ජීවිතය මොන තරම් නම් සුන්දරදැයි ආරාධ්‍යා කල්පනා කළාය. ජීවිතයේ ප්‍රථම වරට අම්මා වෙනුවෙන් සූදානම් කරන තේ පැන් සංග්‍රහයට නිවසේ සියලු දෙනාම සහභාගි වීම එක්...
Sanda ganthera
"මේ කතාව එහෙම සරල විදියට ගන්න බෑ තාත්තේ" විහස් ඇත්තම කියන්නට සිතී ය. ඇත්තටම මේ සරලව ගත හැකි කතාවක් නොවේ. ඔහු ඒ ගැන නැවතත් සිතුවේ...
එය බොහෝ සුන්දර සහ නිසංසල සඳ පහන් රාත්‍රියක් විය. සඳ දියෙන් නැහැවුනු මුලු පරිසරයම දිව්‍ය ලෝකය මෙන් සුන්දර නොවේදැයි සුහේල් පසෙකින් හිඳගෙන ඔහුගේ උරහිස...
තමා විසින් ලියන ලද ‘සිහින අසපුව’ නවකතාවේ අවසානය සටහන් කළ ආරාධ්‍යාට දැනුනේ සැහැල්ලු හැඟීමකි. ඇය නැගිට කාමරයේ ජනෙල් පෙළ අසළට ගියාය. විවෘත ජනෙල් පෙළ...
Sanda ganthera
"මට එයාට කියන්න ඕන මේ ජීවිත අවුල් කරන්න එයාලා ගාවට එන්න එපා කියලා. මං කැමති නෑ ඒකට." දුලන්‍යාට හැඬේ. විහස් ඇයට හඬන්නට දී බලා සිටියේ...
ආයුෂ්ගේ නිවසෙහි විසිත්ත කාමරය බොහෝ සුන්දර නොවේදැයි එහි හිඳගෙන සිටින ආරාධ්‍යාට සිතිණ. එහි වූ අපූරු කැටයමින් යුත් පැරණි ගෘහ භාණ්ඩ නිවසෙහි පෞරාණික පෙනුම සමග...
දින ගණනාවකින් තම ජීවිතය පසුපසට ගියා නොවේදැයි දිය නෑමෙන් පසු කැඩපත ඉදිරියට වී සිටින ආරාධ්‍යා කල්පනා කළාය. සතියකට ආසන්න කාලයක් තිස්සේ උණ රෝගය...
Sanda ganthera
"කොල්ලෙක්ට තරහ ගියාම නිවෙන්න වෙලාවක් යනවා මචං.එක දිගට සිංහලෙනුයි ඉංග්‍රීසියෙනුයි කලවමට තියන තරම් චැට් ඇප් පිරෙව්වට වැඩක් නෑ. ඒ මනුස්සයට නිවෙන්න දීපං." ලහිරු එසේ පැවසුවේ...
සුහර්ෂාගෙන් ලද පණිවුඩය අනුව හසිත් ඇගේ කාර්යාලයට ගියේ තරමක චකිතයකින් යුතුවය. ආයතනයේ සේවක සේවිකාවන් සියලු දෙනාම සුහර්ෂාගේ කැඳවීමක් අනුව එහි යන්නේ බියෙන් ගැහෙමින් බව...
සිය සේවාදායකයකුගේ දුරකතන ඇමතුම නිසාම නින්දෙන් පිබිදුනු කවීන් දුරකතන ඇමතුමේ නිමාවත් සමගම යළිත් යහනෙහි දිගා වුයේ නින්දෙහි අවශ්‍යතාවයක් ඇතිව නොවේ. පුරුද්දක් වශයෙන් නින්දෙන් පිබිදීමට...