මම දුරකතන තිරය මත දිස්වන අම්මාගේ රුව දෙස බලා සිටියෙමි. සිනාමුසු මුහුණින් යුතුව සිටින අම්මාගේ එම ඡායාරූපය මා විසින් ගන්නා ලද්දේ හේෂාන් සහ ඔහුගේ...
ඇයට ඇති වනතුරු හඬන්නට කඳුළු තිබිණ. මේ විසි හතර වසරකට ආසන්න කාලයක් හෙළන්නට අතපසූ වී තිබූ කඳුළු ය. හිත තද කර ගනිමින් නොහෙළා ඉන්නට...
මගේ හදවත තදින් ගැහෙන්නට වූයේ මන්දැයි මට නොවැටහිණ. හේෂාන්ගේ නිවසේ දුරකතනයෙන් පැමිණි ඇමතුම හා සම්බන්ධ විය යුතුද, නැද්ද යන්න කල්පනා කරමින් සිටියදී දුරකතනය විසන්ධි...
චාන්දනී පුතුගේ කාමරයේ දොරට සන් කළා ය. ඇගේ "ලොකූ" කවදත් හිඳින්නට කැමති කාමරයේ දොර වසාගෙන ය.නිහඬව ය. "පොඩී" ට ජාතික රගර් කණ්ඩායමට බැඳෙන, සංගීත...
මුර කුටිය තුළින් පිටතට පැමිණියේ තද කොළ පැහැති ඇඳුමින් සැරසී සිටි මිනිසෙකි. ආරක්ෂක නිළධාරියෙක් යයි සිතිය හැකි ඔහුගේ හිසෙහි කලු පැහැති තලප්පාවක් බැඳ තිබිණ....
"උඹ මගේ ජීවිතේ පළවෙනි වටින දේ උදුරා ගත්තා. දෙවැනි දේ තමයි අන්තිම දේ. මං ඒකට ඉඩ තියන් නෑ."
සඳරැස් සිතන්නේ ආවේගයෙනි. ඒ ආවේගය එතරමට ඔහුට...
මා ප්‍රතිකාර සඳහා ලේඩි ජාන්සි අනුස්මරණ පිළිකා රෝහලට කැඳවාගෙන යාමට පැමිණෙන බව පැවසුවද, හේෂාන් පැමිණෙනු ඇතැයි මා තුළ බලාපොරොත්තුවක් නොවීය. එහෙත් හේෂාන් උදෑසනම අප...
කියන්නට හිතෙන හැමදෙයක්ම ඒ මොහොතේම කියන්නට අවශ්‍ය නැති බව සඳරැස් ඉනික්බිතිව සිතී ය. අද අපූරු දවසකි. ඒ අපූරු දවසේ සතුට මේ ආකාරයට ඉතිරි වී...
හේෂාන්... හේෂාන්, මව සහ පියා සමග උත්සව ශාලාවට පිවිසෙන අයුරු මා බලා සිටියේ විස්මයට පත් දෑසින් යුතුවය. ඔහු ද අපගේ විවාහ මංගල්‍යයේ පිටත්වීම සඳහා...
"ඔයා ඉන්නේ නම් වීරයා වගේනෙ"
දුලන්‍යාට එසේ කියන්නට සිතිණ. බිරිඳකට සැමියා ඕනෑම වන මොහොතේ එසේ මඟ හරින්නට බැරි වග කියා ඇය ඉන් අනතුරුව තර්ක කරන්නට...



