන්සුන් කමක් නළියනවා අයානා ට දැනිණ. ඒ විදිහට හිතිවිලි තරංග වල රිද්මය වෙනස් වෙනවාට ඇය තරමක් බිය ය. එහෙම වෙලාවට කුමක්...
චාන්දනී අසනීපයෙන් පසු ඇඳ විවේකය අත හැරියේ අද ය. හරියටම සති තුනක් ඉක්මවීමෙන් පසුව ය. ඇය මුළුතැන්ගෙයට ආවේ ද කාලයකිනි. ගෘහ සේවිකාවන්ට දවසේ උයමන්...
දිවා ආහාර ගැනීමෙන් පසු මංජරී දුල්නෙත් ගේ බෑග් එක ඇරියේ අත් පිස්නාව එහි දමන්නට ය. ෆොටෝ කොපි මිටිය ඇගේ නෙතු ගැටුණේ ඒ වෙලාවේ ය....
දුලන්‍යා සහ සඳරැස් කාමරයෙන් පිටතට ආවේ විහස්ගේ පැමිණීම නිසා ය. බරව තිබූ හදවත කඳුළු වී දිය කර හරින්නට චාන්දනීට ඕනෑ වූයේ ඒ මොහොතේ ය.
"මට...
ප්‍රධාන දොරෙහි උළුවස්සට හේත්තු වී ගෙන අත් දෙක පපුවේ බැඳ උන් අයානා ජයසුන්දර ගේ දෑස් පියන් පත් පා වෙමින් තිබුණේ වහින්නට අර අඳින කඳුළු...
ගේට්ටුවේ සීනුව නාද විණ. මේ මොහොතේ එන්නට ඇත්තේ කවුදැයි දැන ගන්නට චාන්දනීට වගක් නැත. අද කමල් ගෙදර ඉන්නා දවසකි. මැති ඇමතිවරුන්ගෙන් ඇරඹී ටවුමේ වඩේ...
ඉනික්බිතිව ජීවිතය මල් ඕවිල්ලක්ව ගලා යන්නට පටන් ගෙන තිබිණ. කිසිම බාධාවකින් තොරව ආදරය කිරීමේ වාසනාව ලැබෙන්නේ එහෙමත් යුවතියකට ය. ඒ සුන්දර සිහිනය ඉටු වීම...
දුලාජ් නැගණියගේ කාමරයට ආවේ ඇය නිදන්නට කලින් ය.මැදියම් රැයට ආසන්න වනතුරු පාඩම් කරමින් සිටි දුලන්‍යා අයියාගේ ඇමතීමට පුදුම වූවා ය.
"නිදි නැද්ද අයියා?"
ඈ ඇසුවේ පුදුමයෙනි....



