සසංක ගේ අතේ එල්ලී තිබූ සුදු පාට සිලි බෑග් එක අපරාජිතා අතට මාරු විය. ඇගේ ඇස් වල 'මොනාද' යන බැල්ම තිබුණේ ය.
"පූරි. දැක්කහම මට...
"සකී,මට ඒක ගැන පුංචි සැකයක් ඇති වෙලා තිබ්බේ.ලොකුවට නොවුණත් මම හිතුවා.ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියලා ආයේ ආයෙම හිතුවා."
නිම්නා එසේ කියන අතර කාමරයට එබී බැලුවා...
"මේ අර හමුදාවේ ඉන්න ලෙඩාගෙ අම්මද? මම මේ පන්සලේ හාමුදුරුවො කතා කරන්නෙ"
අනෙක් පසින් සුධාරකගේ වැඩිමහල් නැගණිය කතා කළා.අප එතැන සිටින වග ඇය දැනසිටියේ නැහැ.ස්වාමීන්...
තත්පර, විටෙක මීටර සියය දුවමින් ද තවත් විටෙක නැවතිල්ලේ හා ඉබි ගමනේ යෙදෙමින් ද ගෙවෙන්නට විය. මේ වසරේ වස්සානය හුඟක් දිග සේ දැනිණ. වැස්ස...
"අපේ කොල්ල අතින් ළකුණු හතලිහක් විතර දුන්නු හින්දා ඔසී උන් හිතන්න ඇති හරි තමා වැඩේ කියල."
නිම්නා සකීගේ අතකින් ඇද මහත් සන්තෝසයකින් ඇයට දුරකථන තිරය...
සිවුරක් දරාගෙන ඉන්නා කවුරු හෝ කුමන තරාතිරමක අයෙකුට වුණත් බෞද්ධයෙක් ලෙස අප ගරුකරනවා.ඒ නිසා මම හාමුදුරුවන්ට පිළිතුරු දෙන්නට කලින් රැගෙන ගිය පිරිකරය පිළි ගන්වා...
සසංක ක්ලච් එක හා බ්රේක් පැඩලය මත දෙපා තැබුවේ මෘදු ලෙස ය. මේ මොහොත අභියෝගයක් වන බව ඔහු දැන සිටියේ ය. නමුත් ඒ අභියෝගය...
මේ සියලු දේ එළියේ සිදුවෙමින් පවතින අතරතුර රෝහලේ සුධාරක ගේ තත්වය යහපත් වුණේ නැහැ.මේ වනවිට ඔහු බලන්නට කිසිවෙකුටත් අවසර නොදෙන ලෙස දිල්හානිත් පවුලේ අයත්...
එ් බොජුන් හල මීගමුව පැත්තේ පිහිටි සුවිශේෂ එකකි. දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනා ගත් භෝජන හා යටිතල පහසුකම් ද වෙරලබඩ උද්‍යානයක් ද ඊට තිබේ....
මේ හැමදේම නොසඟවා පවසන අතරම ඔබට නැගෙන ගැටලු සහගත තැන් වලට පිළිතුරු ද සපයාගෙන ම යන්නට මා උත්සාහ දරන්නේ.ඒ ගැටලු වලදී මටද ඔබට මෙන්ම...



