" එනවා කියලා කලින් කිව්වෙ වත් නැහැනේ?"
"එකපාරටම හිතිලා ආවා…නොකියාපු එකෙන් කරදරයක් උනාද?"
"පිස්සුද බං එහෙම දෙයක් නෙවෙයි කිව්වේ. උඹ කියල ආවනම් මං මගට උඹව ගන්න හරි එනවා…"
"මගේ ඔලුව නිදහසේ තිබුණේ නැහැ ….වාහනේ අරන් එළියට බැස්සට දිගටම වාහනය ඩ්‍රයිව් කරන මූඩ් එකක් නොතිබුණ නිසා මම වාහන යාළුවෙක් ගෙදර දාලා කැබ් දාගෙන...
“මගේ කඳුලු ගෑවිලා ඔයාගෙ ශර්ට් එකෙයි පපුවයි උඩ” කියා ශාර්වරී කිව්වේ පැය භාගයක් විතර තිස්සේ නෙවින්ගේ විසල් පපුව අස්සේ ඔලුව හංගගෙන අඬා දුක අහවරක් කරගත්තයින් පස්සේය.
“ඒකට කමක් නෑ, ඒ උනාට අඬන්න එපා. අනික ඔයාට ඔහොම ඉන්න අමාරු නේද? අපි පිටිපස්සෙ සීට් එකට යන්ද? එහෙම නැත්තම් ඔයා සම්පූර්ණයෙන්ම මගේ සීට්...
මන්දාරම් පසුදා දිලුම් මුණ ගැසෙන්නට සූදානමින් සිටියද, දිලුම් ඇමතුමට පිළිතුරු දී ඔහු නිවාඩු බවත්, පසු දවසක මුණ ගැසිය හැකි බවත් පැවසීමෙන් පසුමන්දාරම්ට කල යුත්තේ කුමක්දැයි සිතා ගන්නට නොහැකි විය. චානක උන්නේද මන්දාරම්ගේ නිහඬ බව වටහා ගන්නට නොහැකිවය.
ඒ පිළිබඳව විමසුවා වුවද මන්දාරම් අම්ඟ හැර පසෙකට වූවා මිසෙක කිසිත් පවසන්නට උත්සුක වූයේ නැති...
පවුල් දෙකේ ම තාත්තලා ට හා මනමාලයාගේත් මනමාලිගේත් සොයුරන්ටත් මංගල උත්සවය සඳහා ඇඳුම් කට්ටල සැකසීමට එක ම උත්සව ඇඳුම් සැපයුම්කරුවෙකු වෙත ඇණවුම් කෙරිණ. ඉතිරි වී තිබුණේ මණී ගේ හා අමාගී ගේ සාරි මිල දී ගැනීමට ය. අම්මාගේ සාරිය ගන්නට යාම සඳහා දිනයක් වෙන් කරගන්නැයි ආර්ය මණී ට කීවේ ය.
"අනේ...
“සමහර පුරුදු තියෙනවා නේද කාලාන්තරයක් තිස්සෙ කරලා කරලම අපිට අමතක කරගන්න, අතෑරගන්න බැරි” ශාර්වරී එහෙම කියන ගමන් අතේ තිබිච්ච බෑග් එක සීට් එක ලඟ බිම තබා සීට් එකේ පැත්තට හාන්සි උනේ නෙවින්ගේ දෙනෙත් දිහාවම බලාගෙනය. මේ මෙතැන මෙහෙම වින්ඩ්ස්ක්‍රීන් එකෙන් පේන අන්ධකාර අහස දිහා බලාගෙන ඉන්නේ තමන් එක්ක වතාවක්...
දිලුම් මන්දාරම් අමතා නිම්නාවීගේ පණිවිඩය කීවේ, නිම්නාවී කිසිලෙසකින්වත් යලි ස්වර්ණා රැක බලා නොගනිමියි පැවසූ නිසාය. නිම්නාවී ඇගේ ජංගම දුරකතන අංකයද විසන්ධි කර දැම්මාය.
" අක්කේ... අඩුම තරමේ වුනේ මොකක්ද කියලාවත් මට කියලා ඉන්නවා.... අර මන්දාරම් මට දිගට හරහට කෝල් ගන්නවා .. උගේ යාලුවත් ගත්තා ... එක වතාවක් ඔයාට ඇවිල්ලා යන්න...
මහානාම ගෙදරත් මල්වත්තගේ ගෙදරත් මංගල ශ්‍රීයකින් ඉතිරී ගියේ ය. ගෙවල් දෙකට ම මංගල කාරණා උදා වී තිබේ. මල්වත්තගේ ගෙදර දියණිවරු දෙදෙනෙක් ම මනාලියන් වීමට සැරසෙති. ඔවුන් ගේ විවාහයන් අනවශ්‍ය වියදම් වලින් තොරව, අත්‍යවශ්‍ය අංගයන්ගෙන් පමණක් සමන්විතව ඉෂ්ඨ සිද්ධ කරන්නට සහෝදරියන් දෙදෙනා ම තීරණය කරගත්හ. ඔවුන් රැකියා කොට ඉතිරි කරගත්...
ශාර්වරී එදා රෑ දහයට පමණ කාල්ටන් එකෙන් එලියට යද්දිත් නෙවින් උන්නේ වාහනේ වාහන පාකින් එකෙන් එලියට දාන ගමන් ය. ශාර්වරී එලියට ඇවිත් හිඳින්න පුලුවන් බව හිතපු හන්දාම නෙවින් ඇගේ දුරකතනයට ඇමතුමක් දුන්නෙ ඉන්නෙ කොතනද කියා අහන්න බලාගෙනය.
“ඔයා එලියට ආවද?”
“ඔව්”
“හරි කොතනද ඉන්නෙ? කීල්ස් එක ලඟට ගියාද නැත්තම් යන ගමන් ද?”
“යන...
ඇට්ටේරියා හා විහාර ඉද්ද මල් වල සුවඳින් කුඩා මිදුල පිරී තිබිණ. ඒ සියල්ල පරයා අමාගී ට වඩාත් ළඟින් දැනුණේ තාත්තා සුවඳ ය. ඔහු ළඟින් මෙහෙම ඉද්දී දැනෙනා හැඟීම, ඔහු ගේ ඇඟිල්ලක් අල්වාගත් විට ළමා වියෙහි දී පමණක් නොව දැනුදු දැනෙනා රැකවරණය හා මුහු වූ හැඟීම, අසමසම වේ. ඒ වෙන...
නිම්නාවි නිවසට ගොස් කාමරයේ දොර වසාගත්තාය. කණ්ණාඩිය ඉදිරියේ සිටගෙන තමා දෙස බැලුවාය. ඇඳුම් එකින් එක උනා දැම්මාය. තමා වෙනුවෙන් නොවූ ජීවිතයක් තිස් වසක් තිස්සේ ගෙවි ගොස් ඇත. අම්මා කපා දැමූ තටු නිසා, අහසේ පියඹාගන්නට නොහැකිව හෙමි හෙමින් බිම දිගේ ඇවිද යන්නට සිදු වූ අතීත දවස් ඇයට අමතක නැත. එක...