අළුයම පිබිදෙන විට මහා සැනසිලි සුවයක් දුල්නෙත් ට දැනෙමින් තිබිණ. එය හරියට අනෝරා වැස්සක් සමග ආ සුළි සුළඟකට පසු පරිසරයේ දැකිය හැකි නිහඬ නිස්කාංසුව...
"එයාගේ වොයිස් එකනම් මාර ලස්සනයි" තේජ කියන්නේ අවංක හඬකිනි. පැහැදිලි හඬ සහ හැඟීම් ප්‍රකාශනය ගුවන් විදුලි නිවේදිකාවකට අත්‍යවශ්‍ය බව ඔහුට සිතේ. ෆේස්බුක් විහිළු පිටුවකින් හොයා...
තිරුවාන කැට අතුළ ඒ කුඩා මිදුල අඩි දෙක තුනකින් තරණය කරමින් දුල්නෙත් නිර්වාණ ද්වාරය වෙත පිවිසියේ ය. ඔහු ගේ ඇස් වල වූයේ උමතු ශෝකයකි....
 තේජ කාර්යාලයේ ගෙවා දැමුවේ නොසන්සුන් හෝරා කිහිපයකි. රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස පවත්වාගෙන යන ආයතනයේ ඔහු වගකිය යුතු නිලයක් හෙබවී ය. ඔහුට තිබූ රාජකාරි හන්දාම...
මීදුම් දුමාරය ගලා හැලෙමින් තිබිණ. තේ එකක් බොමින් නවාතැනේ සඳැල්ලට වී නුදුරින් පෙනෙන මනාලියක බඳු කුඩා දිය ඇල්ලේ මනහර දර්ශනය තුළ ගිලී උන් අයානා...
දෛවය ඇතැම් දේ සිදු කරන්නේ සිතා මතා ය. සමහර දේ ඉතා අහම්බයන් ය. ලාවන්‍යා ඇඳ පැළඳගෙන පිටතට එද්දී තේජගේ රිය ගේට්ටුවෙන් පිටතට පැමිණියේ ය....
ඒ හිරු රැස් දැඩි වී ගෙන එන වෙලාව ය. නමුත් පෙර දා රාත්‍රියේ වට වැස්ස නිසා සෞම්‍ය බවක් වායු ගෝලයේ වූයේ ය. අහසේ ගැඹුරු...
සෙනුරි බෙල්ල දිගු කරමින් සොයන්නේ මොනවාදැයි ලාවණ්‍යා හොඳින් දනියි. ඇය පිටුපසින් විත් සෙනුරිට තට්ටුවක් දැමූයේ ඒ හන්දා ය. "මොනවද මැඩම් හොයන්නේ?" සෙනුරි උස් හඬින් හිනැහේ. මේ...
මංජරී අකමැති ම විශ්ව විද්‍යාලයේ නිවාඩු ලැබෙනවාට ය. නිවාඩු දුන් විට ගෙදර යන්නට සිදු වේ. නැත්නම් ඇය නැවතී ඉන්නා ඥාති නිවසේ අය ඒ ගැන...
"අනෝජාගේ භාරකාරයෝ කවුද?" කඩා බිඳගෙන නැගිටගත් ලාවණ්‍යාට සහයට මෙන් ඉන්ද්‍රා ද නැගිට ගත්තා ය. තේජනම් බලා සිටියේ ගැහෙන හදකිනි. මේ හොඳ ආරංචි ඇහෙන කාලයක් නොවේ. "මං...